කොලොම්පුරේ උඹ ඉන්නා ඉසව්වේ...
හැපි බර්ත්ඩේ ගී ඇසෙනා නිදැල්ලේ....
කේක් කැපුවම අද හවසට පාටියේ..
පාටි දියන් එළකිරි පොඩි කැදැල්ලේ.....
ඊයෙ රෑත් කිඹුලාගේ විල්තෙර ඇහුවාලු....
ශ්රී බොයිගේ රේඩියො ශෝ නියමෙට කෙරුවාලු...
ෆුල් සප් එක චමාලිගෙන් කියලා කීවාලූ......
උපන්දිනේ නිකමටවත් ඌ කීවේ නෑලු....

කොලොම්පුරේ උඹ ඉන්නා ඉසව්වේ...//
කරන කියන වැඩ කටයුතු නියමෙට වෙනවාලු....
හස්බන්ඩා උනත් තවත් ආදරෙ වෙනවාලු.......
බබාලාගෙ අම්මා නිසා කිරි ඉතිරෙනවාලූ...
ඔන්න ඉතිං තවත් බබෙක් හවසට එනවාලු...!
කොලොම්පුරේ උඹ ඉන්නා ඉසව්වේ...//
මුල් ගීය කොලොම්ුරේ නුඹ ඉන්නා ඉසව්වේ










