Cazador

Banned
Mar 6, 2013
140
8
0
Lake Placid
කට්ටඩි.ගුරුන්නා;17081152 said:
ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්‍රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )

1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
3. උගන්වන ශාස්ත්‍රයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය.
4. මා උගන්වන ශාස්ත්‍රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.

තොල ගාලා නැහැ බන් අමුවෙන් නිසා කෙලින්ම උගුරටම හලනවා
 
Cazador

Banned
Mar 6, 2013
140
8
0
Lake Placid
කාමයේ නෙමෙයි බං කොහොමත් ලිංගිකව හැසිරිලා නෑ. ෆෝන් සෙක්ස් ටෝක්ස් නම් කරලා තියෙනවා කෙල්ල එක්ක. ඒත් ක්‍රියාවට නංවන්න ගිහින් නෑ කවදාවත් බඳිනකන් ඉවසලා ඉන්නවා කොහොම හරි

දෙයියනේ බඳින කෙල්ලට උඹට වඩා ලොකු පයියක් තිබියන් :rofl:
 
Cazador

Banned
Mar 6, 2013
140
8
0
Lake Placid
යාළුවා;17081318 said:
හරි ඉතින් සමහර හාමුදුරුවරු ඉන්නවනෙ අබිත්තයට සොට් එක දෙන. එහම චෑන්ස් එකක් හම්බුනේ නැද්ද දන්නෙ නෑ

ජේසුට ශොට් එක දුන්නා ජුදාස් කුරුසෙට නග්ගලා :love:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොබ ජොබ ගාලා උරනවා ඇති නෙ? :baffled:
    සුබ පැතුම් ෆේක් එකක් උනත් උඹ දැන් සීනියර් මෙම්බර් කෙනෙක් දැන්වත් හැසිරියන් මන් වගේ වැදගත් විදියට
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අනේ ලැජ්ජ නෑ බං. හිලකට ඔබලා විනාඩි 15 ක වින්දනයක් වෙනුවෙන් මගේ මුලු අනාගතේම නාස්තිකරගෙන තුන්වෙනි සිල් පදේ කඩාගන්න මට උවමනා නෑ බං. බඳින්න කලියෙන් කෙල්ල එක්ක එකතු වෙන එකත් 3න් වෙනි සිල් පදේ කැඩීමක්. මම ඔය ගැන ත්‍රෙඩ් එකක් දැම්මා මේකේ ඉන්න අති බහුශැත පණ්ඩිතයෙක් චැලෙන්ජ් කරලා. :dull::dull::dull:

    අඩෙ කවුරු හරි කියපල්ලා මට මෙ 2014 ද කියලා:confused::confused::confused::confused:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කට්ටඩි.ගුරුන්නා;17081152 said:
    ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්‍රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )

    1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
    2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
    3. උගන්වන ශාස්ත්‍රයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය.
    4. මා උගන්වන ශාස්ත්‍රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
    5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
    6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
    මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.

    මෙ ඔක්කොම සම්පුර්න එකෙක්වත් ලංකාවෙන් හොයාගන්ඩ වෙන්නේ නැ:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ath ara prabakaran kiyana dasa kariyata kodivinayak kale nahane , eka gurunnanse kenek vath.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙ ඔක්කොම සම්පුර්න එකෙක්වත් ලංකාවෙන් හොයාගන්ඩ වෙන්නේ නැ:yes:

    ඔබගේ මිනුමෙන් අනික් අයව මනින්න එපා සහෝදරයා. මූ අහලා තියෙන 3 සහ 4 ගැන කියන්න බැහැනේ අනික් 4 ම මගේ තියෙනවා. හැබැයි අවුල මම ඔය රට බයිලා විශ්වාස නොකර බුදුන්ගේ ධර්මය පමණක් විශ්වාස කරන එක. :dull::dull:
     
    Last edited:

    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    යාළුවා;17081578 said:
    සුබ පැතුම් ෆේක් එකක් උනත් උඹ දැන් සීනියර් මෙම්බර් කෙනෙක් දැන්වත් හැසිරියන් මන් වගේ වැදගත් විදියට
    ඊයා බන් තෝ වගේ ඉන්න අප්පිරියයි :dull:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කට්ටඩි.ගුරුන්නා;17080999 said:
    ආයුබෝවන්. මගේ නම ශාන්ත. ගම කොග්ගල. අපි පරම්පරා 4 ( දැනට දන්නා අයුරින් ) ගුරුකම්වලට නම්දරාපු අය. සමහරක් විට මම අවසාන පුරුක වෙන්නත් පුළුවනි. මම නවයුගයට හැඩ ගැහුන කෙනෙක්.

    දැන්නම් අපි 90% දුරට ගුරුකම් නවත්වල තියෙන්නේ. නමුත් මමනම් ගොඩක් අත් හදා බැලීම් කරලා සාර්ථකත්වයක් ලබාගෙන තියනවා. වැරදි වැඩත් කරලා තියනවා. එත් අයෙනම් එවැනි වැරදි වැඩවල නිරත වෙන්නේ නැහැ කියල මම මටම පොරොන්දු වෙලා තියනවා.

    ඉතින් මම මෙතනට අවේ දන්නා දෙයක් අනෙක් අයත් එක්ක බෙදා හදා ගන්න. ඔයගොල්ලන්වත් අඳුරගන්න කැමතියි.

    සාදරයෙන් පිළිගන්නවා.. ගුරැන්නාන්සේ කොග්ගල කොයි පළාතෙද ආයිබෝං..:rolleyes: දත් කැක්කුමට මතුරන මන්තරයක් දන්නවනම් කියවනද?‍‍..:sorry: