කෙල්ල කියනවා කපන්න එපාලු කොන්ඩේ.....
මචන්ලා මගේ කොන්ඩේ ටිකක් දිගට තියනවා.. ඒ කියන්නේ බුල් දාන තරමට..... කෙල්ල කියනවා කපන්න එපාලු කොන්ඩේ.. එත් කෙල්ලගේ අම්මා ලව් ඒකට කේස් දානවා කොන්ඩේ කපන්නලු........
මොකද බන් මම කරන්නේ...????

Last edited:

කෙල්ල කපන්නම එපාලු බන්... එකී අනිවා වැලි දානවා කාපුවම.. නොකපුවාම නැන්දම්මා මාව කනවා...