Software Engineering Course HELP

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    යාලුවනේ මට ලොකු උදවුවක් ඕන.
    මම A/L කරලා දැන් ගෙදරට වෙලා ඉන්නෙ. මට කවුරුහරි කියනවද Software Engineering Course කරන්න පුලුවන් හොද තැනක් ගැන.


    ලොකු උදවුවක් යාලුවනේ... මෙතන Software Engineering Course ගැන දන්න අය ඉන්නවා කියලා දන්න නිසයි මේ ගැන අහන්නේ.
    මොකද අද මම වැරදිලා වගේ ගියා PCJT ආරම්බක සම්මන්ත්‍රනේකට.
    එත් එලකිරි එකෙ හොයන කොට තමයි දැන ගත්තේ එක මහ බොරුවක් කරන බව..:no::no:
    http://www.elakiri.com/forum/showthread.php?t=1467331&page=10


    ඒ නිසා මට Software Engineering Course කරන්න පුලුවන්
    හොද තැනක් ගැන දැන ගන්න ඕන යාලුවනෙ....


    තව
    NIBM
    Diploma in Software Engineering - Full Time
    එක කරොත් එතනින් පස්සේ Degree එක කරගන්න පුලුවන් වෙයිද?


    උදවු ඕන ඕගොල්ලන්ගෙන්....
    :yes::yes::yes:
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    NIBM Diploma in Software Engineering - Full Time
    එක කරොත් එතනින් පස්සේ Degree එක කරගන්න පුලුවන් වෙයිද?

    karapan meka aulak naa ubata hugakama salli tiyanawanm IIT karapan
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    mama ada NASA eke wada kranne PCJT eke pihiten tamai machan :)

    rocket yawanna system liyana eka tamai kranna ishanta sir ta pinsidda wennaaa :rofl:
     
    Last edited:

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    mama ada NASA eke wada kranne PCJT eke pihiten tamai machan :)

    rocket yawanna system liyana eka tamai kranna ishanta sir ta pinsidda wennaaa :rofl:

    Boru kiyanna epaaa.. NASA eke Sri Lankan kenek oya tharam wada danawa nam api nodanaganna widihak naha.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    umbata A/L results koi wage wewida kiyala adahasak nedda? mokada samanyen private institues wala IT degree ekata wada government campus wala degree ekata value ekak thiyenawa industry eke. eka nisa umbata UCSC yanna wage result ekak ewi kiyala hithenawanam private ekakata loku gaanak deela degree ekak karana eka aparade.

    nethnam umbata private ekak karanna ona nam SLIIT, IIT, NIBM wage ewata thamai recognition ekak thiyenne industry eke. ESoft wage "upadi kada" walata nam ahu wenna epa.