එළකිරි යාලුවනේ යාලුවෙක් ලොකු අමාරුවක..!!! NEED HELP
මේක කොහෙන් පටන් ගන්නද කියලා දන්නේ නෑ මචන්ස්ලා.මගේ යාලුවෙක් මචන්. පොර පිලියන්දල ඉන්නෙ.
දැනට අවුරුදු හතරක් වෙනවා මචන් බැඳලා එහෙම.පොඩි දුවෙක් ඉන්නවා.
ගිය සතියේ සෙනසුරාදා උදේ මචන් පොර රෑ වැඩ කරලා ඇවිත් නිදා ගෙන තියෙනවා wife එක්ක.
උදේ ඇහැරෙනකොට wife නෑ බන්.මොනවා හරි ලොකු සීන් එකක් වෙලා තියෙනවා.දැනට පිළියන්දල පොලිසියේ දාල තියෙනවා පැමිණිල්ල.
ඒ වගේම එයාවත් එක්කම ගෙදර තිබුණු Hybrid Car එකත් අරන් ගිහින් තියෙන්නේ.පොර මේ ටිකෙ නොගිය තැනක් නෑ wife හොයන්න.
පුළුවන් හැම තැනම share කරන්න මේක.gossip දාන්න දන්න කෙනෙක් ඉන්නවනම් ඒකෙ දාන්න.News contact තියෙන කවුරු හරි ඉන්නවානම් ඒකේ දාන්න.
මේ තියෙන්නේ ඒ wife car එක ලග තියලා ගත්ත පින්තූර..
මේ link එකේ තියෙන්නෙ මගෙ යාලුවගෙ facebook page එක
එයාට යන්න කිසිම හේතුවක් නෑ බන්
නොදන්න අය BUMP එකක් වත් දීල මේක උඩින් තියන්න උදව් කරන්න.
ඒ වෙනුවෙන් අපේ උපරිම කැප කිරීම කරමු.!
මේ යාලුවගෙ Number එක 0770168197
යාලුවගෙ නම අනුශ්
https://www.facebook.com/anushka.sanjaya2
හැඳල / වත්තල / ජා ඇල / හුණුපිටිය පැත්තේ එයාලගේ relatiions ඉන්නවා.ඒත් එයාලත් දැක්කේ නෑ කියලා කියන්නේ. ඒ පැත්තේ අය ඉන්නවා නම් පොඩ්ඩක් දැක්කොත් කියන්න අනුෂ්'ට..

Last edited:
bump

දැන් මුළු ලෝකෙම දන්නවා ගෑනි පිට ගිහින් කියල
උපායක් වෙන්නත් පුළුවන්.
,ekko muta phsyco hinda geni wena ekek ekka gihilla,nattan mu gema dila..