උඹ වෙනුවෙන් මම දැන් කොල් එකක් දීලා ඇහුවා. එවුන් ලග තියෙන්නේ 6 ෆිට් එකක් ලු බං.7 ෆිට් එකක් නැල්ලු.
ඒ ගෑණිටත් ශුවර් නෑ, 6 ෆිට් ද 7 ෆිට් ද කියලා, පස්සේ කාගෙන් දෝ අහලායි මට කිව්වේ 6 ෆිට් කියලා.. උඹට ඕනේ නම් කියහන් ඒ අයගේ නම්බර් එක දෙන්නම්. උඹට අඩු කරලා ගන්න පුලුවන් වෙයි.
6ft බෑ මචන්..
5ft එකේ පරතරය 90cm තියෙන්නෙ.
6ft වෙද්දි අනිවා 100cm හෝ ඊට අඩු වෙනව. මට ඕන 110cm ට වඩා වැඩි පරතරය.
6ft ගත්තොත් මට squat rack එක කපන්න වෙනව දෙකට මැදින්. 
ඒක කරදරයි.
රෙප් +You must spread some Reputation around before giving it to ||K~E~M~I~T~H|| again.

Last edited:
7 ෆිට් එකක් නැල්ලු. 

යකෝ මේකට ඊයෙ දැම්ම රිප්ලයි එක වැටිල නෑ නෙ. 
මචන් මම 7ft බාබෙල් එකක් හොයාගත්තා. 7ft ම ද මංදා. කොහොමහරි squat rack එකට එලට මැච් වෙනව. මම වෙනුවෙන් කෝල් එකක් හරි අරන් විස්තර අහපු Kemith, උඹට ගොඩක් ස්තූතියි. 