මුන්ට නැට්ටෙ ඉදන් පිස්සුත්රෙඩ් එක දාපු එකා කොන්ට්‍රොල් ශිෆ්ට් හොයනවා ඇති
![]()

යාළුවනේ, මගේ තියෙන්නේ ටොයෝටා කොරොල්ලා කාර් එකක්. ඒක ඔටෝ ට්‍රාන්ස්මිෂන්. ඔටෝ නිසා පිකප් වෙන්න වෙලාව යනවා නේ. ඉතින් හදිස්සියට තව වාහනයක් ඉස්සර කරන්න ඕනේ වුණහම මං 2ට දාලා තමයි ඉස්සර කරන්නේ. එතකොට ටක් ගාලා පිකප් වෙනවා. පටු පාරවල් වල යද්දී ඒක ගොඩාක් වටිනවා. එත් එහෙම කරන එක ගියර් බොක්ස් එකට හොඳද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඔයාලගේ අදහස් දක්වන්න. අනික් යාළුවන්ටත් ප්‍රයෝජනවත් වේවි.![]()

අනේ මන්ද.වාහනේ දැන් කොච්චර කාලයක් පාවිච්චි කලා ද..triptronic gana nemei muu ahanne

oya kiwwe tho kathawak,u yako games wala play karana hati kiyala thiyenne 
සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
මම නං දීල තියෙන්නෙ උඩට left-shift
යටට left-ctrl
ඔටෝ ගියර් දාගෙන යමං..
යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v
BUMP

සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
මම නං දීල තියෙන්නෙ උඩට left-shift
යටට left-ctrl
ඔටෝ ගියර් දාගෙන යමං..
යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v
BUMP

සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
මම නං දීල තියෙන්නෙ උඩට left-shift
යටට left-ctrl
ඔටෝ ගියර් දාගෙන යමං..
යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v
BUMP

සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
මම නං දීල තියෙන්නෙ උඩට left-shift
යටට left-ctrl
ඔටෝ ගියර් දාගෙන යමං..
යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v
BUMP
යාළුවනේ, මගේ තියෙන්නේ ටොයෝටා කොරොල්ලා කාර් එකක්. ඒක ඔටෝ ට්‍රාන්ස්මිෂන්. ඔටෝ නිසා පිකප් වෙන්න වෙලාව යනවා නේ. ඉතින් හදිස්සියට තව වාහනයක් ඉස්සර කරන්න ඕනේ වුණහම මං 2ට දාලා තමයි ඉස්සර කරන්නේ. එතකොට ටක් ගාලා පිකප් වෙනවා. පටු පාරවල් වල යද්දී ඒක ගොඩාක් වටිනවා. එත් එහෙම කරන එක ගියර් බොක්ස් එකට හොඳද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඔයාලගේ අදහස් දක්වන්න. අනික් යාළුවන්ටත් ප්‍රයෝජනවත් වේවි.![]()

සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
මම නං දීල තියෙන්නෙ උඩට left-shift
යටට left-ctrl
ඔටෝ ගියර් දාගෙන යමං..
යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v
BUMP

මුන්ට නැට්ටෙ ඉදන් පිස්සුත්රෙඩ් එක දාපු එකා කොන්ට්‍රොල් ශිෆ්ට් හොයනවා ඇති
![]()

සෙටින්ග්ස් වල කොන්ට්‍රෝල්ස් වල බලපං..
ගියර් වලට උඹ කැමති කීස් දෙකක් දෙන්න..
මම නං දීල තියෙන්නෙ උඩට left-shift
යටට left-ctrl
ඔටෝ ගියර් දාගෙන යමං..
යන ගමං ඕනෙ වුනොත් විතරක් shift එක හරි ctrl හරි ඔබල ගියර් දාගන්නව.. :v
BUMP
මම දීල තියෙන්නේ ctrl D එකයි ctrl F එකයි.. 