ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: දෙන්නම් ජම්බු....... පෝස්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහගත්තා..... :yes:

    දැන් මැකුවොත් හිරේ....... :rofl: :P :lol:

    හැමදාම කොසුපාර කන එකා අනුන්ටත් කොසුපාර සෙට් කරන්න හදනවා..:rofl:

    මහ බලු වැඩ ඕවා...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූට පී.එම් එකක් දාන්න ගියේ අනේ මංදා මොනවා කලාද කියලා...:rofl::P

    YTNB2Zg.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    icloud balanna gihilla :P

    matanam 450mb photo set ekakma hambuna :rolleyes:

    ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා..:P

    මෙහෙ ආපු වෙලාවට නැන්ද අතටම දෙන්න ඕනේ..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ වෙලාවේ සරමක් ගහගෙන බඩ උඩ දාගෙන කෑම මේසෙට වෙලා කිරි එක බිබී මෝල් මූණ දාගෙන එලකිරි බලන්නේ කවුද?:rofl::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ වෙලාවේ සරමක් ගහගෙන බඩ උඩ දාගෙන කෑම මේසෙට වෙලා කිරි එක බිබී මෝල් මූණ දාගෙන එලකිරි බලන්නේ කවුද?:rofl::P
    හිඟන්නගේ තුවාලෙට බෙහෙත් දාගන්න ගිහින්....:P
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මේ වෙලාවේ සරමක් ගහගෙන බඩ උඩ දාගෙන කෑම මේසෙට වෙලා කිරි එක බිබී මෝල් මූණ දාගෙන එලකිරි බලන්නේ කවුද?:rofl::P

    අපේ මාමි නොවෑ :P:P
     
    Status
    Not open for further replies.