Ayeth Punthi Kaaleta...

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    Too ලිත්තට වෙච්චි දෙයක් නෑ..
    මිසින් වෙලා දැනට හය මාසයක්...
    2.gif
    2.gif
    2.gif
    2.gif


    මම අද Prince බැලුවා..ඔයාව මතක් උනා...බට්ටී


    :eek::oo::baffled::dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ape amma coloa gihin topi genawa e topi monapatada?
    rathu pata
    rathu kikili dath mada mada disi dekata hodi beda beda
    taka tika tuka
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    Too ලිත්තට වෙච්චි දෙයක් නෑ..
    මිසින් වෙලා දැනට හය මාසයක්...
    2.gif
    2.gif
    2.gif
    2.gif


    මම අද Prince බැලුවා..ඔයාව මතක් උනා...බට්ටී

    prince kiwwe?? :confused:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Too ලිත්තට වෙච්චි දෙයක් නෑ..
    මිසින් වෙලා දැනට හය මාසයක්...
    2.gif
    2.gif
    2.gif
    2.gif


    මම අද Prince බැලුවා..ඔයාව මතක් උනා...බට්ටී

     
    • Like
    Reactions: Truth Hurts

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,334
    5,425
    113
    කව්ද බන් ආදි කාලෙ ගොන් ත්‍රෙඩ් උඩට ගත්ත ගොනා :angry:....... පොඩි කාලෙත් ෆන්, දැන් ඊට වඩා ෆන්, මොන පොඩි කාලද ... මේ කාලෙනෙ නියම කාලෙ ... :P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ බල්ලා ගහෙන් වැටිලා ඉස්පිරිතාලේ
    ඌ බලන්න යන්න ඕනේ මාතර පාරේ
    සතේ දෙකේ බැලුම් බෝල උඩ යනවාලු
    ඒකෙ ඇතුලේ නෝනා කෙනෙක් පොටෝ ගහනවා
    මහත්තයට ලැජ්ජ හිතිලා පාරේ දුවනවා
    ටකන් ටිකන් ටුකන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කව්ද බන් ආදි කාලෙ ගොන් ත්‍රෙඩ් උඩට ගත්ත ගොනා :angry:....... පොඩි කාලෙත් ෆන්, දැන් ඊට වඩා ෆන්, මොන පොඩි කාලද ... මේ කාලෙනෙ නියම කාලෙ ... :P

    උඹ දැන් ජීවිතේ සැන්දෑ සමයද බන් ගෙවන්නේ? :)
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මට පොඩි කලේ සැහෙන්න සෙල්ලං ගෙවල් මෝල් එක තිබ්බ .... දවසක් පොල් උලකින් වලක් හාරන්න දෙපාරක් ඇන්න විතරයි මෙන්න යකෝ වතුර එනවා....:shocked::shocked:. මට මාර ආතල්... මම සෙල්ලා ගෙවල් හැදුවේ එහා ගෙදර නංගි එක්ක.... :sorry::sorry: ( දැන් නං ඒ නංගි වැඩිය සෙල්ලමට එන්නේ නෑ මාත් එක්ක... ) ඒ නංගිටත් පෙන්නුවා මගේ වතුර උලපත....:baffled::baffled: දෙන්නටම මාර හැපී... අපි දෙන්න කෑගහන සද්දෙට අපේ අම්ම ආව...... මම අම්මට මගේ වීර ක්‍රියාව පෙන්නලා කිව්වා... අම්මෙ මම උල්පතක් හොයාගත්ත කියල .....:):)
    .
    .
    .
    .
    උබට පිස්සුද ඔය වතුර බටේකට උලෙන් ඇනල තියෙන්නේ:baffled::baffled:.... ඉන්නකො තාත්ත ආවම ඉල්ලලා දෙන්නන්....:rofl::rofl:

    අඩේ මේ සීන් එකම මටත් උනා මචං :lol:
    උඹ මම ද :eek:
    එකම වෙනසකට තියෙන්නෙ එහා ගෙදර නංගි නෙවෙයි මගෙම නංගි :D