කැම්පස් අයියලා එන්ඩෝ...

waligamaya

Well-known member
  • උප සන්කෘතියක් කියන්නේ ප්‍රදන සන්කෘතිය තුල සිටින සමජ කොටස් එකතුවෙලා සදාගත් ප්‍රදන සන්කෘතියෙන් යම් පමකන් වෙනස් වු සමජිය ක්‍රමයක්, එක අතුලේ කතා කරන විදිය, කන බොන විදිය, වැඩකරන විදිය එම උප කොටස තුල සිටින අයාතර ඒ අයට අන්න්‍ය වු ඒ ජිවන ක්‍රමයට අදලවු දෙයක්. මෙවගේ උප සන්කෘති ගනනා වක් ලන්කව තුල දකින්න පුලුවන් , ප්‍රදෙශය ලෙස, වෘර්තිය ලෙස මෙව දකින්න පුලුවන්. හැබැයි මත්ක තියා ගන්න උප සන්කෘතිය තුලත් ඉන්නෙ ප්‍රදාන සන්කෘතියෙ ඉන්න අයම තමයි, එක් නිසා ප්‍රදන සන්කෘතියට වෙන වෙනස්කම් අනිත් එවටත් බලපනවා

    ඉස්සර උනිවෙර්සිට්ය් වල ලස්සන උප සන්ස්කෘතියක් තිබුනා එක විදපු කටත් තමන්ගේ ජිවිතේ ගතකරපු සුන්දරම කාලය තමයි එක. ප්‍රදාන සන්ස්කෘතියත් විකෘතිවෙලා දියවෙලා යන කොට උප සන්කෘති වල්ටත් එකම සිද්ද වෙනවා. දැන්නම් කැම්පස් උප සන්කෘතිය ප්‍රදාන සන්කෘතියවගෙම විලම්භීතයක් තමයි.
     
    Aug 28, 2014
    53
    6
    0
    මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව වෙන්නෙ මේකයි..මට පොඩි කාලෙ ඉදලා කැම්පස් යන්න තිබුනෙ හෙනම ඇම්මක්..මට දැනගන්න ඔනෙඋනෙ ඌවෙ වයබ මේ උපසංස්කෘතිය තියනවද කියලා..මම ව්ශ්වාස කරන විදියට මේ උපසංස්කෘතිය ඇතුලෙ තමයි මේ ජිවිතේ ලස්සන වෙන්නෙ..
    ඒ අතරෙ සමහර අය බොරදියේ මාළු බාන්න උත්සාහ කලා..ඒ අයට අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ ඉතින්..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ගයියා;17129678 said:
    මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව වෙන්නෙ මේකයි..මට පොඩි කාලෙ ඉදලා කැම්පස් යන්න තිබුනෙ හෙනම ඇම්මක්..මට දැනගන්න ඔනෙඋනෙ ඌවෙ වයබ මේ උපසංස්කෘතිය තියනවද කියලා..මම ව්ශ්වාස කරන විදියට මේ උපසංස්කෘතිය ඇතුලෙ තමයි මේ ජිවිතේ ලස්සන වෙන්නෙ..
    ඒ අතරෙ සමහර අය බොරදියේ මාළු බාන්න උත්සාහ කලා..ඒ අයට අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ ඉතින්..

    එකෙංම! :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Ane manda ban anith cmps wala kohomada kiyala, Uva eke nam godak kellon ta gahanawa pita un, Unta ooni aathal ekada sallida kiyala nam danne nha, Man hodatama danuwathwa mage frnd kenek kello 8 denekta gahala thiyenwa, Oni deyak karanna denwalu Bt brst allanna epa kiyanwalu..
    මම කල්පනා කලේ හැම කෙල්ලක් දිහාම වේ*‍යෙක් වගේ බලන උඹේ ‍යාලුවටද මානසික රෝග‍යක් ති‍යෙන්නේ එහෙම නැත්තං ඌ කි‍යපු පලි‍යට ඒවා විශ්වාස කරන උඹටටද ඔලුවේ අමාරුවක් ති‍යෙන්නේ කි‍යලා.......
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    ගයියා;17129678 said:
    මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව වෙන්නෙ මේකයි..මට පොඩි කාලෙ ඉදලා කැම්පස් යන්න තිබුනෙ හෙනම ඇම්මක්..මට දැනගන්න ඔනෙඋනෙ ඌවෙ වයබ මේ උපසංස්කෘතිය තියනවද කියලා..මම ව්ශ්වාස කරන විදියට මේ උපසංස්කෘතිය ඇතුලෙ තමයි මේ ජිවිතේ ලස්සන වෙන්නෙ..
    ඒ අතරෙ සමහර අය බොරදියේ මාළු බාන්න උත්සාහ කලා..ඒ අයට අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ ඉතින්..
    ආතල් එකක් නන් තියෙනව නැත්තෙම නෑ. ඒ උනාට පට්ට ඩ්‍රෝබැක් ගොඩක් ඕකෙ තියෙනව. සිස්ටම් එකට පිටින් ඉදන් ඕකෙ ඉදපු කෙනෙක් ඕක දිහා බැලුවොත් මම කියන්න මොකද්ද කියල තේරෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    Ane manda ban anith cmps wala kohomada kiyala, Uva eke nam godak kellon ta gahanawa pita un, Unta ooni aathal ekada sallida kiyala nam danne nha, Man hodatama danuwathwa mage frnd kenek kello 8 denekta gahala thiyenwa, Oni deyak karanna denwalu Bt brst allanna epa kiyanwalu..
    උයා වැල කතා බලනව වැඩියි මල්ලි.වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    mama wayamba malli ape nan upa sanskruthiya kiyana aeka thiyanawa.kiyanna kanagaatui godaak parana campus wala enna enna dan ae upasanskruthiya nathi weegena yanne..ae athin ape campus aeka patan aran thaama awurdu 13k withara withara ape nan aeka thaama hodata thiyanawa.habai godak campus wala kiyana thaale sawuththu rag aekak nan ape naha..rag thiyanawa..amanushika rag natha..
     
    ඕව් සහෝ රැග් අමානුෂික උනොත් තමයි ගැටලු...ඌවෙ එහෙම කොහොමද දන්නවද??
     
    Aug 28, 2014
    53
    6
    0
    හෙළයෙක්;17129988 said:
    උයා වැල කතා බලනව වැඩියි මල්ලි.වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
    ජබුක්..:D
     
    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    malli mama uva wellassa 3rd year, ape campus eke hnda upa sanskruthiyak thiyenawa, thamath campus eka patan aran awurudu 8k wage punchi kalayak thamai gewila thiyenne, lankawe campus athare iskole kiyala namak hadila thibuna api pahugiya kalaya athule apitama ananya wuna upa sanskruthiyak ekka gamanak yanna patan aran thyenawa, e upa sanskruthiya thamath wenas kam walata bandun wena saha aluthin dewal ekathu wena upa sanskruthiyak, adambaren kiyanne api lankawe anith wishwavidyala wala upa sanskruthiya gilihila yana yugayaka apema deyak sarasaviya athule api idiriyata aran yanawa, awith balanna, harima sundara thanak, e wagema ape sarasaviyata ena onama kenek thamange thunweni amma hatiyata piliganne uva sarasaviya...

    ganu lamai gana ara widiyata qwe ay kyala mata nam therenne na. eka e pudgalayage nodanuwath kama wenna athi.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    campus kello gena kupadi katha kiyanna warthamanaye inna ape sehena ugath buddimath set eka ikmanin idiripath wenawa. ekata eka hethuwak wenna athi issara govt campus itarak usas adapanayata tibba vidiha ada wenas wela thamanta a awasthawa nethath wena marga walin wenath usas adyapanayak labaganna marga tiyena eka. eka nisa thamai hemoma den govt campus wedak ne pvt ewage thamai sirawata uganwanne kiyala k gahanne, mokada bahutharayakata govt campus yanna beri una nisa. hebei oya kauruth AL karaddiwath kiyanne ne govt campus awoth yanne ne, api yanne pvt ewata vitarai kiyala. thamanta yanna beri unata passe wena parawal penakota kiyanawa arake inna un hari ne, kello wal, kollo chater kiyala...

    mamath moratuwe aurudu 6k tisse idapu kenek hetiyata dekka deyak thamai 2006-7 wage kalen passe ena 90%kam dena enne athmarthakami aya vidihata. unge athara interaction kiyana eka bohoma adui, adu gane batch eke eun atharewath fit eka godak adui. ekata a kale awa rag mardana panath wage seen eka balapannath athi. thamange wede karagena canteen ekata wela lap eken internet yana set ekak bihi una misak ground ekata behela hawasata sellam karanna, anith social dewal walata set wenna unanduwa adui wage.. welawata ape fac eke tikak inna nisa lokuwata owa denenne ne..
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    malli mama uva wellassa 3rd year, ape campus eke hnda upa sanskruthiyak thiyenawa, thamath campus eka patan aran awurudu 8k wage punchi kalayak thamai gewila thiyenne, lankawe campus athare iskole kiyala namak hadila thibuna api pahugiya kalaya athule apitama ananya wuna upa sanskruthiyak ekka gamanak yanna patan aran thyenawa, e upa sanskruthiya thamath wenas kam walata bandun wena saha aluthin dewal ekathu wena upa sanskruthiyak, adambaren kiyanne api lankawe anith wishwavidyala wala upa sanskruthiya gilihila yana yugayaka apema deyak sarasaviya athule api idiriyata aran yanawa, awith balanna, harima sundara thanak, e wagema ape sarasaviyata ena onama kenek thamange thunweni amma hatiyata piliganne uva sarasaviya...

    ganu lamai gana ara widiyata qwe ay kyala mata nam therenne na. eka e pudgalayage nodanuwath kama wenna athi.

    :rofl:
     
    මම අනිවා එනව අයියෙ
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Ane manda ban anith cmps wala kohomada kiyala, Uva eke nam godak kellon ta gahanawa pita un, Unta ooni aathal ekada sallida kiyala nam danne nha, Man hodatama danuwathwa mage frnd kenek kello 8 denekta gahala thiyenwa, Oni deyak karanna denwalu Bt brst allanna epa kiyanwalu..

    danne nati magul kiyawanna epa .badulle inna ponna buwala boruwata kagahuwata uba dakala nahane .boru nokiya idahan