2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
එහෙමත් වෙන් නපුලුවං තමා.. ඒකත තමා කියන්නෙ දියමන්තියක් වගේ කියලා.. විදින කෙනා අනූව අර්ථය විවිධාකාරයි :D

උඹ සින්දු ලියන නිසා හොඳින් දන්නවා ඇති සිව් වසරක පේ‍්‍රමය කියන වචනය සරසවි පේ‍්‍රමය ගැන කියැවෙන පේ‍්‍රම ගීත කිහිපයක තියෙනවා. ඒකයි මම සරසවි පේ‍්‍රමයක් වෙන්න පුලූවන් කියලා කියුවේ
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ මගේමයි කියන්න මට අයිති නැත හිතන්න....// ඔබ පතා තැවෙන්න මට සුසුම් නැහැ හෙළන්න....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ පතා තැවෙන්න මට සුසුම් නැහැ හෙළන්න.... මේ නිහඩ බව බිදෙන්න තව මොනව හරි කියන්න.. ඔය නෙත් අගින් සිනා සී... මා දිහා දැන් බලන්න....
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Happy11.gif
    Happy11.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යාළුවා;17075017 said:
    ඕයි ඌ තෑන්ක්ස් කලාම උඹ වල්කම් කියපන්. නොදකින් :dull:

    ඔව්නේ ඉංගිරිසි බැරුවා........ හා හා වල්කම් වල්කම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ මොලේ තව හැදෙන්න
    මට මොනවා හරි කරන්න.
    අපේ වැට කොනකින් කඩාගත්
    තඩි පොල්ලකින් ගහන්න.


    මට හැකිය හොදට කන්න
    කම්මැලිය වැඩ කරන්න
    ගොරවා පොරවං
    දවසක්ම හැක නිදන්න


    මට ඕනේ හොදට බොන්න
    සිව් පයින් ගෙදර යන්න
    වැඩිවී ගියෝතින්
    හැක කානුවෙත් ලගින්න

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :baffled: මට නං ගානට
    වැඩිත් නෑ අඩුත් නෑ
    ගිය පාර නං ඉතුරු වෙලා wifi දන්සලක් දුන්නා අහල පහල උන්ට
    ඉවරම කරලා දාන්න තමා බලන්නෙ data මං නං.. ඉතුරු කරන් නෑ ු:angry:

    :dull: ඉස්ස‍ර නම් ඔය මොනවා මොනවා හරි ;) බෑවා.... දැන් ඒවා නෑ නේ..... :baffled:
     
    මගේ මොලේ තව හැදෙන්න
    මට මොනවා හරි කරන්න.
    අපේ වැට කොනකින් කඩාගත්
    තඩි පොල්ලකින් ගහන්න.


    මට හැකිය හොදට කන්න
    කම්මැලිය වැඩ කරන්න
    ගොරවා පොරවං
    දවසක්ම හැක නිදන්න


    මට ඕනේ හොදට බොන්න
    සිව් පයින් ගෙදර යන්න
    වැඩිවී ගියෝතින්
    හැක කානුවෙත් ලගින්න


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එළ එළ
    එහෙනං එහෙදි හමු වෙමු :cool::cool::D


    :cool: ඔය නාන්න එන්නේ දැරණියගල ටවුමට පොඩ්ඩක් මෙහා තියෙන පාලම යටින් නම්; මම ඉන්නේ ඊට අඩි කිහිපයක් එහා හොදේ..... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17075000 said:
    පිස්සුද අන්න ඒ නංගි පොලිසියට ගේම ඉල්ලන්න යන්නෙ. නඩු දාන්න යන්නෙ මානව හිමිකම් කේස් එකක් :baffled: කාන්තා සංවිධාන සෙට් එකකුත් බැහැල :dull:

    :oo: සගවපු ආයුද හොයන්න එක්කන් යයි වගේ...... :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ සින්දු ලියන නිසා හොඳින් දන්නවා ඇති සිව් වසරක පේ‍්‍රමය කියන වචනය සරසවි පේ‍්‍රමය ගැන කියැවෙන පේ‍්‍රම ගීත කිහිපයක තියෙනවා. ඒකයි මම සරසවි පේ‍්‍රමයක් වෙන්න පුලූවන් කියලා කියුවේ
    :yes::yes: බොහෝ විට ඒක ‍හරි.. එහෙම තමා
    කලාතුරකින් ඉතිං අවුරුදු හතරක වෙන ලව්ත් තියෙනවා නෙ :D