මචං කෙල්ලොත් හොයන දේවල් තියෙවනේ. උඹ ඔය ලස්සන ඉගනීම බලනවා වගේ කෙල්ලොත් දේපල / මිල මුදල් රැකියාව වගේ දේවල් හොයනවා. ඒක සාදාරනයි. ඉතින් තමන්ගේ මට්ටමට ගැලපෙන ලස්සන කෙල්ලෙක් හොයාගන්න එක තමයි නුවනට හුරු. බොරු මවාපෑමක් කරලා රවට්ටන්නත් එපා. ලස්සන මවාපෑම් වලට අහුවෙන්නත් එපා. මම එක දවසක් දැක්කා නියම ලස්සන කෙල්ලක් මුඩුක්කු ගෙයක ඉන්නවා. උනුත් තියෙන සතේම සැලුන් වලට වියදම් කරනවද කොහෙද සල්ලිකාරයෙක් අල්ල ගන්න

)



, ලස්සන කියන දේ ටික කාලෙකින් නැති වෙලා යයි, ඉතුරු වෙන්නෙ හිතක තිබුණු ලස්සන විතරයි ... 

ලස්සන විතරක් බලන්න එපා මචන්. කතාවක් තියෙනවා 