ela machan
onna uraj mamigen gaththa lapa.....
,keeyak unada? spec dapanko
free labune monawada?
Last edited:
ela machan
onna uraj mamigen gaththa lapa.....
,ඕකගෙ ස්ටාටරේ ගලෝල තියෙන්නේ.. කවදාවත් පත්තුවෙන්නෙ නෑ..![]()
ඔව් ඔව්...... කෙල්ලට ගූ භයයි..... ගෙදර යන්න පරක්කු වෙනවා කියලා; කෙල්ල සද්දයක් දැම්මා විතරයි..... බයටම කලිසමත් තෙත් කරගත්තා...... 
machan t10 SMD Led (http://ikman.lk/en/t10-5-smd-led-for-sale-colombo-8) me tiyana ewa pulsar bike wala parking light walata set karanna puluwanda ? (pulsar 150)
ඔය ගානට පාඩුත් නෑ..... ඊ බේ මම ගෙනාවෙත් රු100/= ට වගේ බල්බ් දෙකම..... හැබැයි ඉතින් එච්චර සාර්ථක නම් නෑ ඕවා...... බල්බ් (LED) එකක් දෙකක් අවුල් ගහනවා ටික කාලෙකින්..... ඒත් අවුලක් නෑ.... 
උබේ කසිප්පු පෙරීම සම්බන්ද අත්දැකීම් එක්ක හොදට ගැලපෙනවා නේද?![]()

ලිද..... 
පට්ට ටෙරියෝ
එකම අව්ල ගත්ත තැන තමයි![]()
තොට මම කිව්වා කියලා හිතා ගනින් මෝඩ මූසලයා......
අපි දෙන්නේ අළුත්ම ස්ටොක් එකෙන්..... 

කුකුළණේ; මම අර කැල්ටෙක්ස් ඔයිල් එකට මාරු උනාට පස්සේ; ගියර් නියුට්‍රල් වෙන කේස් එක නිතර එනවනේ බොලව්......![]()

කුකුළණේ; මම අර කැල්ටෙක්ස් ඔයිල් එකට මාරු උනාට පස්සේ; ගියර් නියුට්‍රල් වෙන කේස් එක නිතර එනවනේ බොලව්......![]()
ඕක oil වල අවුලක් නෙමේයි අය්යෙ අර කුක්කු පැටියා කිව්වා වගෙ පොඩ්ඩක් clutch එකේ free play එක කරලා බලන්න..මමත් ඉස්සර හිතුවේ oil වලට කියලා..ඒත් පස්සේ තමයි තෙරුනෙ

ලබු බයික් එකේ ක්ලච් එක ගානට තිබ්බ මතක විදියට..![]()


නැහැ බන් ඕක පලසර් වල අවුලක් වෙන්න ඇති..මගේ එකෙත් මාසෙකට සැරයක් වත් free play එක කලේ නැත්තන් neutral වෙන්න බලනවා..![]()

තොට මම කිව්වා කියලා හිතා ගනින් මෝඩ මූසලයා......
![]()
ජෝන් කීල්ස් ශෝ රූම් එකේ තියෙන; 4th Gen; 1.6GHz (4200U) ප්‍රොසෙසර් එක වෙනුවට; 1.7GHz (4210U) ප්‍රොසා එක්ක දුන්නේ.... ජෝන් කීල්ස් එකේ ගානටත් අඩුවෙන්......![]()
අපේ ඉන්න ලොන්ත කොකටුවන්ට කිව්වට තේරෙන්නේ නෑ නේ..... අපිට හම්බ වෙන්නේ; උන්ගේ warehouse එකේ තියෙන අළුත්ම බඩු වලින්.... ඒවා ශෝ රූම් වලට එන්නේ; උන්ගේ ශෝ රූම් වල තියෙන පරණ බඩු ඉවර උනහම......අපි දෙන්නේ අළුත්ම ස්ටොක් එකෙන්.....
![]()

වෙන්න ඇති එහෙනම් බන්...
උඹේ බයික් එකේ සද්ද බද්ද කොහොමද දැන්...![]()

..මේ ටිකේ නන් free එත් උබ කකුල කඩාගත්තනේ 
එහෙම්ම තමයි බන්..මේ ටිකේ නන් free එත් උබ කකුල කඩාගත්තනේ
![]()

ආ කුකුළණේ..... කාලෙකින් හයිවේ එකට දැම්මා FB-15![]()
![]()

ඇදගෙන යන්න කීයක් ගත්තද?![]()
ඈදගෙන යන්නේ මොකටද හොට්ටෝ.......
120Km/h ඈල්ලුවා ගේමක් නෑ...... 
ආ කුකුළණේ..... කාලෙකින් හයිවේ එකට දැම්මා FB-15![]()
![]()