අලි_මන්තර

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
aliya loku unata u bayai...man nam hithanne ne aru matharayak kiwwa kiyala..
pora duwanna ready wela baya nethuwa innawa ekai aliya yanne.
ubalath oya nikan inna eke oya wage video karala dapallako.
apitath balanna.
 

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    aliya loku unata u bayai...man nam hithanne ne aru matharayak kiwwa kiyala..
    pora duwanna ready wela baya nethuwa innawa ekai aliya yanne.
    ubalath oya nikan inna eke oya wage video karala dapallako.
    apitath balanna.


    මට නම් දුවන්න පාරත් මදි වෙයි... හුසෙන් බොල්ට්ගේ රෙකොඩ් කැලේ.. :P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    кσяη ησρє;17104162 said:
    මට නම් දුවන්න පාරත් මදි වෙයි... හුසෙන් බොල්ට්ගේ රෙකොඩ් කැලේ.. :P
    ubata alingen berenna widiyak kiyannada?
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    кσяη ησρє;17102455 said:
    මෙකත් බලපන්.. ම්නිහා බය නෑතුව ඉන්න නිසා තමයි අලියා අයෙත් යන්නේ...:oo:



    Ow manthara walath deyak athi. :yes: Godak welawata Aliya lagadi baya nathi wenna one. Eka paraka yala giyama Guides kenek kiwwa aliyata baya unoth apita Shot eka denwalu. Puluwan tharam api body size eken lokui kiyala pennana tharamata aliya bayay lu. Ape ath deka diga arala ka gahuwama ali bayay. Guides kenek kiwwe!! ;)
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    кσяη ησρє;17102516 said:
    එක නම් ඈත්ත බන්.. නෑත්නම් අසරණ මිනිස්සු පව් බන්...
    මම නම් හිතන්නේ මෙතන වෙන්නේ අලියට බය නෑතුව ඉන්න එක තමයි මෙතඩ් එක.. අනිත් එක තමයි අත උස්සලා අලියට අල්ල් පෑත්ත පෙන්නුවාම ඌ පස්සට යනවා..

    මෙන්න මෙකත් බලන්න... සුද්දා මන්තර දන්න එකක්යෑ...




    tfs මචන්. ඔව් මචන් උඹ කියනවා වගේ බය නැති කමත්, අත උස්සන එකත බලපානවා තමයි. .. තව සමහරවිට අලියා බය වෙන විදිහේ වචන හෝ ශබ්ද එකතු කරලා ඔය මන්තර හදල තියෙන්නත් පුළුවන්. ඒ කියන tone එකත් බලපානවා ඇති. ලංකාවේ කවුරුහරි ඔය ගැන පර්යේෂණ කරනවානම් ලොකු දෙයක්.
    suddanam pixxu buwekne bn :D
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    4291566.gif
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බුදුහාමුදුරුවෝ නාලාගිරියා දමනය කරබු හැටි මැවිලා පෙනුවා..
    මන්තර වලට මෙහෙම නම්...බුදුගුණ කොච්චර බලවත්ද? :D