![]()
සිරාවට...... ඒත් කමක් නෑ..... රටේ නම කෑවොත් ඉවරයි..... ගොඩක් සෙලර් ලා; දැන් එවන්නේ නෑ බඩු මෙහෙට.... අපේ උන් බඩු ඈවිල්ලත්; ආවේ නෑ කියලම.......
![]()
ewa nam hena gahana wada ban,ehema boru karala monawa karannada? return eka enawa kawada hari e wage wada walata nam
rate namath iwarai 
සිරාවට...... ඒත් කමක් නෑ..... රටේ නම කෑවොත් ඉවරයි..... ගොඩක් සෙලර් ලා; දැන් එවන්නේ නෑ බඩු මෙහෙට.... අපේ උන් බඩු ඈවිල්ලත්; ආවේ නෑ කියලම.......
මුදල් කියන්නේ ඒකේ ප්රධාන ඒකකය නෙවෙයි.

) එකෙ දාල වටේම සෙලෝටේප් එක ගහලා යැව්වෙ, හැබැයි මම දුන්නම උන් බර කිරලා ගාන කිවුවා,එච්චරයි මම ගාන ගෙවලා ආවා. 

කතා කරලා වැඩක් නෑ බං....... 