My google Adsence earnings

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    кσяη ησρє;17104116 said:
    daily views 5000k ganin...easy machan.. method eka ahu una eka dannawa wede karan yana system eka.. mata hithenneth ubatath wede ahu wela thiyenawa... anisa rules walata weda karagena yamu issarahata..ok

    keyword ranking wala video eka 3ta thiyenne ;)
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    machan ekama youtube account eke channel 2 3 karata awlak nadda? ewala earnings okkoma ekama adsense account ekata yanawada?

    කරාට අවුලක් නම් නෑ.එවත් ලින්ක් කරන්න ඔනි. අර විදිහටම ඇප්ලයි කරන්න ඔනි..
    මම නම් කියන්නෙ ඔය චැනල් එකේම ඔයාගේ විඩ්යොම පුරවන්න.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    кσяη ησρє;17104137 said:
    කරාට අවුලක් නම් නෑ.එවත් ලින්ක් කරන්න ඔනි. අර විදිහටම ඇප්ලයි කරන්න ඔනි..
    මම නම් කියන්නෙ ඔය චැනල් එකේම ඔයාගේ විඩ්යොම පුරවන්න.

    mama eka channel ekaka eka keyword ekakata adala ewa witharai bun karanne. muladi man ehema dala subs adu una. :sorry::sorry:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    mama eka channel ekaka eka keyword ekakata adala ewa witharai bun karanne. muladi man ehema dala subs adu una. :sorry::sorry:

    අවුලක් නෑ.එහෙනම් මාචන් එකම එකවුන්ට් එකේ කරන්න එපා..අලුත් එකක් හදා ගනින්.බැන් උනොත් එකයිනේ බැන් වෙන්නෙත්....
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    кσяη ησρє;17104149 said:
    අවුලක් නෑ.එහෙනම් මාචන් එකම එකවුන්ට් එකේ කරන්න එපා..අලුත් එකක් හදා ගනින්.බැන් උනොත් එකයිනේ බැන් වෙන්නෙත්....

    ethakota ara adsense ekatada link karnne?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    кσяη ησρє;17103166 said:
    ow machan... mulin video walata hoda views thibuna.eth den nam ne...
    oya A/C ekata masa 4kin vithara video ekak up kareth ne....

    machan adsense account godak thiyenakota address verify karaddi awulak enne nadda :oo:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    machanla umbala youtube danne umbalama hadana videos da? nethnam kohen hari ussapu videos dammoth account ban wenawada?
    copyright case awoth awula yanawa, nathnam case ekak na. eth youtube eke thiyena videos apahu danne mokatda ban :eek:
     

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    кσяη ησρє;17104164 said:
    නෑ අලුත්ම මෙල් එකකින් ඉල්ලන්න.....
    අලුත්ම ඇඩ්සෙන්ස් ගිනුමක් හදා ගන්න...
    Whats your youtubechannel ?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    kara bun enne nane , me balahan

    1538x9k.jpg

    total earning column eka mage account eken pennanne nane ban wtf?
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,645
    113
    Gampaha
    кσяη ησρє;17104137 said:
    කරාට අවුලක් නම් නෑ.එවත් ලින්ක් කරන්න ඔනි. අර විදිහටම ඇප්ලයි කරන්න ඔනි..
    මම නම් කියන්නෙ ඔය චැනල් එකේම ඔයාගේ විඩ්යොම පුරවන්න.
    ත්‍රෙඩ් එකක් දාපන්කො පටන් ගන්න හැටි කියල..
    :(
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    thanks කොරාන් සැහෙන්න දේවල් කියල තියෙනවා උබ.රේප් කරා
     

    axitraderlk

    Member
    Aug 28, 2014
    138
    6
    0
    Apita katta noka mukut karanna baha yaluwane. Adsense walin salli hoyanna ikman wenna epa. Iwaseemen tamantama kiyala hoda videos tikak hadaganna. Anit ayage ewa copy karannawat horakan karannawat epa. Eka video ekak hari hodata kalama you tube related videos walinma views enawa. Danata mage channel ekata over 1000 views enawa dawasakata. Dawasakata dollar 3-4 atara income ekak enawa adsense walin.

    Mama ape yaluwanta help ekak vidihata views wadi karaganna meke thread ekak haduwa. eke oyalage videos share karala views tikak wadi karaganna. Diunu wenakan api apitama udaw karaganna ona.

    http://www.elakiri.com/forum/showthread.php?t=1635218
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla mata adsense account ekak thiyenwa eth YouTube eken enable karana dene naha country ekata enable karala naha kiyanwa. Meken hadagne kohomada? Aluth YouTube account ekak hadana onnada?