2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චාමලී ඔයා
    8.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: දැන් ඒ නංගිට බඩු හරිනේ...... :rofl: :P
    පිස්සුද අන්න ඒ නංගි පොලිසියට ගේම ඉල්ලන්න යන්නෙ. නඩු දාන්න යන්නෙ මානව හිමිකම් කේස් එකක් :baffled: කාන්තා සංවිධාන සෙට් එකකුත් බැහැල :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17075000 said:
    පිස්සුද අන්න ඒ නංගි පොලිසියට ගේම ඉල්ලන්න යන්නෙ. නඩු දාන්න යන්නෙ මානව හිමිකම් කේස් එකක් :baffled: කාන්තා සංවිධාන සෙට් එකකුත් බැහැල :dull:
    ඒකිට නංගි කියලා නංගිලාට අපහාස කරන්න එපා ඕයි :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එතකොට අර යකාට ඒකිට ඇර ඇර ඉන්න පුලුවන් වෙයි හැම රෑකම​.

    ඔය කිව්වට උන් දෙන්නා ලව් එකේ ඇත්තේ දැන්. අරකිගේ සුර්ගන්ධය විහිදුවන ශ්‍රී මුඛය චුම්පනය කරන්න ඌට දුන්නනම් හරි එක පාරක්. දෙන්න හදයි අවුරුද්දට එක ගානේ ළමයි.. අවුරුදු 10ක් එකදිගටම​.

    බලහන් මම කියන්නේ බොරුද කියලා.

    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ නිහඩ බව බිදෙන්න
    තව මොනව හරි කියන්න..
    ඔය නෙත් අගින් සිනා සී...
    මා දිහා දැන් බලන්න...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද ෂෝ ඒක ෆට්ට.............එල එල.......තැන්ක්ස් කිවුවා අපේ කිබුල් අයියට සහ max කොල්ලට
    ජයවේවා!!!!!!!