EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොර්නින්ග් සන්ජි, උබෙ ඔෆිස් එක තියෙන්නෙ කොහෙද, මොනාද කරන්නෙ

    මෝනිං මචං....... ඔෆිස් එක තියෙන්නේ පැලවත්තේ මචං....... මම වැඩකරන තැන ගෘප් ඔෆ් කම්පැනි එකක්...... මේන් බිස්නස් වෙන්නේ කොහුබත් එක්ස්පෝර්ට් කරන එක & කන්ටේනර් කාගෝ ට්‍රාන්ස්පෝර්ට් එක (මේ සබ්ජෙක්ට් දෙක එකම ගෘප් එකේ කම්පැනි දෙකක් යටතේ කෙරෙන්නේ) මට ඉතින් මේ කම්පැනි දෙකේම වැඩ තියෙනවා....... ඒත් මේන් ජොබ් එක ෂිපින් සයිඩ් එක හැන්ඩ්ල් කරන එක කොහුබත් එක්ස්පෝර්ට් එකේ.......

    උඹ මොනාද කරන්නේ.....?
     
    ආ එහෙමද.. මම එහෙම ඈහුවෙ උබෙ ඔෆිස් එක කොලබ පෑත්තෙ කියලා,

    මම වෑඩ කරන්නෙ ලෝ ෆර්ම් එකක, කම්පෑනි සෙකට්‍රියල් සයිඩ් එකේ
    ගොල්ෆෙස් හොටෙල් එකෙන් පාරෙ එහා පෑත්තෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ එහෙමද.. මම එහෙම ඈහුවෙ උබෙ ඔෆිස් එක කොලබ පෑත්තෙ කියලා,

    මම වෑඩ කරන්නෙ ලෝ ෆර්ම් එකක, කම්පෑනි සෙකට්‍රියල් සයිඩ් එකේ
    ගොල්ෆෙස් හොටෙල් එකෙන් පාරෙ එහා පෑත්තෙ

    ඔෆිස් එක කොළඹ නොවුනට නිතරම කොළඹ එවෙනවා බං මේ එක එක වැඩත් එක්ක....... ;)

    පට්ටනේ....... දවසම ඔෆිස් එකට වෙලා ඉන්නවා ඇත්තේ එහෙනම්......
     
    ඔවු බන් දවසම ඔෆිස් එකෙ, ලෙශර් ටයිම් එකෙ එලකිරියෙයි, ටෑන්කි ඔන්ලයින් එකෙයි තමා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔවු බන් දවසම ඔෆිස් එකෙ, ලෙශර් ටයිම් එකෙ එලකිරියෙයි, ටෑන්කි ඔන්ලයින් එකෙයි තමා

    download-game-igi-1.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry: magulak kiyawanna epa oayath ithin...oyath linda langa sangameta enne ape pita athullannada ? :frown:

    :frown: wal kotaa

    ado ashmi gei magei adare parama piwithuru ekak dow :love:

    yanna epa mage patiyo :love: mata palui oya giyoth. mei uyage eththa nama mokadda ? :rolleyes:

    :angry: awalamaa tho pala anuradapure :frown::angry:

    podu ? :angry: pala yanna wal kotaaa ewwa koheda maath ekka :frown:
    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෝනිං මචං....... ඔෆිස් එක තියෙන්නේ පැලවත්තේ මචං....... මම වැඩකරන තැන ගෘප් ඔෆ් කම්පැනි එකක්...... මේන් බිස්නස් වෙන්නේ කොහුබත් එක්ස්පෝර්ට් කරන එක & කන්ටේනර් කාගෝ ට්‍රාන්ස්පෝර්ට් එක (මේ සබ්ජෙක්ට් දෙක එකම ගෘප් එකේ කම්පැනි දෙකක් යටතේ කෙරෙන්නේ) මට ඉතින් මේ කම්පැනි දෙකේම වැඩ තියෙනවා....... ඒත් මේන් ජොබ් එක ෂිපින් සයිඩ් එක හැන්ඩ්ල් කරන එක කොහුබත් එක්ස්පෝර්ට් එකේ.......

    උඹ මොනාද කරන්නේ.....?
    ඒකනේ මේකට "කොහුබත් කන්නා" කියන්නේ....:P