Gym Items...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
උඹ වෙනුවෙන් මම දැන් කොල් එකක් දීලා ඇහුවා. එවුන් ලග තියෙන්නේ 6 ෆිට් එකක් ලු බං. :baffled: 7 ෆිට් එකක් නැල්ලු. :sorry: ඒ ගෑණිටත් ශුවර් නෑ, 6 ෆිට් ද 7 ෆිට් ද කියලා, පස්සේ කාගෙන් දෝ අහලායි මට කිව්වේ 6 ෆිට් කියලා.. උඹට ඕනේ නම් කියහන් ඒ අයගේ නම්බර් එක දෙන්නම්. උඹට අඩු කරලා ගන්න පුලුවන් වෙයි.

:no: 6ft බෑ මචන්.. :dull: 5ft එකේ පරතරය 90cm තියෙන්නෙ. :confused: 6ft වෙද්දි අනිවා 100cm හෝ ඊට අඩු වෙනව. මට ඕන 110cm ට වඩා වැඩි පරතරය. :( 6ft ගත්තොත් මට squat rack එක කපන්න වෙනව දෙකට මැදින්. :sorry::sorry: ඒක කරදරයි. :D රෙප් +

You must spread some Reputation around before giving it to ||K~E~M~I~T~H|| again.:sorry:
 
Last edited:

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හරි අවුලක් නෑ බං 7 ෆිට් එකක් සෙට් වුනොත් මම කියන්නම්, කොහොමත් දවස් 2 තුනකින් ගන්න ඉන්න එකේ ඒ තරම් ඉක්මණින් හොයා ගන්න නම් අමාරු වෙයි, ඒත් ට්‍රයි එකක් දෙන්නම්..
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    uba hoyana weight eka baluwama kynna puluwan,uba gym scene ekata aluth kyala,gym ekakata gihin hodata technique alla gattot hodai natnam waradiyata gahala ube body eka monagal look ekak gahai
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    uba hoyana weight eka baluwama kynna puluwan,uba gym scene ekata aluth kyala,gym ekakata gihin hodata technique alla gattot hodai natnam waradiyata gahala ube body eka monagal look ekak gahai

    මගුලක් කියනවා උඹ මෙතන. මම ජිම් යන එකෙක් බං, හදිසියේ වැඩ වගයක් සෙට් වුන හින්දා ජිම් යන්න වේලාවක් නැති වුනා.. ඒ හින්දායි මේ ගෙදරට එකක් දාගෙන වැඩේ කර ගන්න යන්න හිතුවේ..
    ජිම් ෂෙඩියුල් හැම එකක් ම මම දන්නවා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Inclining Bench පාවිච්චි කරපු බෙන්ච් එකක් නුවර පැත්තෙන් විකුණන්න තියෙනවා නම් කියහල්ලා. උඹලා එකේ රෙදි වනලා තියෙනවා නම් :baffled: ඒවා පැත්තකට දාලා මට විකුණලා දාපල්ලා අඩු ගාණකට. :cool:

    shutterstock68880256.jpg

    DD-3-2_main.jpg
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කියද ?

    මං ලග නෙවෙයි තියෙන්නේ, මට මේක ගන්න අය ඉන්නවා නම් කියන්න කිව්වා. රු. 4000 ක් කියලායි කිව්වේ, ඕනේ නම් අඩු කරලා ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: යකෝ මේකට ඊයෙ දැම්ම රිප්ලයි එක වැටිල නෑ නෙ. :shocked:

    :love: මචන් මම 7ft බාබෙල් එකක් හොයාගත්තා. 7ft ම ද මංදා. කොහොමහරි squat rack එකට එලට මැච් වෙනව. මම වෙනුවෙන් කෝල් එකක් හරි අරන් විස්තර අහපු Kemith, උඹට ගොඩක් ස්තූතියි. :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :angry: යකෝ මේකට ඊයෙ දැම්ම රිප්ලයි එක වැටිල නෑ නෙ. :shocked:

    :love: මචන් මම 7ft බාබෙල් එකක් හොයාගත්තා. 7ft ම ද මංදා. කොහොමහරි squat rack එකට එලට මැච් වෙනව. මම වෙනුවෙන් කෝල් එකක් හරි අරන් විස්තර අහපු Kemith, උඹට ගොඩක් ස්තූතියි. :)

    නියමයි නේ, කියටද සෙට් වුනේ, අඩු ගාණකට සෙට් වුනා නම් එළ, මචන් උඹට පුලුවන් නම් බෙන්ච් එකක් සෙට් කරපන් කෝ දන්න කියන නුවර තැනකින්. Inclining Bench පාවිච්චි කරපුඑ කක් වුනත් කමක් නෑ..
     
    මට උඹට කියන්නත් බැරි වුනා, මම ත්‍රේඩ් එකේ දාපු සෙට් එකම අඩු ගාණට සෙට් වුනා මට, උඹ හිතන්නේවත් නැති ගාණකට මට සෙට් වුනේ. :yes::cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නියමයි නේ, කියටද සෙට් වුනේ, අඩු ගාණකට සෙට් වුනා නම් එළ, මචන් උඹට පුලුවන් නම් බෙන්ච් එකක් සෙට් කරපන් කෝ දන්න කියන නුවර තැනකින්. Inclining Bench පාවිච්චි කරපුඑ කක් වුනත් කමක් නෑ..

    :love: නිකන් බං. හිහී.. :cool: දන්න තැනකින් හොයාගත්තා.
    :D මම බලන්නම්. ඉක්මන් එකේ බලහන්. මම දැක්ක රත්නපුරේ දිහා එකක් තිබ්බ. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට උඹට කියන්නත් බැරි වුනා, මම ත්‍රේඩ් එකේ දාපු සෙට් එකම අඩු ගාණට සෙට් වුනා මට, උඹ හිතන්නේවත් නැති ගාණකට මට සෙට් වුනේ. :yes::cool:

    :shocked: අඩෝ ෆට්ට නෙ. බාබෙල් ටිකයි බෙන්ච් එකයි හොයන් ගහපන් ෆට්ට ශෙඩියුල් එකක් ප්‍රෝටීන් ශේක් එක්ක. :cool::cool:

    9cd4b4805e06bb1a7d4087e4979d5f6e.jpg

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :love: නිකන් බං. හිහී.. :cool: දන්න තැනකින් හොයාගත්තා.
    :D මම බලන්නම්. ඉක්මන් එකේ බලහන්. මම දැක්ක රත්නපුරේ දිහා එකක් තිබ්බ. :yes:

    ඔව්, මමත් දැක්කා ඒත් දුර වැඩි බං, ඒකයි නුවරින් ම හොයන්නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :shocked: අඩෝ ෆට්ට නෙ. බාබෙල් ටිකයි බෙන්ච් එකයි හොයන් ගහපන් ෆට්ට ශෙඩියුල් එකක් ප්‍රෝටීන් ශේක් එක්ක. :cool::cool:

    9cd4b4805e06bb1a7d4087e4979d5f6e.jpg

    ප්‍රොටින් ශේක් උඹ ගෙදරදි ද හදා ගන්නේ, නැත්නම්, උඹ මිල්ක් සප්ලිමන්ට් මික්ස් එකක් හදාගෙන ද බොන්නේ, මම නම් සප්ලිමන්ට් එකට යන්න හිතාගෙන නෑ බං, ප්‍රොටින් ගෙදරදි හදා ගන්න මෙටඩ් එක උඹ දන්නවා නම් කියපන්. යු ටියුබ් එකේ නම් ඕන තරම් තියෙනවා මම දැක්කා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ප්‍රොටින් ශේක් උඹ ගෙදරදි ද හදා ගන්නේ, නැත්නම්, උඹ මිල්ක් සප්ලිමන්ට් මික්ස් එකක් හදාගෙන ද බොන්නේ, මම නම් සප්ලිමන්ට් එකට යන්න හිතාගෙන නෑ බං, ප්‍රොටින් ගෙදරදි හදා ගන්න මෙටඩ් එක උඹ දන්නවා නම් කියපන්. යු ටියුබ් එකේ නම් ඕන තරම් තියෙනවා මම දැක්කා.

    මම pro complex 10.16lb බෑග් දෙකක් ගත්ත මචන්. ඒක තියෙනව එහෙම්මම තාම. :no: ගෙදරදි හදන ඒව සෙට් වෙන්නෙ නෑ බං මට නම්. අප්පිරියයි මට එහෙම. :sorry::sorry: