Dialog 4G usersලා එන්න

NewCastle

Member
Feb 21, 2014
393
8
0
මෙකයි මගෙ ඉන්ටනෙට් ඉක්මනට ඉවර වෙන නිසා සෑහෙන අවුල්.

Dialog 5GB unlimited dongle connection එකක් තමා තියෙන්නෙ දැනට.මට movies,games,songs etc ඉක්මනට download කරන්න ඕනෙ ඉස්සරහට.මට හරියට බලුවොත් 18GB වගේ ඕනෙ මාසෙකට මගේ 2MB speed 3G dongle connection එකෙනුත්.දැනට extra GB අරන් ගැට ගහගෙන යන්නෙ.

  • මට මෙහෙම කරන්න අදහස.

1. 25GB fixed 4G connection එකයි
2. 16GB postpaid mobile 4G connection එකයි
3. 4G Prepaid sim එකකුත් අරන් ඕන වෙලාවට night time package එක active කරගන්න.

හැබයි 3400 විතර යනවා මාසෙට :oo:

  • ඔහොම කරන්න හේතු

1. ඔය ලැබෙන 4G speed එකට 25GB මට මදි වීම.

2. මගෙ ලැප් එකක් තියෙන නිසා dongle connection එකක් use කිරීම අත්වශ්‍ය වීම.

3. ඔතනින් ලැබෙන total 41GB high downloading කරන්න මදි නිසා night time package එක active කරගන්නවා.

එතකොට මට තියෙන ප්‍රශ්න මේවා.

1. මේ system එකේ වාසි අවාසි මොනාද?මෙහෙම කරන එක හොදයිද? :confused:

2. මට සමහර විට ඉස්සරහට 4G mobile postpaid connection එකයි 4G Prepaid connection එකයි deactivate කරන්න වෙයි.කලින් 3G mobile connection එක deactivate කරලා නේ මේ අලුත් ටික ගන්නේ.මට දැනගන්න ඕනේ එහෙම deactivate කරන එක අවුල්ද ගොඩක්?customer කෙනෙක් හැටියට මගේ නමට අවුල්ද?

3. මීට වඩා හොද system එකක් තියෙනවද මගේ අවශ්‍යතාවලට ගැලපෙන? :dull:[

bump එකක් වත් දාමු.හෙල්ප් කරන්නකො ඉක්මනට ගන්න ඕනේ
 
Last edited:

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    bump
    Dialog 4G hodai maath use karanawa, packages limit thama madi tikak, samanya widiyata use karanawanam 25GB athi, free dialog email box 4k denawa thawa free fax line ekak denawa e kiwwe zero rental land line ekak 25GB ekata
     

    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    bump
    Dialog 4G hodai maath use karanawa, packages limit thama madi tikak, samanya widiyata use karanawanam 25GB athi, free dialog email box 4k denawa thawa free fax line ekak denawa e kiwwe zero rental land line ekak 25GB ekata

    Thanks machn..sure ද ඒක?Inbox එක බලන්න
     

    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    uba dala balapanko. 4g subscriberslata behe kiyala sms eka enawa. mama try kala. hebei den masayak witara ati. aye try kalla balapan. rupiyal 100ne sim ekak.

    ela machn.man oya kiyala thiyena system eka hodada?connection cancel kalata namata awlk nadda?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uba dala balapanko. 4g subscriberslata behe kiyala sms eka enawa. mama try kala. hebei den masayak witara ati. aye try kalla balapan. rupiyal 100ne sim ekak.

    dialog 4g prepaid use karanawada? ping eka kiyak enawada prepaid 4g waladi