එහෙමත් වෙන් නපුලුවං තමා.. ඒකත තමා කියන්නෙ දියමන්තියක් වගේ කියලා.. විදින කෙනා අනූව අර්ථය විවිධාකාරයි![]()
උඹ සින්දු ලියන නිසා හොඳින් දන්නවා ඇති සිව් වසරක පේ‍්‍රමය කියන වචනය සරසවි පේ‍්‍රමය ගැන කියැවෙන පේ‍්‍රම ගීත කිහිපයක තියෙනවා. ඒකයි මම සරසවි පේ‍්‍රමයක් වෙන්න පුලූවන් කියලා කියුවේ

වැ.බ.ය.ම.ය.


මට නං ගානට
බෑවා.... දැන් ඒවා නෑ නේ.....
