EK Married Club-9

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
මොක ඇන්දත් එකයිනේ....:rolleyes:
කොයි ගෑනිත් එකයි සෝමේ කලුවරට කියුවලු කවුද මන්ද....:baffled:
නෑ මල්ලි එහෙම එකක් නෙමෙයි. ඕක පිටරටවල් වල සාමාන්‍ය දෙයක්. තමන්ගෙ මහත්තයට පේන්න බිරින්ඳෑවරු ඔය වෙබ් සයිට් එකේ තියෙන වගේ අමුතු අමුතු ඇඳුම් ඇඳලා අපේ වචනෙන් කිව්වොත් ෆෝම් කරනවා. ඒක මහත්තයට සතුටක්. සමහර විට බිරිඳගෙ නොදැකපු ලස්සනක් එයාලා ඒකෙන් දකිනවා වෙන්න පුළුවන්. :yes:

ඒක මානසික ලෙඩක්නේ :oo:
ඔව් එකතරා විදියකට එහෙම කිව්වත් හරි. ඔයත් කසාඳ බැඳපු කෙනෙක්නේ. අනිත් අයත් එහෙමයි. අපි කවුරු උනත් එක දිගට සෙක්ස් කරනකොට උපරිම අවුරුදු තුන හතරක් යනකොට ඔය දේ එපා වෙනවනේ. එපා වෙනවා කියන්නෙ කම්මැලි හිතෙනවා. ඉතිං සමහර අය ඔතනින් එහාට ගියපු දෙයක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නෙ සෙක්ස් වලින් එහාට. ඒවට තමා BDSM Sex, Forced Sex, Fisting Sex කියන්නෙ. :yes: ඔයිට වඩා විලි ලැජ්ජා විදියෙ සෙක්ස් කරන මිනිස්සුත් ඉන්නවා. මෙතන කතා කරන්න අමාරුයි. පොඩි ළමයි මේවා බලනවද දන්නෙ නැහැනේ. :D
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :yes::yes::yes::yes::yes::yes: ඔයිවට අමතරව group sex & outdoor sex පවා....
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    සමහරු උපන්ගෙයි මෝඩ හැත්ත...... රැල්ලට ගහගෙන යන එවුන්....... සමහරු ඉන්නවා ඒ කල්චර් එකත් එක්ක හැදුනු එවුන්........ උන්ට එව්වා සාමාන්‍ය දේවල්.......
    සත්තකින්ම. අවංකවම අපේ බිරින්ඳෑවරු පිං කරලා තියෙනවා අපි වගේ මහත්වරු ලබන්න. මොකද සමහර අය ඔය සෙක්ස් වලින් එහා ගිය දේවල් වලට බලෙන්ම සමහර බිරින්ඳෑවරු කැමති කරගන්නවා.

    අන්න හරිම වචනේ........ ඒත් ඒ වගේ විකෘර්ති ආශාවල් තියෙන එවුනුත් අම්බානක ඉන්නවා.......
    ඔන්න ඔය දේ තමා සහෝ මං කියන්න උත්සාහ කලේ. :D
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :yes::yes::yes::yes::yes::yes: ඔයිවට අමතරව group sex & outdoor sex පවා....
    ඕවා සහෝ ඇමෙරිකාව වගේ රටවල් වලට සාමාන්‍ය දෙයක්.
    උන්දැලා ඉතිං බාගෙට හෙළුවෙන් නේ ඉන්නෙ.
    අපේ සිංහල කෙල්ලෙක් යට ඇඳුම (පෑන්ටිය) පිටින් බීච් එකකට බැස්සා කියන්නෙ මොකකින් මොකක් වෙයිද කියලා හිතෙනවනේ. අපේ උන්දලා හරියට ඇඳුමක් ඇඳලා ගෑනියෙක් නෑවත් හැංගිලා බලා ඉන්න එකනේ කරන්නෙ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ මල්ලි එහෙම එකක් නෙමෙයි. ඕක පිටරටවල් වල සාමාන්‍ය දෙයක්. තමන්ගෙ මහත්තයට පේන්න බිරින්ඳෑවරු ඔය වෙබ් සයිට් එකේ තියෙන වගේ අමුතු අමුතු ඇඳුම් ඇඳලා අපේ වචනෙන් කිව්වොත් ෆෝම් කරනවා. ඒක මහත්තයට සතුටක්. සමහර විට බිරිඳගෙ නොදැකපු ලස්සනක් එයාලා ඒකෙන් දකිනවා වෙන්න පුළුවන්. :yes:

    ඔව් එකතරා විදියකට එහෙම කිව්වත් හරි. ඔයත් කසාඳ බැඳපු කෙනෙක්නේ. අනිත් අයත් එහෙමයි. අපි කවුරු උනත් එක දිගට සෙක්ස් කරනකොට උපරිම අවුරුදු තුන හතරක් යනකොට ඔය දේ එපා වෙනවනේ. එපා වෙනවා කියන්නෙ කම්මැලි හිතෙනවා. ඉතිං සමහර අය ඔතනින් එහාට ගියපු දෙයක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නෙ සෙක්ස් වලින් එහාට. ඒවට තමා BDSM Sex, Forced Sex, Fisting Sex කියන්නෙ. :yes: ඔයිට වඩා විලි ලැජ්ජා විදියෙ සෙක්ස් කරන මිනිස්සුත් ඉන්නවා. මෙතන කතා කරන්න අමාරුයි. පොඩි ළමයි මේවා බලනවද දන්නෙ නැහැනේ. :D
    අම්මෝ අයියා දන්න දේවල්.....:rolleyes:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනවා සහෝලා. :D
    කඩේ යන්නලු :rofl:
    හැමෝටම සුභ දවසක්
    නෝනට කඩේ ගියාට නම් කමක්නෑ, ඒත් වෙන කාටවත් කඩේයන්න නම් එපා.....:rolleyes::rolleyes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරා ගේ ලාච්චුව සුද්ද කරපු එකා සමහර විට පරණ සල්ලි එකතුකරන එකෙක් වෙන්න ඇති .
    තඹ කාසි කියක් තිබ්බද බන් ?

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොක ඇන්දත් එකයිනේ....:rolleyes:
    කොයි ගෑනිත් එකයි සෝමේ කලුවරට කියුවලු කවුද මන්ද....:baffled:

    mokuth kiyamdo nokiyam do kiyalaa sithuniata...manalada pute pas dunne ten wheel ekata :baffled: