Too ලිත්තට වෙච්චි දෙයක් නෑ..
මිසින් වෙලා දැනට හය මාසයක්...
![]()
![]()
![]()
![]()
මම අද Prince බැලුවා..ඔයාව මතක් උනා...බට්ටී




Too ලිත්තට වෙච්චි දෙයක් නෑ..
මිසින් වෙලා දැනට හය මාසයක්...
![]()
![]()
![]()
![]()
මම අද Prince බැලුවා..ඔයාව මතක් උනා...බට්ටී




ඇන්කර් බටර් බටර් බටර්...me tika witharai mathaka thibbe![]()




prince kiwwe??Too ලිත්තට වෙච්චි දෙයක් නෑ..
මිසින් වෙලා දැනට හය මාසයක්...
![]()
![]()
![]()
![]()
මම අද Prince බැලුවා..ඔයාව මතක් උනා...බට්ටී

කව්ද බන් ආදි කාලෙ ගොන් ත්‍රෙඩ් උඩට ගත්ත ගොනා....... පොඩි කාලෙත් ෆන්, දැන් ඊට වඩා ෆන්, මොන පොඩි කාලද ... මේ කාලෙනෙ නියම කාලෙ ...
![]()

මට පොඩි කලේ සැහෙන්න සෙල්ලං ගෙවල් මෝල් එක තිබ්බ .... දවසක් පොල් උලකින් වලක් හාරන්න දෙපාරක් ඇන්න විතරයි මෙන්න යකෝ වතුර එනවා..... මට මාර ආතල්... මම සෙල්ලා ගෙවල් හැදුවේ එහා ගෙදර නංගි එක්ක....
( දැන් නං ඒ නංගි වැඩිය සෙල්ලමට එන්නේ නෑ මාත් එක්ක... ) ඒ නංගිටත් පෙන්නුවා මගේ වතුර උලපත....
දෙන්නටම මාර හැපී... අපි දෙන්න කෑගහන සද්දෙට අපේ අම්ම ආව...... මම අම්මට මගේ වීර ක්‍රියාව පෙන්නලා කිව්වා... අම්මෙ මම උල්පතක් හොයාගත්ත කියල .....
.
.
.
.
උබට පිස්සුද ඔය වතුර බටේකට උලෙන් ඇනල තියෙන්නේ.... ඉන්නකො තාත්ත ආවම ඉල්ලලා දෙන්නන්....
![]()



Too ලිත්තට වෙච්චි දෙයක් නෑ..
මිසින් වෙලා දැනට හය මාසයක්...
![]()
![]()
![]()
![]()
මම අද Prince බැලුවා..ඔයාව මතක් උනා...බට්ටී
