ebay selling සින්හලු.!

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
මචන් ඔන්න මමත් ඒබොක්කෙ සෙලින් පටන් ගත්තා,මම යවන්නෙ ගම්මිරිස්,කුරුඳු. තාම සතියක් වගේ වෙන්නෙ ලිස්ට් කරලා,දැනට ඕඩර් දෙකක් ඇවිල්ලා ඒවා ශිප් කරා :yes: මම ෆ්‍රී ශිපින් දෙන්නෙ බන් :rolleyes: මෙහේ පෝස්ට් එකේ සෑහෙන්න ගනන් නේ බන්,ග්‍රෑම් 100ට Rs.350ක් ගත්තා USA වලට :baffled: ඇඬෙනවා බන් :dull: උබලා කොහොමද ශිප් කරන්නෙ,කූරියර් කරලද,නැත්තම් නෝමල් පෝස්ට් එකේද? ebay selling සෙට් එක පොඩ්ඩක් මෙතන සෙට් වෙමුද? කට්ටියට තියෙන ප්‍රශ්ණ මොනවද කියලා දැන ගන්න... :cool::cool::cool:
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන් :oo:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    shipping chargers වැඩි කියල හිතෙනවනම් free shipping නැතුව shipping වලට ගානක් ගනින්...
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන් :oo:
    මම පොඩි කාලෙ ඉඳන් දන්න බිස්නස් එකක් මචන්,හැමෝටම කරන්න බෑ,කරත් පවතින්න අමාරුඉයි බඩු යවන්නෙ පොඩ්ඩ උනත් සුපිරිම කොලිටි එකට තියෙන්න ඕන,නැත්තම් වැඩි කලක් කරන්න බෑ...ඒකේ අවුලක් නෑ අපිට සෙලර්ස්ලා විදියට තියෙන ප්‍රශ්ණ සාකච්චා කරන්න තමයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ :)
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    shipping chargers වැඩි කියල හිතෙනවනම් free shipping නැතුව shipping වලට ගානක් ගනින්...
    නෑ මචන්,ෆ්‍රී ශිප් කරලත් මට සැලකිය යුතු ප්‍රොෆිට් එකක් එනවා,ශිපින් ගාන ගත්තොත් මචන් සෙලින් අඩු වෙනවා,ෆ්‍රී කරන අය ගොඩක් ඉන්න නිසා,ශිපින් ගාන මෙහේ කොහොමද මචන් තැපෑලේ ගාස්තු,එක එක රටවල් වලට...ඒක අඩු කරගන්න මොකක් හරි විදියක් නැද්ද? ;)
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Congratulation!

    කරපන්, අපේ කට්ටිය තාම Online businessට පුරුදු නැහැ. ඒ හින්දා දන්න අනිත් කත්ටියවත් දැනුවත් කරපන්.
    කව්‍රු හරි උබෙන් Online business/ amazone/ebay selling කරන්නෙ කොහොමද කියල ඇහුවොත්, කියල දීපන්. මගේ business කැඩෙයි කියලා නිකන් ඉන්නෙ නැතුව​.
    බඩු යවන්නේ ලංකාවෙන් හිඳා රටේ නම කන්නෙ නැතුව ඉස්තරම් බඩුම යවපන්.

    Dont sell cheep items for high price. business is not based on Money. it is based on Word, Faith, Quality,
    never ever try to disappoint your customer for any circumstance.

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    :yes:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන් :oo:

    This is Real sinhalese mind. and it wont to help you to become a businessman!
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    නෑ මචන්,ෆ්‍රී ශිප් කරලත් මට සැලකිය යුතු ප්‍රොෆිට් එකක් එනවා,ශිපින් ගාන ගත්තොත් මචන් සෙලින් අඩු වෙනවා,ෆ්‍රී කරන අය ගොඩක් ඉන්න නිසා,ශිපින් ගාන මෙහේ කොහොමද මචන් තැපෑලේ ගාස්තු,එක එක රටවල් වලට...ඒක අඩු කරගන්න මොකක් හරි විදියක් නැද්ද? ;)
    මචං මට තියෙන ප්‍රශ්නේ.. ඔයා කොහොමද පේමන්ට් ගන්නේ කියන එක ලංකාවට paypal support නෑනේ? මැලේසියා අරව මේව උනත් විශ්වාස නෑනේ. :dull:

    කොහොම උනත් වැඩේට සුබ පතනව හොඳින් කරගෙන යන්න :D
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    Congratulation!

    කරපන්, අපේ කට්ටිය තාම Online businessට පුරුදු නැහැ. ඒ හින්දා දන්න අනිත් කත්ටියවත් දැනුවත් කරපන්.
    කව්‍රු හරි උබෙන් Online business/ amazone/ebay selling කරන්නෙ කොහොමද කියල ඇහුවොත්, කියල දීපන්. මගේ business කැඩෙයි කියලා නිකන් ඉන්නෙ නැතුව​.
    බඩු යවන්නේ ලංකාවෙන් හිඳා රටේ නම කන්නෙ නැතුව ඉස්තරම් බඩුම යවපන්.

    Dont sell cheep items for high price. business is not based on Money. it is based on Word, Faith, Quality,
    never ever try to disappoint your customer for any circumstance.

    අනිවා දන්න දේ කියල දෙනවා,මමත් දැනගත්තෙ එලකිරියෙන්ම තමයි,යවන බඩු ඉතින් එක්ස්පෝර්ට් කොලිටි එකෙන්ම යවනවා මම නම්,මම හැබැයි දැකලා තියෙනවා,බොගවන්තලාව තේ එහෙම විකුනන ඩයල් එහෙමත්,නිකන් නෙවෙයි උන්ගේ පැක් එකත් එක්කම,ඉතින් සෙද්ද බිම :rofl:
     
    • Like
    Reactions: kellsupun

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මචං මට තියෙන ප්‍රශ්නේ.. ඔයා කොහොමද පේමන්ට් ගන්නේ කියන එක ලංකාවට paypal support නෑනේ? මැලේසියා අරව මේව උනත් විශ්වාස නෑනේ. :dull:

    කොහොම උනත් වැඩේට සුබ පතනව හොඳින් කරගෙන යන්න :D
    Country එක විතරයි මචන් මම මැලේශියා දුන්නෙ,පේපෑල් එකෙන් කේස් එකක් නෑ දැනට,මගේ යාලුවෙක් ඉන්නවා අවුරුදු දෙකකටත් වැඩියෙන් එහෙම අකවුන්ට් එකක් කිසි ප්‍රශ්නයක් නැතුව යූස් කරන :yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Country එක විතරයි මචන් මම මැලේශියා දුන්නෙ,පේපෑල් එකෙන් කේස් එකක් නෑ දැනට,මගේ යාලුවෙක් ඉන්නවා අවුරුදු දෙකකටත් වැඩියෙන් එහෙම අකවුන්ට් එකක් කිසි ප්‍රශ්නයක් නැතුව යූස් කරන :yes:

    සල්ලි ගන්නේ කොමර්ෂල් බෑන්ක් එකේ කාඩ් එකටද? මගේ එකක්තියෙනව Hnb ඒකේ සල්ලි එන එක එකපාරටම නැවතුනා. හරියට වාශ්ප වෙන එක. :dull::dull::dull:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    සල්ලි ගන්නේ කොමර්ෂල් බෑන්ක් එකේ කාඩ් එකටද? මගේ එකක්තියෙනව Hnb ඒකේ සල්ලි එන එක එකපාරටම නැවතුනා. හරියට වාශ්ප වෙන එක. :dull::dull::dull:
    mama hnb machan :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    mama hnb machan :)

    කරන දෙයක් පරිස්සමෙන්. මගේ සල්ලි වාශ්ප වෙන්න ගත්තා. බැන්කුවෙන් ඇහුවම උන් දන්නෙත්නෑ. පේපැල් එකට කියන්නත් බෑ :dull: දැන් එ්ක තියාගන්නේ මගේ domain maintain fee ගෙවන්න සහ පොඩි පොඩි බඩු ගන්න විතරයි. :dull:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    කරන දෙයක් පරිස්සමෙන්. මගේ සල්ලි වාශ්ප වෙන්න ගත්තා. බැන්කුවෙන් ඇහුවම උන් දන්නෙත්නෑ. පේපැල් එකට කියන්නත් බෑ :dull: දැන් එ්ක තියාගන්නේ මගේ domain maintain fee ගෙවන්න සහ පොඩි පොඩි බඩු ගන්න විතරයි. :dull:
    වාශ්ප උනේ කොහෙන් එන සල්ලිද? එහෙම වෙන්න විදියක් නෑනේ,බෑන්ක් එකට එන්න කලින් නේ වාශ්ප වෙන්නැත්තේ,බෑන්ක් එකට ඇවිල්ල වාශ්ප උනානම් ඉතින් උබ ඇයි බෑන්ක් එකෙන් ඇහුවෙ නැත්තෙ,පේපෑල් එකේදිම වාශ්ප උනානම් ඉතින් උබ පේපෑල් එක වෙන මොකකට හරි ලින්ක් කරල තිබ්බද,නැත්තම් වෙන එකෙක් උබේ එකවුන්ට් එක යූස් කරලා තිබ්බද කියන්නත් බෑ.. :shocked: