EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අනිත් පැත්තත් වෙලාද දන්නේ නෑ....... :P

    අන්න අරූට හොදටම උණ ලු...... අපිට මාරි බිස්කට් නම් එපා කියලා දැන්ම කියලා තියන්න ඕනා...... චොකලට් බිස්කට් නම් හොදා නේහ්....... :P :rofl:

    හව් අබවුට් චොකල මාරි....... :rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    adare nemei ban hika wela inne :baffled:

    ඔය උණට ඉතින් කියන්නෙම බෙඩ් රෙස්ට් තමා....... ඒත් ඉතින් ඩොකාලා දන්නේ නෑනේ අපි බෙඩ් රෙස්ට් කරොත් පවුලේ අනිත් අය බඩගින්නේ කියලා...... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හුටා උඹ තාම ඉන්නවා නේහ්...... :rofl: :P

    බෙහෙත් ගත්තද බොල....?? :rolleyes: අර රිපෝට් 10ක් විතර ඉල්ලන රේල් ක්‍රොසින් එක ගාව බුවාගෙන්ද.....?? :rolleyes:

    :angry: kuppa yakku thopi mama walakajja gahanakan da inne ? marunoth thopita yahathin inna denne na passenma enawa : growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: රිදිලා දූවගෙන ඈවිත් කුරු කුරු ගානවා........ :rofl: කජ්ජ ගැහුවහම තොට නැන්දම්මව සෙට් වෙය...... :yes: මේකට නම් මරු කියවන්න රිදෙයි..... සිංහාසනේ ගූ යයි...... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: රිදිලා දූවගෙන ඈවිත් කුරු කුරු ගානවා........ :rofl: කජ්ජ ගැහුවහම තොට නැන්දම්මව සෙට් වෙය...... :yes: මේකට නම් මරු කියවන්න රිදෙයි..... සිංහාසනේ ගූ යයි...... :lol:

    :baffled: affoi :oo::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dostharala mata wadak na ban :no:

    :oo: හෙටත් රෙස්ට් එකක් ගත්තා නම් හරි උඹ තවමත් අමාරු නම්...... :yes: අර රේල් ක්‍රොසින් එක ගාව බුවාගේ බෙහෙත් නම් මම හිතන්නේ නෑ හරි යයි කියලා..... වෙන තැනක් නැද්ද බං ඔහේ.....?? නැත්නම් හෙට වරෙන්; මෙහේ හොස්පිට්ල් එකෙන් බෙහෙත් ගමු.... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අර උඹේ තුවාලෙට බෙහෙත් කරපු පොරද......:baffled:
    තරියට තව කල් ඉන්න ඕනිලු.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර උඹේ තුවාලෙට බෙහෙත් කරපු පොරද......:baffled:
    තරියට තව කල් ඉන්න ඕනිලු.:dull:

    :lol: siraa kathawa ban :rofl: hingannage thuwale wage beheth dapu dostharata mawa pennala marawanna muu yanne :rofl: muge ewun gen wedak karo gattoth huta thamai :rofl: radiator eka hado
    gatta hati sihi wenawa :lol: dan ridila doowagena awith kuru kuru gaai :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: siraa kathawa ban :rofl: hingannage thuwale wage beheth dapu dostharata mawa pennala marawanna muu yanne :rofl: muge ewun gen wedak karo gattoth huta thamai :rofl: radiator eka hado
    gatta hati sihi wenawa :lol: dan ridila doowagena awith kuru kuru gaai :lol:
    ඕක වගේමයි කට්ටියම.:baffled::rolleyes:;)