අම්මගේ-අලුත්-පෙම්වතා

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    අම්මගේ-අලුත්-පෙම්වතා

    මව්බිම පුවත්පතේ හිමිකරු මෙන්ම මන්ත්‍රී වරයෙකු වන ටිරාන් අලස්ගේ ව්‍යාපාරයක් වන ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලහි හතරවන වසරෙහි කුඩා දරුවන් හට උගන්වන අමුතු තාලයේ පාඩමක් පිලිබඳ තොරතුරු අප වෙත වාර්තා වේ. මෙම කුඩා දරුවන් හට "Difficult Feeling" (අසීරු හැඟීම්) පාඩම යටතේ උගන්වනු ලබන්නේ සිය මවගේ අලුත් පෙම්වතා ගෙදරට පැමිණෙන විට හැසිරිය යුතු ආකාරය පිලිබඳවය. ඒ පිලිබඳ විස්තර කෙරෙන සම්පුර්ණ පාඩමක් ඔවුන්ගේ විෂය නිර්දේශයට ඇතුළත්කොට තිබේ. මේ සම්බන්ධව එම පාසල් ජාලයේ උගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ගේ දැඩි විරෝධය එල්ලවුවද ඒ පිළිබඳව කිසිදු පියවරක් ගැනීමට පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව වාර්තා වේ. Collions primary literacy පොත් පෙළ යටතේ Pupil Book 4 හි ඇති දහවැනි පාඩම වන Mum's New Boyfriend පාඩම බලන්න පහතින්

    mum-new-boy-friend-1.jpg


    mum-new-boy-friend-4-gossip-book.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන හු@#%ද යකෝ මේ?:shocked:

    නොදකින් විතරක්. මානසික අසහන කාරයො වෙන්න ඇති මේව හදන්නේ.
    :growl::growl:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    යකෝ මේවා ජාතික අපරාධ! එකෙක්ගෙ මනසකට මෙහෙම දෙයක් දැම්මම ඇති, සමාජය පිරිහෙන්න. :angry::angry::angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ මේ වගේ දෙයක් අපිට කිව්වා නම් අපි ඌවට ඒ කියපු එකා මරණ කන්න තරම් තරහක් එනවා නේ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    :)

    :lol::lol::lol:
    ඊලගට දායි
    mom's sexual feelings with new boyfriend
    අනේ හුකේ
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොසී;17135599 said:
    යකෝ මේවා ජාතික අපරාධ! එකෙක්ගෙ මනසකට මෙහෙම දෙයක් දැම්මම ඇති, සමාජය පිරිහෙන්න. :angry::angry::angry:

    :yes::yes::yes: මරන්න ඕන ගල් ගහලා:angry::angry::angry:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ජොසී;17135599 said:
    යකෝ මේවා ජාතික අපරාධ! එකෙක්ගෙ මනසකට මෙහෙම දෙයක් දැම්මම ඇති, සමාජය පිරිහෙන්න. :angry::angry::angry:
    ඔව් බන් , මහ ජරා වැඩ මේවා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කියන්න ඒවා ටිකක් නං කට අග නලියනවා... සදාචාරාත්මක රාමුවකට යටත් නිසා මෙහෙමම හැරිලා යන්නම්.... :dull:

    හැබැයි ඒක දෙයක් කියන්නම්... ඔය පාඩමට හරියටම උගන්වන්න සුදුසු ගුරුවරයා ඉන්නේ එළකිරි එකේ. මිනිහා තමා ඕකට හරියටම ගැලපෙන්නේ! :yes:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    කියන්න ඒවා ටිකක් නං කට අග නලියනවා... සදාචාරාත්මක රාමුවකට යටත් නිසා මෙහෙමම හැරිලා යන්නම්....

    හැබැයි ඒක දෙයක් කියන්නම්... ඔය පාඩමට හරියටම උගන්වන්න සුදුසු ගුරුවරයා ඉන්නේ එළකිරි එකේ. මිනිහා තමා ඕකට හරියටම ගැලපෙන්නේ!
    මසුරන් කතාව , ඔය ඩිවිඩි සෙල්ස් මෑන් ජොබ් එකෙන් අයින් වෙලා මේ වැඩේ කරානම් හරි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන්න ඒවා ටිකක් නං කට අග නලියනවා... සදාචාරාත්මක රාමුවකට යටත් නිසා මෙහෙමම හැරිලා යන්නම්.... :dull:

    හැබැයි ඒක දෙයක් කියන්නම්... ඔය පාඩමට හරියටම උගන්වන්න සුදුසු ගුරුවරයා ඉන්නේ එළකිරි එකේ. මිනිහා තමා ඕකට හරියටම ගැලපෙන්නේ! :yes:
    47 :D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අන්න හරි... ලෝකයේ අපේ මට්ටමේ රට වල ඒ කිව්වේ ඇමරිකාවේ එංහලන්තේ වගේ රටවල දැවෙන ප්‍රෂ්නයක් මේක. ඉතින් මේවා දරුවන්ට කියා දෙන්න ඕන... මේවට මූන දෙන විදිහ පුරුදු කරන්න ඕන.. එහෙම නැත්තන් සුදු මහත්තෑන්ලා මේවා පාඩම් පොත්වලට නිකන් දානවා කියලා හිතුවද? ඒ මහත්තෑන්ලා දුරදිග හිතලා අපේ දරුවන්ට තියන ආදරේට අනුකම්පාවට මේවා හදලා දාලා තියන්නේ.. කොහෙද අපේ හාමුදුරුලට මේවා තේරෙන එකක් යෑ. අපේ උන් ඉතින් ඉරිසියාවට කෑගහනවා. අනික ගමේ ඉස්කෝලෙට ගිය ගොඩේ බයියන්ටයි උන්ගේ ගෑනුන්ටයි මොන ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ්ද.. මේ විදිහට අපිත් හිතන්න පුරුදු වෙන්න ඕන..මලන්න දැන් ඕවා කරන එකෙන් කොච්චර ලේසිද? තාත්තා දාලගියාම අම්මලා දුක් විඳලා ලමයි හදන්න ඕන නෑ ටක් ගාලා බෝයිප්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න ඕන. දුවෙක් ඉන්න අම්ම කෙනෙක්නං පස්සෙ බැරියෑ බෝයිප්‍රෙන්ඩ්ටම දුව සහේට දෙන්ට.. අම්මා දාල ගියාම තාත්තට තියන්නේ සුකුරුට්ටමක් හොයලා ගර්ල්ප්‍රෙන්ඩ් කොරගන්න එතකොට තාත්තා මෙහෙමගුල් නටනවා ලමයා එලියේ මගුල් නටනවා. අන්න ඒ විදිහට තමා අපි ලමයින්ට ජීවත් වෙන්න අත්දැකීම් ලබන්න පුරුදු කරන්න ඕන.. කොහෙද අපේ මේ සංස්කෘතිය සංස්කෘතිය කිය කිය කෑගහන නරි රැලට මේවා තේරෙන එකක් යෑ ආයිබොවන්ඩ..
    අනික මේ ලොකේ පින් පවු කර්මය කියලා ඒවා නෑ. ඔය ආයෙ ඉපදිලා දුක්විඳින ඒවා එහෙම අමූලික බොරුලු. ඒවා මේ පස්සේ කාලේ බුද්ධාගමට එකතු වෙච්චලු. ඉතින් මොන මගුලකටද ඕවා ගැන හිතන්නේ සල්ලි ටිකක් හොයාගෙන ඉන්නකන් ජොලියේ ඉඳලා මැරිලා යනවා මිසක්.. මම ඕක දක්කේ බුද්ධාගම ගැන අලුතෙන් දාපු ලිපියක.. කෝවුර්ද කවුද සුදු මහත්තෑන් කෙනෙක්ගේ ගෝල උත්තමයෙක් තමා ලියලා තිබ්බේ.. ඕං මම නම් ඉතින් ගොඩයා ලියපුවයේ වැරැද්දක් හෙම තිබ්බනම් ගනංගන්න එපා හොදේ.. සුද්දා කිව්වා වගේ වැරදි කිරීම මිනිස් ගතියනේ ආයිබොවන්ඩ..