ebay selling සින්හලු.!

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන් :oo:

uba oya dala tiyana wacahna tika kiyawana ona ekekta terenawa ube tiyana kuhaka kama

elakiri eke inna elakiri kollek nam mehema hitanne naha

අපතයෝ eka ubatama tamai galapenne

ebay eken maha parimana sale karanna baha apita

ebay kiyanne pole badu wikunanawa wage kiyala hituwada :P
ehema awata giyata jarawa sale karanna baha buyer case ekak open karoth aith salli denna wenawa

taman danna de wena kenekta kiwyana eka hoda deyak

math ebay karanna igana gatte elakiri ekenmai

http://www.elakiri.com/forum/showthread.php?t=1612631
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    මෙන්න මේව තමයි තියෙන්නේ. $2.99 200g පැකට් එක.

    mp84HDocEhIBzUkf3YjUhwL2MHJIZXV3aE6uqxdsZ8I

    ade unata un gannone ban :D
    mehemai un asa athi shop eken gannawata wada kelinma ewa manufacture karana ratenma import karanna ;):D
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    නැහැ මචන්,මම අර කහපාට පැක් එකේ දාල යවන්නෙ (අර ඇතුලෙ හුලo බෝල තියෙන්නෙ :D) එකෙ දාල වටේම සෙලෝටේප් එක ගහලා යැව්වෙ, හැබැයි මම දුන්නම උන් බර කිරලා ගාන කිවුවා,එච්චරයි මම ගාන ගෙවලා ආවා. :eek:
    උන් අහන්නේ නැද්ද බන් ඇතුලේ මොනාද තියෙන්නේ බලන්න ඕනේ කියල..මොකද හැමදාම යවන්න ගියාම උන්ට අහන්න හිතෙනවනෙ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    උන් අහන්නේ නැද්ද බන් ඇතුලේ මොනාද තියෙන්නේ බලන්න ඕනේ කියල..මොකද හැමදාම යවන්න ගියාම උන්ට අහන්න හිතෙනවනෙ

    eka nam danne na ban,mama hamadama yawanne na,mata nam lokuwata business set wenne na,eka nisa un echchara meter wenne na,ehema lokuwata set unoth malliwa yawanawa :P
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Parissamin machan la tea ehema yanawanawanam regulations kotiyai. Sadaranawa wadak karana kenek dakinnath sathutui machan. mamath mage work life eken igena gaththa lokuma deyak thamai awankawa wada karanawanam kawadawath waradinne na. Good luck!
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පෝරිසාදයා;17080059 said:
    machan mage personal ebay eka open kare 2006.. sampath web card ekakin hadapu verified paypal ekak dala tiyenne,,,
    mama ada 2nd paypal account ekak haduwa mage real details dala, sell karanna hitagena,, mama meka malaysian HNB verify karapu paypal account ekak link karanna inne... case ekak weida? parana eka close karanna weida ?

    ebay account 2k ekama namin tibbata awulak nedda???

    ban nowenna karana widiya kiyanwada kauruhari?

    help pls
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    uba oya dala tiyana wacahna tika kiyawana ona ekekta terenawa ube tiyana kuhaka kama

    elakiri eke inna elakiri kollek nam mehema hitanne naha

    අපතයෝ eka ubatama tamai galapenne

    ebay eken maha parimana sale karanna baha apita

    ebay kiyanne pole badu wikunanawa wage kiyala hituwada :P
    ehema awata giyata jarawa sale karanna baha buyer case ekak open karoth aith salli denna wenawa

    taman danna de wena kenekta kiwyana eka hoda deyak

    math ebay karanna igana gatte elakiri ekenmai

    http://www.elakiri.com/forum/showthread.php?t=1612631



    godak dukai machan ape minissunge adahas gena:yes::yes:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    :cool:

    uba oya dala tiyana wacahna tika kiyawana ona ekekta terenawa ube tiyana kuhaka kama
    උඔ වලිගේ පාගගෙන. මම කිව්වේ ඊ.බේ ගැන කියලා දෙන්න එපා කියලා නෙවෙයි ගොනෝ.ටිකක් විචාර බුද්ධියෙන කියවහං.අනික පල්ලෙහා තියෙන පෝස්ට් එහෙමත් ටිකක් බලලා උම්බෑ කියපං

    elakiri eke inna elakiri kollek nam mehema hitanne naha
    උඔ දන්නවද එළකිරි සමහරක් එවුන් ඊ.බේ එකේ කරපු අපතකම් ?

    ebay kiyanne pole badu wikunanawa wage kiyala hituwada :P
    ehema awata giyata jarawa sale karanna baha buyer case ekak open karoth aith salli denna wenawa
    ඊ.බේ එක්ක ගණුදෙනු කරේ අද ඊයේ නෙවෙයි බං.ඊ.බේ කියන්නේත් එක්තරා විදියක පොළක් තමා.
    සෙලර්ස්ලා ටික දෙනෙක් පිස්සු කෙලියාම හොඳටම ඇති ලංකාවේ නම කැත වෙන්නේ.මොකද ෆෝරම් සයිට් ගොසිප් සයිට් තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි.

    taman danna de wena kenekta kiwyana eka hoda deyak
    උඔ බිස්නස් ගැන දන්න එකෙක් නෙවෙයි වගේ.ඊ.බේ එක හන්දා ලංකාවට වෙලා තියෙන වින්නැහිය උඔ දන්නේ නැහැ වගේ. නිකමට වගේ හොයලා බලපං ලංකාවේ එවුන් විකුණන්න දාලා තියෙන එව්වා ඊ.බේ එකේ.සමහරු ලංකාවට තේ හා සූළු අපනයන භෝග වලට කරන හානිය පෙනෙයි එතකොට.මතකයිද ගොඩක් සෙලර්ස්ලා ලංකාවට බඩු එවන එක නතර කරලා තියෙන්නේ ඇයි කියලා.ලංකාවේ ඉන්න අපතයෝ කරපු අපත වැඩ හන්දා තමා.ටිකක් ලෝකේ ගැන අපේ එවුන් කරපු අපත වැඩ හොයලා බලපං.මම ඌට කිව්වේ ඌ කරන බිස්නස් එක පබ්ලක් එකේ දාන්න එපා කියලා.ඒ ඇයි කියලා දන්නවද ? තේ හා සුළු අපනයන භෝග අපනයනය කරන කොට ඊට නිසි අනුමැතියක් ගන්න ඕනේ හන්දා.එහෙම නිතීයන් දාලා කියෙන්නේ අපේ රටේ තියෙන කීර්තිනාමය රැක ගන්න.මොකද අපතයෝ ටිකකකට පුලුවන් ඩරාව පටවලා අවුරුදු සියක් විතර තිබ්බ කීර්ති නාමය නැතිකරම දාන්න. තෙරියා ?
    අපතයෝ eka ubatama tamai galapenne
    :cool:සිරාවටම අපි වගෙ අපතයෝ :rofl:
    ebay eken maha parimana sale karanna baha apita
    උඔ ඊ.බේ හා වෙළදාම ගැන දන්න ටික ඔන්න ඔය වචන ටිකෙන්ම පේනවා.
    තෑන්ක්ස් වගිගේ පාගගෙන ටිකක් තැපුල්ලුවට :yes:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    godak dukai machan ape minissunge adahas gena:yes::yes:

    tawa ekek hadenawata kematima neti un tamai wadi hariyak inne

    එක්කෝ කියලා කියෙන සිංහල තේරෙන්නේ නැහැ උඔලට නැත්තං මොලේ නැහැ තේරුම් ගන්න.
    ;)
    මම දාපු ඔක්කොම පොස්ට් ටික කියවල ටිකක් පැත්තකට ගිහින් කල්පනා කරලා බලපං ගනේ වහන්සේලා දෙන්නා.
    මම කිව්වේ ඌට ඌ ඊ.බේ කරන බිස්නස් එක පබ්ලික් එකේ දාන්න එපා මොකද එතන අවුල් ගොඩක් තියෙන හන්දා කියලා. නැතුව ඊ/බේ වල කරන බිස්නස් ගැන අනික් එවුන් එක්ක බෙදා ගන්න එපා කියලා නෙවෙයි.වැඩි පැහැදිලි කීරීම් පසු කොමෙන්ටු වල :P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Congratulation!

    කරපන්, අපේ කට්ටිය තාම Online businessට පුරුදු නැහැ. ඒ හින්දා දන්න අනිත් කත්ටියවත් දැනුවත් කරපන්.
    කව්‍රු හරි උබෙන් Online business/ amazone/ebay selling කරන්නෙ කොහොමද කියල ඇහුවොත්, කියල දීපන්. මගේ business කැඩෙයි කියලා නිකන් ඉන්නෙ නැතුව​.
    බඩු යවන්නේ ලංකාවෙන් හිඳා රටේ නම කන්නෙ නැතුව ඉස්තරම් බඩුම යවපන්.

    Dont sell cheep items for high price. business is not based on Money. it is based on Word, Faith, Quality,
    never ever try to disappoint your customer for any circumstance.


    GOOD LUCK MACHAN..!!
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    මහේෂ් ඔයා පටලවගෙන. මම කිව්වේ අනික එවුන්ට හොරෙන් බිසිනස් කරන්න නෙවෙයි. තමන් ඊ.බේ එකේ සෙල් කරන්නේ මොනද කියලා පබ්ලික් එකේ දාන්න එපා කියල.කෙනෙකුට පී.එම් කරාට ගැටලුවක් නැහැ.අනික ස්පයිසි අයිටම් පලට පොඩි බ්ලොක් එකක් තියෙනවා නේද ලංකාවේ.අනුමැතියක් ඕනේ නේද ?
    ඒ හන්දයි කිවේවේ :sorry:

    මෙන්න මේ පොස්ට් එකට කොන්ද පණ තියෙන කෙනෙක් - රෙප් දීලානේ.හිතා ගත්ත ඇහැකි පෝස්ට් තොරගෙනම - රෙප් දෙනකොට :P
    අපතයෝ :rofl:
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    @119's Avatar
    @119 @119 is offline
    Senior Member

    @119 has a spectacular aura about@119 has a spectacular aura about@119 has a spectacular aura about

    Posts: 488
    Join Date: Jul 2010
    Add to @119's Reputation Report Post
    08-30-2014, 11:18 PM
    උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන්

    uba anayana apanayana control ekenda :P
    ebay eke ekawage items ona taram tiyenawa :P
    anika uba hituwada ebay eke container ganan badu yawanna puluwan kiyala :P
    ebay eke apita ona widihita jarawa sale karanna ba pettah wala wage :P
    return policy ekak tiyanwa ,man nam wada karanne nati ewata retune aran tiyanwa

    ewage tamai ona kenekta jarawak yawoth case open karanna puluwan

    api sale karana ewa dammoth anith ayata adahasak ganna puluwan eka tamai kollonge fit eka kiyanne
    uba ballek wage metana buranawa public danna epa kiyala :P

    ube tiyana kuhaka kama me dala tiyana ewagen hodatama pahadili wenawa tama ubala wage kuhakayo ekka kata karala wadak na