තව ටික දවසකින් සෙන්චරිය ගහනවා සුදු හාලුත්. සමහර සම්බා නම් දැනටමත් ගහල.සිරාවටම මිණියෝ...... දැන් මෙහෙ යන විදියටනම් ඉස්සරහට තනි පඩිය කන්න බොන්න යාන්තං ශේප් කරගන්නවත් බැරි වෙන පාටයි....... දන්නවනේ හාල් මිල ගැන ආයේ කියන්න ඕනේ නෑනේ නෙහ්හ්......


තව ටික දවසකින් සෙන්චරිය ගහනවා සුදු හාලුත්. සමහර සම්බා නම් දැනටමත් ගහල.සිරාවටම මිණියෝ...... දැන් මෙහෙ යන විදියටනම් ඉස්සරහට තනි පඩිය කන්න බොන්න යාන්තං ශේප් කරගන්නවත් බැරි වෙන පාටයි....... දන්නවනේ හාල් මිල ගැන ආයේ කියන්න ඕනේ නෑනේ නෙහ්හ්......


ඔව් එයා ගෙදරට වෙලා ඉන්නෙ. ජීවත් වෙන්න අමාරුයි කොහොමත් මේ ආර්ථික තත්ත්වය උඩ මහත්තයා විතරක් රැකියාවක් කරලා.ආර්තිකේ යම් මට්ටමක තියෙනවනම් වයිෆ් ගෙදර ඉන්න එක ලමයින්ට හොඳයිනේ, අපි දෙන්නම ජොබ් කරන නිසා මාර කට්ටක් කන්නේ....
තල්ගම්පල තියෙන්නේ මොන පැත්තෙද, ලස්සන පලාතක්ද....![]()

අද යැව්වෙ නැහැ වැස්ස නිසා. ඔව් සහෝ. මේ ජීවිතේ සතුටක් නම් තියෙනවා. නාගරික ජීවිතයට වඩා සැහැල්ලුයි ඇත්තටම.මඟුලක් කියනවා ගොඩේ බයියෙක් කියලා.... පිස්සුද.....
ඇත්තටම කිව්වොතින් ඉරිසියයි....... අහිතකින් නෙවෙයි කිව්වේ අපි මේ කොළඹ ගතකරන කිසිම නිදහසක් නැති ජීවිතේට වඩා කොච්චර නිදහස් ඇතිද ඔයාගේ ජිවිතේ......... සතියම ජොබ් එකට ගාටන්න ඕනේ...... ඉරිදට විතරයි ගෙදර...... එදාට අනිත් දවස් වලටත් වඩා ගෙදර වැඩ......
සමාවෙන්න ඕනේ තල්ගම්පල කොහෙද තියෙන්නේ කියලනම් මම දන්නේ නෑ....... අහලත් නෑ.... කොහෙද ඔය තල්ගම්පල තියෙන්නේ.......


තව ටික දවසකින් සෙන්චරිය ගහනවා සුදු හාලුත්. සමහර සම්බා නම් දැනටමත් ගහල.![]()
ඔව් එයා ගෙදරට වෙලා ඉන්නෙ. ජීවත් වෙන්න අමාරුයි කොහොමත් මේ ආර්ථික තත්ත්වය උඩ මහත්තයා විතරක් රැකියාවක් කරලා.
පොඩි උන්ට තමා ඉතිං වැඩියක් වියදම්.
තල්ගම්පල තියෙන්නෙ ගාල්ලෙ සහෝ. අක්මීමන, උඩුගම පැත්තෙ. ගම නම් ලස්සනයි සහෝ. හැබැයි ඉතිං ඔය තාර පාරවල් එහෙම අඩුයි අපි ඉන්න පැත්තෙ. වහිනකොට මඩ වෙනවා. හරිම කරදරයක් ඒක. ක්‍රොන්ක්‍රීට් පාරක් හැදුවා මීට අවුරුද්දකට විතර කලින්. පාර ගහගෙන ගියා වැස්සට.
පොඩි උන් උදේට ඉස්කෝලෙ යනකොට සපත්තු වල මඩ එකයි.අද යැව්වෙ නැහැ වැස්ස නිසා.
ඔව් සහෝ. මේ ජීවිතේ සතුටක් නම් තියෙනවා. නාගරික ජීවිතයට වඩා සැහැල්ලුයි ඇත්තටම.
හැබැයි ඉතිං ගමේ ඉරිසියාකාරයො වැඩියි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එකෙක් ඉහළට යනවට අනිකා තරහයි. අනික ගම් ගොඩක් දැන් ඉස්සරට වඩා දියුණුයි. ඒත් ඉතිං පාරවල් තමා අන්තිම.![]()
ela ela..mama balala kiyannam...
විහිලුවට කියුවේ. නොකලත් අපි එනවා උඹව නැතිකරන්න.....
උන් වෙස්ටර් කරනවා. ජොබ් එකට සින්දු කියන උන් නෙමෙයි. එකෙක් මාත් එක්ක වැඩ කරන්නේ. ගොඩක් අනිත් උන් සන්ගීත ටිචර්ස්ලා. දුර ප්‍රශ්නයක් කරගන්න එපා. උන් ලොකු ගනන් ගන්නෙත් නෑ. ගොඩක් යාලුවන්ගේ ඒවා කලා සවුන්ඩ්ස් වල ගාන විතරක් අරන්.
ඕනි නම් කෝල් එකක් දියන් . මම උගෙන් අහල කියන්නම්.![]()


Hamotama oyata wage wenne na....ehh ali patiya bandinnada yanne ?muu box gaane ringala wade set wela wage ikmanata bandanna yanne
![]()


උගේ...... @&$^@*@^*$&@(*&$(@
වෙච්ච දේ මොකක්ද කියලා මමත් හොල්මන්..... මූ කොහොම ඒ ගේම දුන්නද කියලා...... 
Ah ehemada..kirillawala thiyenne..mokakda uge nama...DJRathne wage ekakda...දන්නා DJ කරන එකෙක් ඉන්න හින්දනේ යකෝ අහන්නේ කියාපිය කොහෙද ඉවෙන්ට් එක තියෙන්නේ කියලා....... ඌ දුරත් බලනවා උගේ බඩු ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක ගණන කියද්දී.....


umbata kiyanne na sanjee ayye...ආනී........ අලි වෙඩිමකට ගිහිල්ලම නෑ ඌයි.......![]()


ehenam bandapu ungen oya thama balama..කවුද ලම්බා?
මගේ වයසෙ එවුන් නම් නැතිව ඇති මේකෙ.
අවුරුදු තිස් හතක් වෙනවා![]()
habayi nxt yr wenakan witharai...

ඇත්ත කියන්ට ලැජ්ජා වෙන්නෙ මොකටද. මඟුල් ගත්තෙ නැහැ සහෝ. හැබැයි ස්ටුඩියෝ එකට ගිහින් පිංතූරයක් නම් ගත්තා. මොකද පොඩි උන්ට බලන්න ඕන නේ. නැත්තං උන් දෙන්නා හොයයි අපි දෙන්නගෙ මගුල් පිංතූරෙ කෝ කියලා.පන්නගෙන ආවත් ලොකුවට මගුලක් කරත් අන්තිමේ වෙන්නේ එකමනේ....
බැඳල කොච්චර කාලෙකට පස්සෙද නෝනගෙ ගෙදර ශේප්කරගත්තේ....

මාමන්ඩිගෙ වෙන්ටෑ එහෙනම්උගේ නොවන උගේම ලේලන්ඩ් 3-4ක් තියෙනවා.....![]()

ඕං තුනට පොඩි කොලා සයිස් එක.අපි පොට්ට නෑ බොල.... අකුරු සයිස් එක නෝමල් තවම පේනවා අපිට..... ඔය නාකි ලොන්ත කොකටුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා..... අන්න උන්ට නම් CTRL + Mouse Wheel Up කරන්න කියලා අපි කියලා තියෙන්නේ.......
![]()
තල්ගම්පල....?? ඒ කොහේද....?? අපිට ට්‍රිපක් වගේ එන්න පුලුවන් පැත්තක්ද.....??
![]()
බැන්දහම හෙන සැප කියලා හිතලද පැනලා ගියේ....?? කොහොමද දැන් ආතල් එක..... සැප කනේ නේහ්.....![]()
![]()





අම්මට හුඩුබලපන් බං..... Empty CD ගන්න එකක් ආවා..... ඌ මම ඒ පැත්ත බලලා; මේ පැත්ත බලනකොට; ලාච්චුවේ තිබ්බ සල්ලිත් අරන් මාරු වෙලා බං......උගේ...... @&$^@*@^*$&@(*&$(@
![]()
වෙච්ච දේ මොකක්ද කියලා මමත් හොල්මන්..... මූ කොහොම ඒ ගේම දුන්නද කියලා......
![]()
.... කීයකින් විතර ලාබදඒකනේ. හැබැයි ඉතිං මෙහේ හුළගත් සැපයි නගරෙට වඩා.අපරාදේ කියන්න බෑ කන්න නැතත් මෙහෙ පාරවල් නම් තියෙනවා ගෙදර නිදාගන්න ඇඳටත් වඩා සැප සනීපෙට.......
ගම් පළාත් කියලා නෑ මෙහෙත් එහෙමම තමා ඉරිසියාකාරයො......


පුදුම වැඩක් නේ.බලපන් බං..... Empty CD ගන්න එකක් ආවා..... ඌ මම ඒ පැත්ත බලලා; මේ පැත්ත බලනකොට; ලාච්චුවේ තිබ්බ සල්ලිත් අරන් මාරු වෙලා බං......උගේ...... @&$^@*@^*$&@(*&$(@
![]()
වෙච්ච දේ මොකක්ද කියලා මමත් හොල්මන්..... මූ කොහොම ඒ ගේම දුන්නද කියලා......
![]()

ආ. ඒ කියන්නෙ සහෝ මට වඩා වැඩිමල්.ehenam bandapu ungen oya thama balama..habayi nxt yr wenakan witharai...
![]()

අහන්න හිටිය එක අහන්න බැරි උනා නෙව.
සහෝ බස් අයිතිකාරයෙක්ද?
උගේ නොවන උගේම ලේලන්ඩ් 3-4ක් තියෙනවා.....![]()


ඈයි යකෝ අපි මෑරිලාදehenam bandapu ungen oya thama balama..habayi nxt yr wenakan witharai...
![]()
අම්මට හුඩු.... කීයකින් විතර ලාබද
හොද වෙලාවට වැඩි ගානක් නෑ..... ඌ සාධාරණ හොරෙක් වෙන්න ඕනා..... 325ක් ඉතුරු කරලා..... 1500ක් අරන් ගිහින්......... 
ඉතිං සහෝ ඉද්දි කොහොමෙයි ඌ එකදාස් පන්සීයකට කෙලියෙ?හොද වෙලාවට වැඩි ගානක් නෑ..... ඌ සාධාරණ හොරෙක් වෙන්න ඕනා..... 325ක් ඉතුරු කරලා..... 1500ක් අරන් ගිහින්.........
![]()
හොද වෙලාවට වැඩි ගානක් නෑ..... ඌ සාධාරණ හොරෙක් වෙන්න ඕනා..... 325ක් ඉතුරු කරලා..... 1500ක් අරන් ගිහින්.........
![]()
ඉතිං සහෝ ඉද්දි කොහොමෙයි ඌ එකදාස් පන්සීයකට කෙලියෙ?
මම ඌට පෙන් එකක් පෙන්වන්න ගිය ටිකට; මූ සුටුස් ගාලා ලාච්චුවට බැහැලා..... හොද වෙලාවට එතනම තිබ්බ මගේ පර්ස් එක උස්සලා නෑ..... ඒක ඉස්සුවා නම් ගගේ පනින්න වෙන්නේ මට....... 
යකාගෙ පොරක්නේ.මම ඌට පෙන් එකක් පෙන්වන්න ගිය ටිකට; මූ සුටුස් ගාලා ලාච්චුවට බැහැලා..... හොද වෙලාවට එතනම තිබ්බ මගේ පර්ස් එක උස්සලා නෑ..... ඒක ඉස්සුවා නම් ගගේ පනින්න වෙන්නේ මට.......
![]()
