♫ Happy Birthday chamali2009 ♫♫

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කොලොම්පුරේ උඹ ඉන්නා ඉසව්වේ...
    හැපි බර්ත්ඩේ ගී ඇසෙනා නිදැල්ලේ....
    කේක් කැපුවම අද හවසට පාටියේ..
    පාටි දියන් එළකිරි පොඩි කැදැල්ලේ.....


    ඊයෙ රෑත් කිඹුලාගේ විල්තෙර ඇහුවාලු....
    ශ්‍රී බොයිගේ රේඩියො ශෝ නියමෙට කෙරුවාලු...
    ෆුල් සප් එක චමාලිගෙන් කියලා කීවාලූ......
    උපන්දිනේ නිකමටවත් ඌ කීවේ නෑලු.... :angry:

    කොලොම්පුරේ උඹ ඉන්නා ඉසව්වේ...//

    කරන කියන වැඩ කටයුතු නියමෙට වෙනවාලු....
    හස්බන්ඩා උනත් තවත් ආදරෙ වෙනවාලු.......
    බබාලාගෙ අම්මා නිසා කිරි ඉතිරෙනවාලූ...
    ඔන්න ඉතිං තවත් බබෙක් හවසට එනවාලු...!

    කොලොම්පුරේ උඹ ඉන්නා ඉසව්වේ...//


    මුල් ගීය කොලොම්ුරේ නුඹ ඉන්නා ඉසව්වේ :P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,575
    113
    මෙනි හැපී රිටන්ස් ඔෆ් ද ඩේ ... මට මතක විදිහට උපන්දිනෙත් එක්ක තවත් එකක් මේ දවස් ටිකේ සමරන්න තියෙනව ...:P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ෆින්ෆා උතුමාණෝ;17075858 said:
    stock-vector-cartoon-drawing-of-a-honey-pot-with-spoon-vector-illustration-83952025.jpg
    I was just talking to the point Mr. fucked up soul..

    ube gon mole nisa tharkika adahas oluwata yanne naha. umba ara wal uurek wal uurek gaga innawa wage umba kauru hari methana katha karana ekaata paniya paniya kiyala kiyana eka witharai karanne kisi point ekak naha.

    ara paare inne samahara ballo, wahana walata kisi therumak nathuwa elawa elawa bura bura panina eung wage thamai ubath :rofl:

    uba hithan inne elakiri eke inna siyaluma kollo tika chamali kiyana member ta paniyata thamai methana wish kare kiyala. umba amu harakek, naththan community eka kanna awa wena site ekaka eerisiyawata ridichcha ekek :lol:

    dan sonnayata acid gahanna ridei :P
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    චමාලි ආච්චිට සුභම සුභ උපන්දිනයක් වේවා
    දැන් ඉතින් පිනක් දහමක් කරගන ඉන්න තමා තියෙන්නේ ආච්චියේ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුබම සුබ උපන්දිනයක් වේවා :yes::yes::yes:
    තැන්ක්ස් හොදේ......:cool::cool:

    සුබ උපන්දිනයක් වේවා..
    තැන්ක්ස් හොදේ:rofl::rofl:

    මෙනි හැපී රිටන්ස් ඔෆ් ද ඩේ ... මට මතක විදිහට උපන්දිනෙත් එක්ක තවත් එකක් මේ දවස් ටිකේ සමරන්න තියෙනව ...:P

    ඔහ් තැන්ක්ස් ටාෂ්.....:love::love: ජබුක් ද මන්ද:rofl::rofl:

    චමාලි ආච්චිට සුභම සුභ උපන්දිනයක් වේවා
    දැන් ඉතින් පිනක් දහමක් කරගන ඉන්න තමා තියෙන්නේ ආච්චියේ
    අනේ ස්තුතියි මගේ පුතේ......:rofl::rofl:
    ඔව් ඔව් දැන් කාලේ හරි තමයි....:sorry::sorry:

    happy birth day...:love::D
    තැන්ක්ස් අක්කේ:love::love::D:D

    සුභ ම සුභ උපන්දිනයක් වේවා!!!!

    තැන්ක්ස් අනේ:cool::cool:

    චාමලී ඇන්ටිට Happy birthday එකක් වේවා!!!!

    ගුටි...:rofl::rofl:
    තැන්ක්ස් අයියණ්ඩි:love::love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    කොලොම්පුරේ උඹ ඉන්නා ඉසව්වේ...
    හැපි බර්ත්ඩේ ගී ඇසෙනා නිදැල්ලේ....
    කේක් කැපුවම අද හවසට පාටියේ..
    පාටි දියන් එළකිරි පොඩි කැදැල්ලේ.....


    ඊයෙ රෑත් කිඹුලාගේ විල්තෙර ඇහුවාලු....
    ශ්‍රී බොයිගේ රේඩියො ශෝ නියමෙට කෙරුවාලු...
    ෆුල් සප් එක චමාලිගෙන් කියලා කීවාලූ......
    උපන්දිනේ නිකමටවත් ඌ කීවේ නෑලු.... :angry:

    කොලොම්පුරේ උඹ ඉන්නා ඉසව්වේ...//

    කරන කියන වැඩ කටයුතු නියමෙට වෙනවාලු....
    හස්බන්ඩා උනත් තවත් ආදරෙ වෙනවාලු.......
    බබාලාගෙ අම්මා නිසා කිරි ඉතිරෙනවාලූ...
    ඔන්න ඉතිං තවත් බබෙක් හවසට එනවාලු...!


    කොලොම්පුරේ උඹ ඉන්නා ඉසව්වේ...//


    මුල් ගීය කොලොම්ුරේ නුඹ ඉන්නා ඉසව්වේ :P

    ජබුක්.....:rofl::rofl:
    තාම පොඩි එකා.....;););)
    ෆට්ට මල්ලි තැන්ක්ස් හොදේ.....:love::love:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    profilepic313349_10.gif
    සුභම සුභ උපන්දින් මෙව්වා එකක්ම වේවා..


    හාකෝ හාකෝ...තැන්ක්ස් පැට්ටෝ:love::love:


    yooooooona.gif
    අපිට පාටියක් දෙයි ද දන්නේ නෑ..

    ලග පාත හිටියා නම් අනිවා දෙනවා....:rofl::rofl:


    yoona-gif.gif
    අර එදා දෙනව කියුව චොකලට් බිස්කට් තුනවත් අඩු ගානේ දියෝ..

    ඒක මන් කැවා....:sorry::sorry::eek:
    ciZwI8DT-mverXX-yu5VAitzQ-0lUN3sFoEzQprY88PZ6XISM54gJQswkyhmFGmKcfUsiQqzb57M72iHyZoRpouC9wUhvGzp5aHX5KleQjZWQTtz7g

    මහ බලු මිනිස්සු..
    කන කේක් කෑල්ලක් කෑල්ලක් ගානේ බඩ අප්සට් වේවා..


    iuuafVYLcMm8b.gif


    මම දෙයක් කියුවොත් කිරි ගහට ඇන්නා වගේ තමා හරිය....

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ciZwI8DT-mverXX-yu5VAitzQ-0lUN3sFoEzQprY88PZ6XISM54gJQswkyhmFGmKcfUsiQqzb57M72iHyZoRpouC9wUhvGzp5aHX5KleQjZWQTtz7g

    මහ බලු මිනිස්සු..
    කන කේක් කෑල්ලක් කෑල්ලක් ගානේ බඩ අප්සට් වේවා..


    iuuafVYLcMm8b.gif


    මම දෙයක් කියුවොත් කිරි ගහට ඇන්නා වගේ තමා හරිය....


    අපෝ මල්ලි.................:sorry::sorry::sorry: මගේ බඩ රිදෙනවා.........:dull::dull:


    සුභම සුභ උපන්දිනයක් වේවා !
    තැන්ක්ස් හොදේ

    HappY bIrTh DaY tO yuO......
    HappY bIrTh DaY tO yuO......
    HappY bIrTh DaY dEaR chamali2009
    HappY bIrTh DaY tO yuO......

    thank u soooo mch bro..........:cool::cool:
     
    ✄╔╗─╔╗
    ✄║║─║║
    ✄║╚═╝╠══╦══╦══╦╗─╔╗
    ✄║╔═╗║╔╗║╔╗║╔╗║║─║║
    ✄║║─║║╔╗║╚╝║╚╝║╚═╝║
    ✄╚╝─╚╩╝╚╣╔═╣╔═╩═╗╔╝
    ✄───────║║─║║─╔═╝║
    ✄───────╚╝─╚╝─╚══╝
    ✄╔══╗───╔╗╔╗───╔╗──────╔╗
    ✄║╔╗║──╔╝╚╣║───║║──────║║
    ✄║╚╝╚╦╦╩╗╔╣╚═╦═╝╠══╦╗─╔╣║
    ✄║╔═╗╠╣╔╣║║╔╗║╔╗║╔╗║║─║╠╝
    ✄║╚═╝║║║║╚╣║║║╚╝║╔╗║╚═╝╠╗
    ✄╚═══╩╩╝╚═╩╝╚╩══╩╝╚╩═╗╔╩╝
    ✄──────────────────╔═╝║
    ✄──────────────────╚══╝
    Wish You a Happy Birthday ! akko :D:D