ආස්චර්යයේ නිරුවත

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආහ් හොනස්ට් කිලර් කොහොමද. මොකෝ බං ඔරිජිනල් එකෙන් ලොග් වෙන්නේ නැත්තේ. ලොග් වෙයන් පිස්සු නැතුව. මොනා උනත් උඹ හොඳ එකා බං. මම දැක්කා දැන් නම් හැදිලා මිනිස්සුන්ට උදව්වක් කරගෙන ඉන්නවා පාඩුවේ. උඹ මේකේ බොරු චරිතයක් රඟ පෑවත් ලොග් වෙද්දිම ඩොලර් මීටරේ බොසා කරකන ගමන් ඕටී කරලා පොඩි උන්ව බය කරලා යන්න එන උන්ට, පටන් ගද්දි අම්මා මතක් කරලා බනින උන්ට වඩා හොඳයි බං.
     

    aruna47

    Well-known member
  • කොච්චර මෙව්වා කිව්වත් අපේ හරක් හෙට චන්දයක් තිබ්බොත් චන්දෙ දෙනවා. එකට හේතුව විපක්ෂේ ශක්තිමත් නැහැ. එක්කෝ පක්ෂ දෙක තුනම එකතු වෙන්න ඕන. නැතිව මේ සක්කිලියාව එලවන්න බැහැ. රටේ එක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 10 පැනලා. ඒ උනාට කියන්නේ ලක්ෂ 3යි කියලා. අපේ රටේ සියයට 60 ගානක් මාසික වැටුප ඩොලර් 200 අඩුයි. දවසකට ඩොලර් 2-3 අතර ලැබෙන්නේ. කිරි පිටි පැකට් එකක් රුපියල් 500 නම් එකෙන් 300 බදු. තෙල් වලින් විතරක් නෙම හැම දෙයකින්ම බදු ගහනවා. මේක ලොකු පොඩි භේදයක් නැහැ ගහන්නේ ඔක්කොටම මේ ආණ්ඩුව සංවර්ධය කරනවට වැඩිය ගසා කනවා. ඉතින් ආණ්ඩුවට පුක දෙන බත් බැලයෝ අනේ හොදයි කියනවා. :no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොච්චර මෙව්වා කිව්වත් අපේ හරක් හෙට චන්දයක් තිබ්බොත් චන්දෙ දෙනවා. එකට හේතුව විපක්ෂේ ශක්තිමත් නැහැ. එක්කෝ පක්ෂ දෙක තුනම එකතු වෙන්න ඕන. නැතිව මේ සක්කිලියාව එලවන්න බැහැ. රටේ එක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 10 පැනලා. ඒ උනාට කියන්නේ ලක්ෂ 3යි කියලා. අපේ රටේ සියයට 60 ගානක් මාසික වැටුප ඩොලර් 200 අඩුයි. දවසකට ඩොලර් 2-3 අතර ලැබෙන්නේ. කිරි පිටි පැකට් එකක් රුපියල් 500 නම් එකෙන් 300 බදු. තෙල් වලින් විතරක් නෙම හැම දෙයකින්ම බදු ගහනවා. මේක ලොකු පොඩි භේදයක් නැහැ ගහන්නේ ඔක්කොටම මේ ආණ්ඩුව සංවර්ධය කරනවට වැඩිය ගසා කනවා. ඉතින් ආණ්ඩුවට පුක දෙන බත් බැලයෝ අනේ හොදයි කියනවා. :no:

    මසෙකට ලක්ශ 11ක් හොයන උබලා නිකන් බයිලා කියව කියව ඉන්නෙ නැතිව දුප්ප්ත් මිනිස්සුන්ට ගෙවල්; ටිකක් හදලා දියන්කො
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    avatar464475_2.gif