ithin machan mehene Rs 250 wenne,sell karaddi 7$+ yanne danata...ela ela kollo ado eth gamiris 100g rs. 250k wage wenawa shiping wlata rs 350i wedi laba naaa neh
ඔව් ට්රැකින් දාන එක කෝකටත් හොඳයි,මචන් ඔයා seling කරනවද?ebay sell karankota item eka nogiyeth refund denna wenawa
tracking ekka yawana eka tamai hoda
eth samaraha country walta tracking wada naha
මචන් ඔන්න මමත් ඒබොක්කෙ සෙලින් පටන් ගත්තා,මම යවන්නෙ ගම්මිරිස්,කුරුඳු. තාම සතියක් වගේ වෙන්නෙ ලිස්ට් කරලා,දැනට ඕඩර් දෙකක් ඇවිල්ලා ඒවා ශිප් කරාමම ෆ්රී ශිපින් දෙන්නෙ බන්
මෙහේ පෝස්ට් එකේ සෑහෙන්න ගනන් නේ බන්,ග්රෑම් 100ට Rs.350ක් ගත්තා USA වලට
ඇඬෙනවා බන්
උබලා කොහොමද ශිප් කරන්නෙ,කූරියර් කරලද,නැත්තම් නෝමල් පෝස්ට් එකේද? ebay selling සෙට් එක පොඩ්ඩක් මෙතන සෙට් වෙමුද? කට්ටියට තියෙන ප්රශ්ණ මොනවද කියලා දැන ගන්න...

This is Real sinhalese mind. and it wont to help you to become a businessman!
lankawe sell karanne na banඋබ කීය ගානේද ඔවා sell කරන්නේ?? මෙහෙ ඔව් තියෙනවනේ බන්???![]()

machan uba thama ebay sell karanawada? mona wage items da karanne?MOKADA BAN WENNE ANITH AYATH SALE KARAMA MATH SALE KARA PHONES HOUSING ,TEA WAGE DEWAL MAN NAM KALE $ AWATA PASSE MEHE $ GANNA AYATA TRASFER KARA, ITA PASSE COMMERCIAL ACCOUNT EKATA RS WALIN EGOLLO DAMMA

machan uba thama ebay sell karanawada? mona wage items da karanne?![]()
ade ekath maru business eka ne banman man phones housing tama sale kare ,dan nam ain karala tiyenne

moko nawattuwe?man man phones housing tama sale kare ,dan nam ain karala tiyenne
උබ කීය ගානේද ඔවා sell කරන්නේ?? මෙහෙ ඔව් තියෙනවනේ බන්???![]()
. උඔ ඉක්මන්.lk එකයි ඊ.බේ එකයි පටවලවගෙනද මන්දා 
උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන්![]()
උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන්![]()
සිරාවට...... ඒත් කමක් නෑ..... රටේ නම කෑවොත් ඉවරයි..... ගොඩක් සෙලර් ලා; දැන් එවන්නේ නෑ බඩු මෙහෙට.... අපේ උන් බඩු ඈවිල්ලත්; ආවේ නෑ කියලම....... 
ඒ හන්දා තමා බං එව්වා පිටරට පටන්නේ.. උඔ ඉක්මන්.lk එකයි ඊ.බේ එකයි පටවලවගෙනද මන්දා
![]()


eka tamai ban math baluwe 