rata palayan...
තමන් කරන ජොබ් එකට තමන්ටම අප්පිරියයි නම් ඔහොම වෙනව.. ජොබ් එක කරලත් බෑ එපා වෙනව ඒත් සල්ලි හොයන්නත් එපෑ වගේ සීන් එකක් නෙ උබට වෙලා තියෙන්නෙ ඔය.. ඒකාකාරී උනාම කොහොමත් මෙලෝ රහක් නැති වෙනව බන්..

Athe parak gahala sathutu weyan.
Apinam ehemai
Bump

mona karannada ban,ubata witharak nemei,matath ehemma ma thamaihamadama \ohe dawasa gewenwa job karanwa withrai wena kisi jeewithayak naaa ban.
mokada mekata karanne ,umbalage jeewithath emehamda![]()
![]()
eth ithin merenna ye,ena widihatakata muna denawa kiyala,hemadama ekama life eka gewanawa,koranna deyak na,ipaduna nam me duka giniyannath oni,eka nisa pin karagena apahu ipadenne natuwa inna try karapan