එළකිරි යාලුවනේ යාලුවෙක් ලොකු අමාරුවක..!!! NEED HELP

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    එළකිරි යාලුවනේ යාලුවෙක් ලොකු අමාරුවක..!!! NEED HELP

    මේක කොහෙන් පටන් ගන්නද කියලා දන්නේ නෑ මචන්ස්ලා.මගේ යාලුවෙක් මචන්. පොර පිලියන්දල ඉන්නෙ.
    දැනට අවුරුදු හතරක් වෙනවා මචන් බැඳලා එහෙම.පොඩි දුවෙක් ඉන්නවා.
    ගිය සතියේ සෙනසුරාදා උදේ මචන් පොර රෑ වැඩ කරලා ඇවිත් නිදා ගෙන තියෙනවා wife එක්ක.
    උදේ ඇහැරෙනකොට wife නෑ බන්.මොනවා හරි ලොකු සීන් එකක් වෙලා තියෙනවා.දැනට පිළියන්දල පොලිසියේ දාල තියෙනවා පැමිණිල්ල.
    ඒ වගේම එයාවත් එක්කම ගෙදර තිබුණු Hybrid Car එකත් අරන් ගිහින් තියෙන්නේ.පොර මේ ටිකෙ නොගිය තැනක් නෑ wife හොයන්න.

    පුළුවන් හැම තැනම share කරන්න මේක.gossip දාන්න දන්න කෙනෙක් ඉන්නවනම් ඒකෙ දාන්න.News contact තියෙන කවුරු හරි ඉන්නවානම් ඒකේ දාන්න.
    මේ තියෙන්නේ ඒ wife car එක ලග තියලා ගත්ත පින්තූර..
    phndF.jpg


    zT8X0.jpg


    මේ link එකේ තියෙන්නෙ මගෙ යාලුවගෙ facebook page එක
    එයාට යන්න කිසිම හේතුවක් නෑ බන් :-(

    නොදන්න අය BUMP එකක් වත් දීල මේක උඩින් තියන්න උදව් කරන්න.
    ඒ වෙනුවෙන් අපේ උපරිම කැප කිරීම කරමු.!

    මේ යාලුවගෙ Number එක 0770168197
    යාලුවගෙ නම අනුශ්



    https://www.facebook.com/anushka.sanjaya2




    හැඳල / වත්තල / ජා ඇල / හුණුපිටිය පැත්තේ එයාලගේ relatiions ඉන්නවා.ඒත් එයාලත් දැක්කේ නෑ කියලා කියන්නේ. ඒ පැත්තේ අය ඉන්නවා නම් පොඩ්ඩක් දැක්කොත් කියන්න අනුෂ්'ට..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොන මෝඩ කොල්ල්ක්ද බන්
    ගැනී හොයන්නේ නැතුව චිත්‍ර කතා ලියන්නේ
    කරන පිස්සු වැඩ නවත්තලා දැන් කියපං
    ගැනී fb එක දකොත් කොහොමත් හැගෙනවා
    අනික එය use කරපු පොන් නම්බර් වලින් හොයන්න පුළුවන්
    දවසින් දෙකෙන් අල්ලගන්න පුළුවන් බන්
    කෝල් ඩිටෙල්ස් බැලුවා නම්
    අන්තිමට කෝල් කරලා තියන නම්බර්ස්? ඒවා දැන් තියෙන්නේ කොහෙද කියලා සිග්නල් වලින් බලාගන්න පුලුවන්.
    පොලිසියට කියක් හරි දීලා හරි. ඒකිගේ අම්මලා තාතතාලා බය කරලා හරි අහගන්න පුළුවන් බන්
    මිනිස්සු ඔයාගේ වැඩ කරනවා අනන්තවත්
    අපරාදේ සල්ලි වාහන නැතුව ගනිගෙන් නම් වැඩක් නැහැ.
    ඔය නටන නාඩගම් නවත්තලා ගැනී අරන් ගිය සල්ලි ටික හොයාගන්න කියපන්
    ගනිගෙන් නම් වැඩක් නැහැ. වචනෙකින් හරි වරදක් කරපු කෙනෙක්ට ආයිත් සමාව දෙන එක ත්රුමක් නැහැ බන්. එතකොට මිනිස්සු පොන්ස් ලා වෙනවා
    උබව විහිළුවකට ගත්තේ නැහැ බන් එත් යාලුවා කරන වැඩ දැක්කම හිනායනවා:yes:
    බොරුවක්ද කියලත් හිතෙනවා
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ආයෙ හොයන්න දෙයක් නෑ ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනල ගිහිපු සීන් එකක් තියෙන්නෙ. උබේ යාලුවත් මාර බුවෙක්නේ ගෑනිව හොයන්නැතුව ෆේස් බුක් එකේ ෆොටෝස් එඩිට් කර කර අඬ අඬ ඉන්නවා :lol: දැන් මුළු ලෝකෙම දන්නවා ගෑනි පිට ගිහින් කියල
     

    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    සැකයි.තමන්ගේ භාර්යාව අතුරුදහන් කරන්න හොඳම:confused: උපායක් වෙන්නත් පුළුවන්.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mona pissek da ban mae fb eke dada inne photoshop kara kara:rofl:,ekko muta phsyco hinda geni wena ekek ekka gihilla,nattan mu gema dila..
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ආයෙ හොයන්න දෙයක් නෑ ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනල ගිහිපු සීන් එකක් තියෙන්නෙ. උබේ යාලුවත් මාර බුවෙක්නේ ගෑනිව හොයන්නැතුව ෆේස් බුක් එකේ ෆොටෝස් එඩිට් කර කර අඬ අඬ ඉන්නවා :lol: දැන් මුළු ලෝකෙම දන්නවා ගෑනි පිට ගිහින් කියල

    :lol::lol::lol::lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    mona pissek da ban mae fb eke dada inne photoshop kara kara:rofl:,ekko muta phsyco hinda geni wena ekek ekka gihilla,nattan mu gema dila..

    Gaanu wesa kame giyama Miniha hodada nadda kiyala nodana balu kata kiyanna epa yako...

    balapan pallehain ekata niyameta tawat striyak comment karala


    100% true :yes::lol:

    Ammo meya oluwa wanana lassana...

    Gaanu waradi kalama e patta aran sadaranikaranaya karanna dan inna kello dannema naa...

    Thuuuuu nodakin...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    machan denna athare kisima case ekak naa ban.
    duwek innawa.eyawath missing
    ekai kiyanne ban

    :-(

    tharaha wenna epa mehema kiwwata.pirimiyek wunama e widihata inna one.naththan epa wenawa.eka eka minissu duka daraganna widiha wenas thama.eth FB post dada me karana pissuwa dakkoth wife ge hithe me manussaya gana ithuru wela thiyena hangeemath nathi wena ekai wenne.:(
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් fB බැලුවේ දැන් බන් :yes:
    මු මොන හරකෙක්ද:yes:
    ගැනී හොයන්නේ නැතුව චිත්‍ර කතා ලියන්නේ
    විලි ලැජ්ජාවේ බැහැ ඔයි:D
    මන් නම් හිතන්නේ නැහැ ගැනී ආයිත් එයි කියලා:P
    ඔය නටන නාඩගම් නවත්තලා ගනිව හොයාගන්න කියහන්.:rofl:
    බොරුවක්ද කියලත් හිතෙනවා
     
    Last edited: