මචන් ඔන්න මමත් ඒබොක්කෙ සෙලින් පටන් ගත්තා,මම යවන්නෙ ගම්මිරිස්,කුරුඳු. තාම සතියක් වගේ වෙන්නෙ ලිස්ට් කරලා,දැනට ඕඩර් දෙකක් ඇවිල්ලා ඒවා ශිප් කරා
මම ෆ්රී ශිපින් දෙන්නෙ බන්
මෙහේ පෝස්ට් එකේ සෑහෙන්න ගනන් නේ බන්,ග්රෑම් 100ට Rs.350ක් ගත්තා USA වලට
ඇඬෙනවා බන්
උබලා කොහොමද ශිප් කරන්නෙ,කූරියර් කරලද,නැත්තම් නෝමල් පෝස්ට් එකේද? ebay selling සෙට් එක පොඩ්ඩක් මෙතන සෙට් වෙමුද? කට්ටියට තියෙන ප්රශ්ණ මොනවද කියලා දැන ගන්න... 