ඔයාට බුලත් දුන්නේ නෑ මම...... වැ.බ.ය.ගෑ.ය.
![]()
ආහ්...දැන් බුලතුත් විකුණනවද?
ඔයාට බුලත් දුන්නේ නෑ මම...... වැ.බ.ය.ගෑ.ය.
![]()
උඹට ඔතනින් ඇහැලියගොඩට ඇවිත් පානදුර පාරෙන් යන්න තිබුනනේ.....ආ කුකුළණේ..... දැරණියගල ගිහින් ආවා.... දෙහිඕවිට ඉදන් දැරණියගලට පාර නම් අන්තිමයි......![]()

උඹට ඔතනින් ඇහැලියගොඩට ඇවිත් පානදුර පාරෙන් යන්න තිබුනනේ.....![]()
දුර වැඩි නේ බං...... කුරුවිටටම 32Km විතර තියෙනවානේ.... ආයේ එතන ඉදන් අවිස්සාවේල්ලට....... 
SMS Love ඩබල.....




අම්මටසිරි, නෑනව සෙට්කරන්න වෙන්නඇති හදන්නේ, උඹ ඉවරයි.කෝ මේ මාමා. මාමා එයාට නැදෑ වන කෙල්ලක් ව සෙට් කරන්නම් කියලා මට කියලා ගල් බෝතල් 2ක් ගත්තා. දැන් කතා නැ![]()


කෝ මේ මාමා. මාමා එයාට නැදෑ වන කෙල්ලක් ව සෙට් කරන්නම් කියලා මට කියලා ගල් බෝතල් 2ක් ගත්තා. දැන් කතා නැ![]()
මම හිතන්නේ මෙතන ඉන්න කිසිම මාමා කෙනෙක්; ඔය මල ජරාව කටේ තියන්නේ නෑ..... සුපිරි ජාතියේ බෝතල් තමා මෙතන ඉන්න අය ගසන්නේ..... මොරටුව පැත්තේ ගස් ගොබිලෝ ගල් ගසනවා ඈති......
මරු කියවන්න රිදෙයි මේකට නම්....... 
මම හිතන්නේ මෙතන ඉන්න කිසිම මාමා කෙනෙක්; ඔය මල ජරාව කටේ තියන්නේ නෑ..... සුපිරි ජාතියේ බෝතල් තමා මෙතන ඉන්න අය ගසන්නේ..... මොරටුව පැත්තේ ගස් ගොබිලෝ ගල් ගසනවා ඈති......
මරු කියවන්න රිදෙයි මේකට නම්.......
![]()


heta call korannam , ada fatta busy unaa ban , agatath anaruyi

heta call korannam , ada fatta busy unaa ban , agatath anaruyi![]()
සබරගමුවේ අ.පු. 
අබුඩේ නැති හින්දා දැන් සොදටම සිදිලා ..... මල්ජන්ගියක්වත් හොයා ගනින් ආය එනකල්සබරගමුවේ අ.පු.
![]()

jabuk....අබුඩේ නැති හින්දා දැන් සොදටම සිදිලා ..... මල්ජන්ගියක්වත් හොයා ගනින් ආය එනකල්![]()



අබුඩේ නැති හින්දා දැන් සොදටම සිදිලා ..... මල්ජන්ගියක්වත් හොයා ගනින් ආය එනකල්![]()
jabuk....![]()

ඌ ඉන්නවා FB එකේ මට බැන බැන..... 