EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම මිණියෝ...... දැන් මෙහෙ යන විදියටනම් ඉස්සරහට තනි පඩිය කන්න බොන්න යාන්තං ශේප් කරගන්නවත් බැරි වෙන පාටයි....... දන්නවනේ හාල් මිල ගැන ආයේ කියන්න ඕනේ නෑනේ නෙහ්හ්......
    තව ටික දවසකින් සෙන්චරිය ගහනවා සුදු හාලුත්. සමහර සම්බා නම් දැනටමත් ගහල.:baffled::frown:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    ආර්තිකේ යම් මට්ටමක තියෙනවනම් වයිෆ් ගෙදර ඉන්න එක ලමයින්ට හොඳයිනේ, අපි දෙන්නම ජොබ් කරන නිසා මාර කට්ටක් කන්නේ....:(
    තල්ගම්පල තියෙන්නේ මොන පැත්තෙද, ලස්සන පලාතක්ද....:rolleyes:
    ඔව් එයා ගෙදරට වෙලා ඉන්නෙ. ජීවත් වෙන්න අමාරුයි කොහොමත් මේ ආර්ථික තත්ත්වය උඩ මහත්තයා විතරක් රැකියාවක් කරලා.

    පොඩි උන්ට තමා ඉතිං වැඩියක් වියදම්.

    තල්ගම්පල තියෙන්නෙ ගාල්ලෙ සහෝ. අක්මීමන, උඩුගම පැත්තෙ. ගම නම් ලස්සනයි සහෝ. හැබැයි ඉතිං ඔය තාර පාරවල් එහෙම අඩුයි අපි ඉන්න පැත්තෙ. වහිනකොට මඩ වෙනවා. හරිම කරදරයක් ඒක. ක්‍රොන්ක්‍රීට් පාරක් හැදුවා මීට අවුරුද්දකට විතර කලින්. පාර ගහගෙන ගියා වැස්සට. :rofl:

    පොඩි උන් උදේට ඉස්කෝලෙ යනකොට සපත්තු වල මඩ එකයි. :( අද යැව්වෙ නැහැ වැස්ස නිසා.

    මඟුලක් කියනවා ගොඩේ බයියෙක් කියලා.... පිස්සුද.....

    ඇත්තටම කිව්වොතින් ඉරිසියයි....... අහිතකින් නෙවෙයි කිව්වේ අපි මේ කොළඹ ගතකරන කිසිම නිදහසක් නැති ජීවිතේට වඩා කොච්චර නිදහස් ඇතිද ඔයාගේ ජිවිතේ......... සතියම ජොබ් එකට ගාටන්න ඕනේ...... ඉරිදට විතරයි ගෙදර...... එදාට අනිත් දවස් වලටත් වඩා ගෙදර වැඩ......

    සමාවෙන්න ඕනේ තල්ගම්පල කොහෙද තියෙන්නේ කියලනම් මම දන්නේ නෑ....... අහලත් නෑ.... කොහෙද ඔය තල්ගම්පල තියෙන්නේ.......
    ඔව් සහෝ. මේ ජීවිතේ සතුටක් නම් තියෙනවා. නාගරික ජීවිතයට වඩා සැහැල්ලුයි ඇත්තටම. :yes:
    හැබැයි ඉතිං ගමේ ඉරිසියාකාරයො වැඩියි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එකෙක් ඉහළට යනවට අනිකා තරහයි. අනික ගම් ගොඩක් දැන් ඉස්සරට වඩා දියුණුයි. ඒත් ඉතිං පාරවල් තමා අන්තිම. :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව ටික දවසකින් සෙන්චරිය ගහනවා සුදු හාලුත්. සමහර සම්බා නම් දැනටමත් ගහල.:baffled::frown:

    කතා දෙකක් නෑ එක පට්ට ෂුවර්...... බඩු ගන්න කඩේ එකා කිව්වේ සෙන්චරිය ගහලා ඒ ගණන් වලටම දිගටම තියෙයි කියලා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් එයා ගෙදරට වෙලා ඉන්නෙ. ජීවත් වෙන්න අමාරුයි කොහොමත් මේ ආර්ථික තත්ත්වය උඩ මහත්තයා විතරක් රැකියාවක් කරලා.

    පොඩි උන්ට තමා ඉතිං වැඩියක් වියදම්.

    තල්ගම්පල තියෙන්නෙ ගාල්ලෙ සහෝ. අක්මීමන, උඩුගම පැත්තෙ. ගම නම් ලස්සනයි සහෝ. හැබැයි ඉතිං ඔය තාර පාරවල් එහෙම අඩුයි අපි ඉන්න පැත්තෙ. වහිනකොට මඩ වෙනවා. හරිම කරදරයක් ඒක. ක්‍රොන්ක්‍රීට් පාරක් හැදුවා මීට අවුරුද්දකට විතර කලින්. පාර ගහගෙන ගියා වැස්සට. :rofl:

    පොඩි උන් උදේට ඉස්කෝලෙ යනකොට සපත්තු වල මඩ එකයි. :( අද යැව්වෙ නැහැ වැස්ස නිසා.

    ඔව් සහෝ. මේ ජීවිතේ සතුටක් නම් තියෙනවා. නාගරික ජීවිතයට වඩා සැහැල්ලුයි ඇත්තටම. :yes:
    හැබැයි ඉතිං ගමේ ඉරිසියාකාරයො වැඩියි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එකෙක් ඉහළට යනවට අනිකා තරහයි. අනික ගම් ගොඩක් දැන් ඉස්සරට වඩා දියුණුයි. ඒත් ඉතිං පාරවල් තමා අන්තිම. :(

    අපරාදේ කියන්න බෑ කන්න නැතත් මෙහෙ පාරවල් නම් තියෙනවා ගෙදර නිදාගන්න ඇඳටත් වඩා සැප සනීපෙට.......

    ගම් පළාත් කියලා නෑ මෙහෙත් එහෙමම තමා ඉරිසියාකාරයො......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :sorry:
    විහිලුවට කියුවේ. නොකලත් අපි එනවා උඹව නැතිකරන්න.....:P
    උන් වෙස්ටර් කරනවා. ජොබ් එකට සින්දු කියන උන් නෙමෙයි. එකෙක් මාත් එක්ක වැඩ කරන්නේ. ගොඩක් අනිත් උන් සන්ගීත ටිචර්ස්ලා. දුර ප්‍රශ්නයක් කරගන්න එපා. උන් ලොකු ගනන් ගන්නෙත් නෑ. ගොඩක් යාලුවන්ගේ ඒවා කලා සවුන්ඩ්ස් වල ගාන විතරක් අරන්.
    ඕනි නම් කෝල් එකක් දියන් . මම උගෙන් අහල කියන්නම්.:yes:
    ela ela..mama balala kiyannam...:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් බං..... Empty CD ගන්න එකක් ආවා..... ඌ මම ඒ පැත්ත බලලා; මේ පැත්ත බලනකොට; ලාච්චුවේ තිබ්බ සල්ලිත් අරන් මාරු වෙලා බං...... :angry: උගේ...... @&$^@*@^*$&@(*&$(@ :frown: :angry: වෙච්ච දේ මොකක්ද කියලා මමත් හොල්මන්..... මූ කොහොම ඒ ගේම දුන්නද කියලා...... :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දන්නා DJ කරන එකෙක් ඉන්න හින්දනේ යකෝ අහන්නේ කියාපිය කොහෙද ඉවෙන්ට් එක තියෙන්නේ කියලා....... ඌ දුරත් බලනවා උගේ බඩු ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක ගණන කියද්දී.....
    Ah ehemada..kirillawala thiyenne..mokakda uge nama...DJRathne wage ekakda...:rolleyes::dull:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    පන්නගෙන ආවත් ලොකුවට මගුලක් කරත් අන්තිමේ වෙන්නේ එකමනේ....
    බැඳල කොච්චර කාලෙකට පස්සෙද නෝනගෙ ගෙදර ශේප්කරගත්තේ....
    ඇත්ත කියන්ට ලැජ්ජා වෙන්නෙ මොකටද. මඟුල් ගත්තෙ නැහැ සහෝ. හැබැයි ස්ටුඩියෝ එකට ගිහින් පිංතූරයක් නම් ගත්තා. මොකද පොඩි උන්ට බලන්න ඕන නේ. නැත්තං උන් දෙන්නා හොයයි අපි දෙන්නගෙ මගුල් පිංතූරෙ කෝ කියලා.

    ලොක්කි හම්බවෙලා මාස හයකින් විතර ගෙවල් වලින් ශේප්. වයිෆ්ගෙ තාත්තා තමා පරල වෙලා හිටියෙ. දැන් ඔය ඉන්නෙ යසට. :D

    උගේ නොවන උගේම ලේලන්ඩ් 3-4ක් තියෙනවා.....:dull:
    මාමන්ඩිගෙ වෙන්ටෑ එහෙනම් :D

    :frown: අපි පොට්ට නෑ බොල.... අකුරු සයිස් එක නෝමල් තවම පේනවා අපිට..... ඔය නාකි ලොන්ත කොකටුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා..... අන්න උන්ට නම් CTRL + Mouse Wheel Up කරන්න කියලා අපි කියලා තියෙන්නේ....... :yes:

    :oo: තල්ගම්පල....?? ඒ කොහේද....?? අපිට ට්‍රිපක් වගේ එන්න පුලුවන් පැත්තක්ද.....?? :rolleyes:

    බැන්දහම හෙන සැප කියලා හිතලද පැනලා ගියේ....?? කොහොමද දැන් ආතල් එක..... සැප කනේ නේහ්..... :baffled: :dull:
    ඕං තුනට පොඩි කොලා සයිස් එක. :D

    තල්ගම්පල තියෙන්නෙ සහෝ අක්මීමන උඩුගම පැත්තෙ. ට්‍රිපක් එන්න තරම් නම් හොඳයි කියන්න අමාරුයි මේ පැත්ත නම්. බලන්න තරම් ලස්සනක් නෑ. :(

    මේකයි සහෝ. ඒ කාලෙ දැන් උන්ට වගේ ෆෝන් තිබුණයෑ. තිබුණත් ඉතිං සල්ලිකාරයෙක්ට තමා. අපි නම් ඉතිං ඔය ලියුම් කඩදහි වලින් තමා ලව් කලේ. කොහොමින් කොහොම හරි අන්තිමේ වයිෆ්ගෙ තාත්තට අපේ සම්බන්දෙ අහු උනා. එයාගෙ තාත්තා වසයි. ඒ වගේම අමුතු වන්සක්කාරකමක් ඔලුවෙ තියන් ඉන්න කෙනෙක්. මම ඉතිං සතියක් දෙකක් සද්ද නැතිව ඉඳලා මෙයා ඉස්කෝලෙ යනකොට මග නැවතිලා හිටලා ඇහුවා පැනලා යන්ද කියලා. මේ උන්දෑ පැනපු ගමන් හා කිව්වනේ. මං හිතුවෙ බෑ කියයි කියලා :rofl:

    අන්තිමේ පැනලා ගියා. ඔයා කිව්වා වගේ සැපයි කියලා තමා බැඳලා ගියේ. ළමයි එහෙම හම්බ උනාට පස්සෙ සැප කනේ :rofl:

    කතාව කියන්නම්කො ලස්සනට මං වෙලාවක. :D
     
    බලපන් බං..... Empty CD ගන්න එකක් ආවා..... ඌ මම ඒ පැත්ත බලලා; මේ පැත්ත බලනකොට; ලාච්චුවේ තිබ්බ සල්ලිත් අරන් මාරු වෙලා බං...... :angry: උගේ...... @&$^@*@^*$&@(*&$(@ :frown: :angry: වෙච්ච දේ මොකක්ද කියලා මමත් හොල්මන්..... මූ කොහොම ඒ ගේම දුන්නද කියලා...... :dull:
    අම්මට හුඩු:oo:.... කීයකින් විතර ලාබද
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    අපරාදේ කියන්න බෑ කන්න නැතත් මෙහෙ පාරවල් නම් තියෙනවා ගෙදර නිදාගන්න ඇඳටත් වඩා සැප සනීපෙට.......

    ගම් පළාත් කියලා නෑ මෙහෙත් එහෙමම තමා ඉරිසියාකාරයො......
    ඒකනේ. හැබැයි ඉතිං මෙහේ හුළගත් සැපයි නගරෙට වඩා. :D
    තල්ගම්පල අපේ නොනගෙ ගම. මගේ ගම ඉහළ කීඹියෙ. :yes:

    ඒක නම් ඇත්ත. ඕක අපේ සිංහලයගෙ හැටි සහෝ. අනුන්ට අඬ අඬ ඉන්නවා.

    බලපන් බං..... Empty CD ගන්න එකක් ආවා..... ඌ මම ඒ පැත්ත බලලා; මේ පැත්ත බලනකොට; ලාච්චුවේ තිබ්බ සල්ලිත් අරන් මාරු වෙලා බං...... :angry: උගේ...... @&$^@*@^*$&@(*&$(@ :frown: :angry: වෙච්ච දේ මොකක්ද කියලා මමත් හොල්මන්..... මූ කොහොම ඒ ගේම දුන්නද කියලා...... :dull:
    පුදුම වැඩක් නේ. :dull:

    ehenam bandapu ungen oya thama balama..:yes: habayi nxt yr wenakan witharai...:baffled::baffled:
    ආ. ඒ කියන්නෙ සහෝ මට වඩා වැඩිමල්. :D
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :dull: හොද වෙලාවට වැඩි ගානක් නෑ..... ඌ සාධාරණ හොරෙක් වෙන්න ඕනා..... 325ක් ඉතුරු කරලා..... 1500ක් අරන් ගිහින්......... :baffled:
    ඉතිං සහෝ ඉද්දි කොහොමෙයි ඌ එකදාස් පන්සීයකට කෙලියෙ?
     
    :dull: හොද වෙලාවට වැඩි ගානක් නෑ..... ඌ සාධාරණ හොරෙක් වෙන්න ඕනා..... 325ක් ඉතුරු කරලා..... 1500ක් අරන් ගිහින්......... :baffled:

    ඈයි බන් ඈස් කටේ දාගෙනද හිටියෙ
    සී සී ටී වී නෑද්ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං සහෝ ඉද්දි කොහොමෙයි ඌ එකදාස් පන්සීයකට කෙලියෙ?

    :dull: මම ඌට පෙන් එකක් පෙන්වන්න ගිය ටිකට; මූ සුටුස් ගාලා ලාච්චුවට බැහැලා..... හොද වෙලාවට එතනම තිබ්බ මගේ පර්ස් එක උස්සලා නෑ..... ඒක ඉස්සුවා නම් ගගේ පනින්න වෙන්නේ මට....... :baffled:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :dull: මම ඌට පෙන් එකක් පෙන්වන්න ගිය ටිකට; මූ සුටුස් ගාලා ලාච්චුවට බැහැලා..... හොද වෙලාවට එතනම තිබ්බ මගේ පර්ස් එක උස්සලා නෑ..... ඒක ඉස්සුවා නම් ගගේ පනින්න වෙන්නේ මට....... :baffled:
    යකාගෙ පොරක්නේ. :angry: