අම්මගේ-අලුත්-පෙම්වතා
මව්බිම පුවත්පතේ හිමිකරු මෙන්ම මන්ත්‍රී වරයෙකු වන ටිරාන් අලස්ගේ ව්‍යාපාරයක් වන ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලහි හතරවන වසරෙහි කුඩා දරුවන් හට උගන්වන අමුතු තාලයේ පාඩමක් පිලිබඳ තොරතුරු අප වෙත වාර්තා වේ. මෙම කුඩා දරුවන් හට "Difficult Feeling" (අසීරු හැඟීම්) පාඩම යටතේ උගන්වනු ලබන්නේ සිය මවගේ අලුත් පෙම්වතා ගෙදරට පැමිණෙන විට හැසිරිය යුතු ආකාරය පිලිබඳවය. ඒ පිලිබඳ විස්තර කෙරෙන සම්පුර්ණ පාඩමක් ඔවුන්ගේ විෂය නිර්දේශයට ඇතුළත්කොට තිබේ. මේ සම්බන්ධව එම පාසල් ජාලයේ උගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ගේ දැඩි විරෝධය එල්ලවුවද ඒ පිළිබඳව කිසිදු පියවරක් ගැනීමට පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව වාර්තා වේ. Collions primary literacy පොත් පෙළ යටතේ Pupil Book 4 හි ඇති දහවැනි පාඩම වන Mum's New Boyfriend පාඩම බලන්න පහතින්

Last edited: