indian product price become reducing ?

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
කඩ්ඩ වැරදිනම් සමාවෙන්න ඕනේ ..
ඉන්දියන් product ඒ කියන්නේ bike ත්‍රී වීල් , කාර්
තව වාහන ( ඉන්දියන් , ජපන් ) ඉස්සරහට අඩු වෙනවද ..
මට කීප දෙනක් කිව්වා මේක ඇත්තද
 
Barak Obama

Member
Mar 19, 2014
659
53
0
දැන් ඉන්දියන් රුපියල් 1 ක ශ්‍රීලංකා රුපියල් 2 විතර වෙන්න අඩු වෙලා තියෙන්නේ
එක නිසා මේ අඩුව නිසා ගණන් අඩු වෙන්න ඕනේ නේද
ටිකක් දන්නා අය කියන්න මේ ගැන
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,377
    17,312
    113
    Auckland
    indian product quality becoming shittier everyday, ganan wadi wenawa witharayi :lol:

    bike eke gana adu unath parts wala ganan ahanakota hiriwatenne :lol:

    godak indian shit products gaththa ewun passe adanawa :P onna okay aththa :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    I'm Indian :love:
    Proud an Indian :love:

    You are so proud when your people shit on the roads

    indashit2.jpg
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අඩු වෙන සින් එකක් නම් දන්නේ නෑ බන්.:baffled:
    හැබැයි කොහොමත් ඉන්දියන් රුපි 1ක් ,ලංකා රුපියල් 2ක් විතර වෙනවා :yes:
    ඉන්දියන් බඩු කොහොමත් ඉන්දියාවේ ගණන් අඩුයි .ඒවා ලංකාවේදී තමයි ගාන දෙගුනෙකින් තුන් ගුනෙකින් වැඩි වෙන්නේ :sorry:මහා රජාට පින් සිද්ද වෙනවා :rofl:
    මොනම හරි විදිහකින් ගාන අඩු උනත් එක ටක්ගාල නැති කරනවා මහා රජා :angry:(මතකද ලඟදි රත්තරන් වල මිල අඩු උන.ඒ අඩු වෙලා ටික දවසකින් මහා රජා රත්තරන් වලට ගහන බදු වැඩි කළා):angry:
     
    issara 1 INR ekak SLR 3 withara una ne
    dan 1 INR ekak 2 SLR wage ban..

    kawruth hariyata danne na daa
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    indian Rs deela nemeine indian badu ganne doller deela ne ban.
    sapta agreement ekata duty free habai VAT wadinawa
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Me budget eken tikak adu karanna puluwan ban presidential election ekak next year eke ena nisa & to tighten the relationship with new Indian government :)
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මට නම් නිකම් දුන්නත් ඉන්දියන් ජරාව නම් එපා මට කවුරු හරි ඇල්ටො එකක් නිකම් දුන්නොත් මම ඒකෙ මෑ වැලක් යවනවා...:P