ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ..... දැරණියගල ගිහින් ආවා.... දෙහිඕවිට ඉදන් දැරණියගලට පාර නම් අන්තිමයි...... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ..... දැරණියගල ගිහින් ආවා.... දෙහිඕවිට ඉදන් දැරණියගලට පාර නම් අන්තිමයි...... :dull:

    ඉතින් අපිට මොකෝ...:dull::P

    :frown: ඔයාට බුලත් දුන්නේ නෑ මම...... වැ.බ.ය.ගෑ.ය. :angry:

    ආහ්...දැන් බුලතුත් විකුණනවද?:P


    නැන්දට රිපෝර්ටඩ්.:cool:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    මචන්ලා බයික් එකේ යන ගමන් ඈක්ස්ලෙටරෙ අත ඈරලා ගියර් එකකට දාලා ඈක්ස්ලේටරෙ අයෙ දෙද්දි එන්ජින් එක නවතිනවා සමහරවෙලාවට. එ මොකද, බයික් එක ax1 එකක්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: තොට දෙන්නම් හෙට....... :angry:

    පොඩි අවුලකට තියෙන්නේ; හෙට රිපෝට් එකක් ගන්න යන්න තියෙනවා 2න් පස්සේ.... :dull:

    ඕව කරගනිය මෙහෙ එන එක හදිස්සි නෑනේ..:dull:

    අනික දැන්නම් කොහේවත් කොටු පැනල හමාරයි මං හිතන්නේ...:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕව කරගනිය මෙහෙ එන එක හදිස්සි නෑනේ..:dull:

    අනික දැන්නම් කොහේවත් කොටු පැනල හමාරයි මං හිතන්නේ...:rofl:
    ඕකා කොටු පැන්නත් වැඩක් නෑ මලයෝ, වැඩ බැරි ටාසන්.....:P;)
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    machanla meka nam honda case ekak..
    matath asa hithunaa ban 2009 model ekatda.mek keeyak wage wenawada market eke??aluth model ekak thyenawada meke?????nathm 2009 model ekada aluthenma awe..
    Honda VTR EFI 2009 Model eka..kandyan dapu thred eke thbune..danna un kiyapallako..danaganna..!!!!
     
    Status
    Not open for further replies.