EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ කුකුළණේ..... දැරණියගල ගිහින් ආවා.... දෙහිඕවිට ඉදන් දැරණියගලට පාර නම් අන්තිමයි...... :dull:
    උඹට ඔතනින් ඇහැලියගොඩට ඇවිත් පානදුර පාරෙන් යන්න තිබුනනේ.....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඔතනින් ඇහැලියගොඩට ඇවිත් පානදුර පාරෙන් යන්න තිබුනනේ.....:rolleyes:

    :oo: දුර වැඩි නේ බං...... කුරුවිටටම 32Km විතර තියෙනවානේ.... ආයේ එතන ඉදන් අවිස්සාවේල්ලට....... :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    කෝ මේ මාමා. මාමා එයාට නැදෑ වන කෙල්ලක් ව සෙට් කරන්නම් කියලා මට කියලා ගල් බෝතල් 2ක් ගත්තා. දැන් කතා නැ :angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ මේ මාමා. මාමා එයාට නැදෑ වන කෙල්ලක් ව සෙට් කරන්නම් කියලා මට කියලා ගල් බෝතල් 2ක් ගත්තා. දැන් කතා නැ :angry::angry::angry:
    අම්මටසිරි, නෑනව සෙට්කරන්න වෙන්නඇති හදන්නේ, උඹ ඉවරයි.:baffled::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මේ මාමා. මාමා එයාට නැදෑ වන කෙල්ලක් ව සෙට් කරන්නම් කියලා මට කියලා ගල් බෝතල් 2ක් ගත්තා. දැන් කතා නැ :angry::angry::angry:

    :oo: මම හිතන්නේ මෙතන ඉන්න කිසිම මාමා කෙනෙක්; ඔය මල ජරාව කටේ තියන්නේ නෑ..... සුපිරි ජාතියේ බෝතල් තමා මෙතන ඉන්න අය ගසන්නේ..... මොරටුව පැත්තේ ගස් ගොබිලෝ ගල් ගසනවා ඈති...... :lol: මරු කියවන්න රිදෙයි මේකට නම්....... :lol:
     
    :P:P