ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ගියර් බොක්ස් එක සෙමි ඔටෝමැටික් වෙලා
    8.gif

    මාමා ගේ බර ඔකේ අදින්න බැ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    went to meemure sinhalu :P no internet , no cell fone,no police.. full off road fun :D
    සූරිය අරණත් ඔහෙ නේද මචෝ කරල තියෙන්නෙ.පලාතනම් ලස්සනයි තමා :yes: ෆිල්ම් එකේ වගේ වැල් වල එහෙම එල්ලුනේ නැද්ද :P:P

    නෑ නෑ.... එහෙම නෙවේ..... ෆස්ට් එකේ දාලා ඈදලා; ක්ලච් එක ඈල්ලුවහම; ඉබේම නියුට්‍රල් වෙනවා...... :dull:
    ඒ මොකෝ බන් මාර වාතයක්නෙ එහෙම වෙනවනම් :dull: කලින් දාපු එකම යූස් කරන්න.කුක්කුපැටිය කියන්න ඇත්ත එයා ත්‍රීවීල් එකට දාන ඒව වෙන්න ඇති :no:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    නෑ නෑ.... එහෙම නෙවේ..... ෆස්ට් එකේ දාලා ඈදලා; ක්ලච් එක ඈල්ලුවහම; ඉබේම නියුට්‍රල් වෙනවා...... :dull:

    අඩෝ ඕකම මගේ පල්සරෙත් වෙනවා..දැනෙන්නේ නැති වෙන්න ගියර් එක දාල යද්දී න්යුටල් වෙනවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    අඩෝ ඕකම මගේ පල්සරෙත් වෙනවා..දැනෙන්නේ නැති වෙන්න ගියර් එක දාල යද්දී න්යුටල් වෙනවා..

    :dull: අවුල තියෙන්නේ ඔයිල් එකේ මට හිතෙන්නේ නම්..... මම කැස්ට්‍රෝල් දාපු දවස් වල ආවේ නෑ..... කැල්ටෙක්ස් එකට එනවා අවුල..... :(

    කැස්ට්‍රෝල් හොර හම්බ බඩු නිසා අතෑරියා..... වෙන හොද ඔයිල් එකක් හොයාගන්න ඕනා.... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: අවුල තියෙන්නේ ඔයිල් එකේ මට හිතෙන්නේ නම්..... මම කැස්ට්‍රෝල් දාපු දවස් වල ආවේ නෑ..... කැල්ටෙක්ස් එකට එනවා අවුල..... :(

    කැස්ට්‍රෝල් හොර හම්බ බඩු නිසා අතෑරියා..... වෙන හොද ඔයිල් එකක් හොයාගන්න ඕනා.... :yes:
    :oo: ඔයිල් එකේ ජාතකේ බලන් නැතුව දැම්මා නං ඉවරනේ :dull::angry:
    දැං ඉතිං දාමු ඌරු ‍තෙල්.. ඌරු තෙල් හම්බයාට අකැපයි :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඔයිල් එකේ ජාතකේ බලන් නැතුව දැම්මා නං ඉවරනේ :dull::angry:
    දැං ඉතිං දාමු ඌරු ‍තෙල්.. ඌරු තෙල් හම්බයාට අකැපයි :rofl:
    :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    :oo: ඔයිල් එකේ ජාතකේ බලන් නැතුව දැම්මා නං ඉවරනේ :dull::angry:
    දැං ඉතිං දාමු ඌරු ‍තෙල්.. ඌරු තෙල් හම්බයාට අකැපයි :rofl:

    :angry: කුක්කු පැටියා කිව්වේ..... කැස්ට්‍රෝල් මෙහේ හොරට පැක් කරන්නේ කියලා හම්බයෝ..... ඒකනේ අවුල...... :dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :angry: කුක්කු පැටියා කිව්වේ..... කැස්ට්‍රෝල් මෙහේ හොරට පැක් කරන්නේ කියලා හම්බයෝ..... ඒකනේ අවුල...... :dull:

    :yes::yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සුභ උදෑසනක් වේවා...... :)

    උදේ පාන්දර නෙලුම් පොකුණ ලගදී අම්බානක වැස්සා කුකුලනි - වැස්සට බයික් එක නැවැත්තුවා අස්සට රිංගුවා

    වැස්ස ඉවර වෙලා බයික් එකට නගිද්දී කොන්ටිනෙන්ටල් ඉන්සුවරන්ස් රතු ලස්සන නංගි කෙනෙක් පාර අයිනේ මා දෙසට පැමිණුනා කුකුලනි. හම්මේ..කොට..

    ස්ක්ර්ට්ස් අඳින දෙවගනක් ද ඔෆිස් යන්නේ :love::love::love::love:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    girls_gifs_07.gif

    ඇඩ් එකටත් වේ හෙඩ් ලයිට් එහෙම දාල බොත්තම එබුවා

    ස්ටාර්ට් බටන් වෙනුවට හොර්න් එක වැදුනා - එකී ගේ එහා පැත්තේ එකිටත් එකිටත් හිනා ගියා :baffled::baffled::baffled::baffled:

    කලිසමේ ගූ ගියා සිහලුනි - විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ

    දැන් ඒ පැත්තෙන් ගෙදර යන්න මොකක්ද වගේ

    ඊලග පාරවත් කොන්ටිනෙන්ටල් ඉන්සුවරන්ස් එකේ දාගන්න හිතෙනවා
     
    Last edited:

    මචෝ මොකද දැන් වත් උබ්ගේ wedding එක ගමුද..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලොල් සීන් එක කුප්ප™පැටියට වෙලා තියෙන්නේ.
    ඔය වගේ වයර් මාරු වෙන සීන් වෙනවා නේද බන් පට්ට කෑල්ලක් දැක්කම :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුක්කුපැටියා රෙදි නැතුව වැස්සේ නාලා හයියෝ....:rofl:
     
    Status
    Not open for further replies.