4g sim eka kiyak wenawada ?
100k ho 150k. mataka na mata dan. sim eka 128k ekak.
4g sim eka kiyak wenawada ?
100k ho 150k. mataka na mata dan. sim eka 128k ekak.
4g dongle ekak kiyak wenawda
2. මගෙ ලැප් එකක් තියෙන නිසා dongle connection එකක් use කිරීම අත්වශ්ය වීම.
[/SIZE][/SIZE]
මමත් dialog night time package 1ක use කරන්න ඉන්නෙ... airtel unlimited රෙද්ද හරි යන්නේ නැහැ බන්.
ස්පීඩ් නම් ඔය උඩ දාල තියෙනවා වගේම තියෙනවලු....සිග්නල් තියෙන විදියට තමයි,
නමට මොනවා වෙන්නද බන්,උබට ඕනේ දේනේ උබ කරන්නේ,වෙන දේවල්නම් දන්නේ නෑ
බම්ප්

මචන් ලා dialog එකේ 4G dongle එක ගනන් වැඩියි.dongle.lk එකේ dongle හොදද?එහෙම ගත්තට අවුලක් වෙන්නේ නැද්ද?Huawei හොදද?