machanla mage gawa dan thyenne pulsar 135 eka..lagakadi idan 60n ehaa yaddi bike eka miss karanawa wage...mokada e???
tikak vibrate ekath wadi wage.....ayyala tika help ekak dennako...![]()
ආ කුකුළණේ..... දැරණියගල ගිහින් ආවා.... දෙහිඕවිට ඉදන් දැරණියගලට පාර නම් අන්තිමයි......![]()
ඉතින් අපිට මොකෝ...![]()
ඔයාට බුලත් දුන්නේ නෑ මම...... වැ.බ.ය.ගෑ.ය.
![]()
ආහ්...දැන් බුලතුත් විකුණනවද?![]()

නැන්දට රිපෝර්ටඩ්.![]()
තොට දෙන්නම් හෙට.......

තොට දෙන්නම් හෙට.......
![]()
පොඩි අවුලකට තියෙන්නේ; හෙට රිපෝට් එකක් ගන්න යන්න තියෙනවා 2න් පස්සේ....![]()


ඕකා කොටු පැන්නත් වැඩක් නෑ මලයෝ, වැඩ බැරි ටාසන්.....ඕව කරගනිය මෙහෙ එන එක හදිස්සි නෑනේ..
අනික දැන්නම් කොහේවත් කොටු පැනල හමාරයි මං හිතන්නේ...![]()


ඕකා කොටු පැන්නත් වැඩක් නෑ මලයෝ, වැඩ බැරි ටාසන්.....![]()

ඕකා කොටු පැන්නත් වැඩක් නෑ මලයෝ, වැඩ බැරි ටාසන්.....![]()
machanla meka nam honda case ekak..
matath asa hithunaa ban 2009 model ekatda.mek keeyak wage wenawada market eke??aluth model ekak thyenawada meke?????nathm 2009 model ekada aluthenma awe..
Honda VTR EFI 2009 Model eka..kandyan dapu thred eke thbune..danna un kiyapallako..danaganna..!!!!