ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ගුඩ් මෝනිං කුකුලෝස්..:D

    මොරටුවෙ එකාගෙන් දැම්ම වැඩගන්න පටන් අරන් වගේ..හයියෝ...:rofl::P

    http://i.imgur.com/H07yVO4.jpg

    කෙල්ලෝ comment කරලා තියෙනවා දැකලා කෙල්ලෝ දෙන්නක් මාත් එක්ක වලි.

    එකෙක් ට ජෙල එකී මට කියවනවා post එක අයින් කරන්න ලු.

    එකෙක් කියනවා කෑම හැදුවට කමක් නැ ඒවා fb එකේ දාන්න එපා ලු, එකී කැමති නැ මගේ post වලට කෙල්ලෝ comment කරනවට
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    එල එල එහෙම තමා.. මාත් මාරු කලේ 25ක් දුවලා. ආයෙ මාරු කරන්නෙ 45ක් විතර දුවලා.. නැත්තං ශොක් දෙක පදිනවා වෙනසකත් තේ‍රුනොත් ඊට කලින්..
    කොහොමද දැං බයික් එක.ෆුල් සර්විස් එකට පස්සෙ ආයෙ අළුතෙන් ගත්තා වගේ නේද :love::D

    ඔව් බන් දැන් දෙදරන්නෙත් නැ බයික් එක, පට්ට pickup
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අඟුලාන 2?

    රිය අනතුරක් නිසා පොලිෂ් කාරයෝ බේරෙනවා බං
    ඔක්කොම උන්ගේ බලේ තියෙන්නේ
    හැබැයි මිනිස්සු ගේම ඇද්දොත් බඩු බනිස්
    අඟුලානේ වගේ තමයි අලුත්ගම උනේ
    පොලිෂ් කාරයෝ හම්බයෝන්ට නටන්න දීලා සිංහලුන්ට ගේම දුන්නා
    කකුළුවා නටුවේ වතුර රත් වෙනකන් විතරයි. සිංහලුන්ගේ වාරේ ආව
    තුවක්කු කැලි වලට කඩල සිංහලු
    සද්දේ ගෙන හිටපු si කාරයෝ දුවල ගිහින් හැංගිලා
    ඉතිහාසේ ලොකුම පොලිෂ් බලුවිම උනා. දැන් ඉන්නව නැට්ට පුකේ ගහන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    රිය අනතුරක් නිසා පොලිෂ් කාරයෝ බේරෙනවා බං
    ඔක්කොම උන්ගේ බලේ තියෙන්නේ
    හැබැයි මිනිස්සු ගේම ඇද්දොත් බඩු බනිස්
    අඟුලානේ වගේ තමයි අලුත්ගම උනේ
    පොලිෂ් කාරයෝ හම්බයෝන්ට නටන්න දීලා සිංහලුන්ට ගේම දුන්නා
    කකුළුවා නටුවේ වතුර රත් වෙනකන් විතරයි. සිංහලුන්ගේ වාරේ ආව
    තුවක්කු කැලි වලට කඩල සිංහලු
    සද්දේ ගෙන හිටපු si කාරයෝ දුවල ගිහින් හැංගිලා
    ඉතිහාසේ ලොකුම පොලිෂ් බලුවිම උනා. දැන් ඉන්නව නැට්ට පුකේ ගහන්

    rise of wahallu™ :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    මගේ කෙල්ලට මම මැකරෝනි හදලා දෙන්නේ නැතිව මම වෙන කාට හදලා දෙන්නද :rofl::rofl:

    :lol: ඔය කී වෙනි එකටද මචෝ මැකරෝනි හදන්නේ උඹ...... :lol: මරු කියවයි දැන් නම්...... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    කෙල්ලෝ comment කරලා තියෙනවා දැකලා කෙල්ලෝ දෙන්නක් මාත් එක්ක වලි.

    එකෙක් ට ජෙල එකී මට කියවනවා post එක අයින් කරන්න ලු.

    එකෙක් කියනවා කෑම හැදුවට කමක් නැ ඒවා fb එකේ දාන්න එපා ලු, එකී කැමති නැ මගේ post වලට කෙල්ලෝ comment කරනවට

    :lol: ජංගම අක්ෂි සායනයකටවත් එක්කන් ගියොත් මොකෝ ඔය කෙල්ලෝ ටික.....?? :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ කෙල්ලට මම මැකරෝනි හදලා දෙන්නේ නැතිව මම වෙන කාට හදලා දෙන්නද :rofl::rofl:

    අනේ මන්ද අපිට නම් කෙල්ලෝ කෑම හදල ගෙනත් දෙනවා මිසක් අපි කෙල්ලොන්ට කෑම හදල අරන් යන්නේ නැහැ :rolleyes:
    කසාද බැන්දට පස්සෙත් උබටම තමයි උයන්න වෙන්නේ කියන එකයි ඔකේ තේරුම :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෙල්ලෝ comment කරලා තියෙනවා දැකලා කෙල්ලෝ දෙන්නක් මාත් එක්ක වලි.

    එකෙක් ට ජෙල එකී මට කියවනවා post එක අයින් කරන්න ලු.

    එකෙක් කියනවා කෑම හැදුවට කමක් නැ ඒවා fb එකේ දාන්න එපා ලු, එකී කැමති නැ මගේ post වලට කෙල්ලෝ comment කරනවට

    zyrq1q1.png
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    අනේ මන්ද අපිට නම් කෙල්ලෝ කෑම හදල ගෙනත් දෙනවා මිසක් අපි කෙල්ලොන්ට කෑම හදල අරන් යන්නේ නැහැ :rolleyes:
    කසාද බැන්දට පස්සෙත් උබටම තමයි උයන්න වෙන්නේ කියන එකයි ඔකේ තේරුම :P

    pissuda ban mama unta kama hadala denne na, un thama mata kama hadala genath denne... oya iten fb eke inna kello avusanna kiyana eva ne :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :lol: ජංගම අක්ෂි සායනයකටවත් එක්කන් ගියොත් මොකෝ ඔය කෙල්ලෝ ටික.....?? :P

    මාමාට jealous නේද

    2wd5xs8.jpg

    නංගි තමයි, නංගි කියලා කිව්වොත් මට එකී නිදා ගන්න දෙන්නේ නැ. එක නිසා අක්කා කෙනක් කියලා ශ්ප් වුනා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ඩාළිං මම එලකිරිය පැත්තේ ගිහින් එන්නද සුදු.......
    කොහේ..... රැට කන්න මොනවහරි හදනව මිනිහෝ මම tv බලන්න යනවා........
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොරටුව පැත්තේ දරුණු අක්ෂි වසංගතයක් පැතිරිලා කියල ආරංචියක් ආවා ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමාට jealous නේද

    නංගි තමයි, නංගි කියලා කිව්වොත් මට එකී නිදා ගන්න දෙන්නේ නැ. එක නිසා අක්කා කෙනක් කියලා ශ්ප් වුනා

    චානකයා ලැජ්ජ නැද්ද යකෝ රෙද්ද උස්සල පෙන්නුව වගේනේ...:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රිය අනතුරක් නිසා පොලිෂ් කාරයෝ බේරෙනවා බං
    ඔක්කොම උන්ගේ බලේ තියෙන්නේ
    හැබැයි මිනිස්සු ගේම ඇද්දොත් බඩු බනිස්
    අඟුලානේ වගේ තමයි අලුත්ගම උනේ
    පොලිෂ් කාරයෝ හම්බයෝන්ට නටන්න දීලා සිංහලුන්ට ගේම දුන්නා
    කකුළුවා නටුවේ වතුර රත් වෙනකන් විතරයි. සිංහලුන්ගේ වාරේ ආව
    තුවක්කු කැලි වලට කඩල සිංහලු
    සද්දේ ගෙන හිටපු si කාරයෝ දුවල ගිහින් හැංගිලා
    ඉතිහාසේ ලොකුම පොලිෂ් බලුවිම උනා. දැන් ඉන්නව නැට්ට පුකේ ගහන්

    පොලිෂ් ලබ්බෝ නම් කතා කරලා වැඩක් නැහැ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    දැන් නම් හොදටම රිදිලා ඉන්නේ මචන්ලා අපේ මොරටුවේ අනාතයට..... තව අපි මුකුත් කිව්වොත්; වනගත වෙයි...... :dull:
     
    Status
    Not open for further replies.