ගුඩ් මෝනිං කුකුලෝස්..
මොරටුවෙ එකාගෙන් දැම්ම වැඩගන්න පටන් අරන් වගේ..හයියෝ...
http://i.imgur.com/H07yVO4.jpg
කෙල්ලෝ comment කරලා තියෙනවා දැකලා කෙල්ලෝ දෙන්නක් මාත් එක්ක වලි.
එකෙක් ට ජෙල එකී මට කියවනවා post එක අයින් කරන්න ලු.
එකෙක් කියනවා කෑම හැදුවට කමක් නැ ඒවා fb එකේ දාන්න එපා ලු, එකී කැමති නැ මගේ post වලට කෙල්ලෝ comment කරනවට
Last edited:





ඔය කී වෙනි එකටද මචෝ මැකරෝනි හදන්නේ උඹ......



