කඩ්ඩ වැරදිනම් සමාවෙන්න ඕනේ ..
ඉන්දියන් product ඒ කියන්නේ bike ත්‍රී වීල් , කාර්
තව වාහන ( ඉන්දියන් , ජපන් ) ඉස්සරහට අඩු වෙනවද ..
මට කීප දෙනක් කිව්වා මේක ඇත්තද
ඉන්දියන් product ඒ කියන්නේ bike ත්‍රී වීල් , කාර්
තව වාහන ( ඉන්දියන් , ජපන් ) ඉස්සරහට අඩු වෙනවද ..
මට කීප දෙනක් කිව්වා මේක ඇත්තද

onna okay aththa

මහා රජාට පින් සිද්ද වෙනවා 
(මතකද ලඟදි රත්තරන් වල මිල අඩු උන.ඒ අඩු වෙලා ටික දවසකින් මහා රජා රත්තරන් වලට ගහන බදු වැඩි කළා)