ඔටෝ ගියර් කාර් එක මැනුවල් විදියට එළවන්න.........
යාළුවනේ, මගේ තියෙන්නේ ටොයෝටා කොරොල්ලා කාර් එකක්. ඒක ඔටෝ ට්‍රාන්ස්මිෂන්. ඔටෝ නිසා පිකප් වෙන්න වෙලාව යනවා නේ. ඉතින් හදිස්සියට තව වාහනයක් ඉස්සර කරන්න ඕනේ වුණහම මං 2ට දාලා තමයි ඉස්සර කරන්නේ. එතකොට ටක් ගාලා පිකප් වෙනවා. පටු පාරවල් වල යද්දී ඒක ගොඩාක් වටිනවා. එත් එහෙම කරන එක ගියර් බොක්ස් එකට හොඳද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඔයාලගේ අදහස් දක්වන්න. අනික් යාළුවන්ටත් ප්‍රයෝජනවත් වේවි.

Last edited: