EK Married Club-9

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
95 පෙට්‍රල් අඩු නැද්ද දන්නේ නෑ..... අපි ඉතින් 95 නේ ගහන්නේ බයික් එකට....... :D :P

බස් වලටත් සුපර් පෙට්‍රල් ගහනවා හෙට ඉදන්.... රුපියල්ම 3ක් අඩු කරලනේ ඕයි....... :rofl:

:rolleyes:bus walata diesel nemeida gahanne uncle?
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේකේ මොකද්ද බන් වෙන්නේ....
    ගොඩ දවසක් දැකලා තිබුනත් අදයි බැලුවේ
    පවත්නා දේශපාලනය හා ආර්ථිකය සමග පවුල් නඩත්තුව වේග දේවල්ද කතා කරන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :frown: අඩෝ අපේ මහින්ද මාමිගේ තීරණේට කෝචොක් දාන රාජ ද්‍රෝහියා කවුද......?? :angry:

    මහින්ද පට්ට යන්න බයවෙලා
    බොරතෙල් මිල අඩු වුන කාලේදී අඩුකලේ වත් නහ:D
    දැන් අඩු කරනවා:D

    දැන් එතින් චාටෙයි චන්ද හෝ ගාලා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකේ මොකද්ද බන් වෙන්නේ....
    ගොඩ දවසක් දැකලා තිබුනත් අදයි බැලුවේ
    පවත්නා දේශපාලනය හා ආර්ථිකය සමග පවුල් නඩත්තුව වේග දේවල්ද කතා කරන්නේ
    සෑහෙන දේවල් කතාකරනවා.
    උඹත් ඹැඳලද....:rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සෑහෙන දේවල් කතාකරනවා.
    උඹත් ඹැඳලද....:rolleyes:

    නැහැ බන්. නිකමට ඔලුව දැම්මේ
    සොරි වෙන්න් ඕනි ගැලපෙන්නේ නැත්තම්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැහැ බන්. නිකමට ඔලුව දැම්මේ
    සොරි වෙන්න් ඕනි ගැලපෙන්නේ නැත්තම්
    පිස්සුද මම නිකන් ඇහුවේ, නොබැඳපු උන් තමයි මෙතන වැඩිපුර ඉන්නේ....:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකේ මොකද්ද බන් වෙන්නේ....
    ගොඩ දවසක් දැකලා තිබුනත් අදයි බැලුවේ
    පවත්නා දේශපාලනය හා ආර්ථිකය සමග පවුල් නඩත්තුව වේග දේවල්ද කතා කරන්නේ

    :no:Wadiyenma meke unclela tika katha wenne "SET WEEMA "gana...thawa Ithin arayage meyage opadupa thama...linda langa sangamaya wage kiwwoth hariyatama hari....:P:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no:Wadiyenma meke unclela tika katha wenne "SET WEEMA "gana...thawa Ithin arayage meyage opadupa thama...linda langa sangamaya wage kiwwoth hariyatama hari....:P:rolleyes:
    ඇයි සමහරුන්ගේ හොර ලව් එහෙමත් තියෙනවා.....:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං මහින්ද ගණන් අඩු කරපු එක ගන මොකද හිතන්නේ
    ජනතව ප්‍රතිෂේප කරයි කියන බයට තමයි ඔය හැමදේම
    මිනිස්සු දන්නේ නැහැ තමාගේ බලය ගන
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහින්ද පට්ට යන්න බයවෙලා
    බොරතෙල් මිල අඩු වුන කාලේදී අඩුකලේ වත් නහ:D
    දැන් අඩු කරනවා:D

    දැන් එතින් චාටෙයි චන්ද හෝ ගාලා

    :yes: සිංහාසනේ ගූ ගිහින්..... මොකද දැන් කමක් නෑ බං යුද්දේ දින්නනේ හරි යන්නේ නැති නිසා.... කමක් නෑ බං පෙට්‍රල් ඩීසල් අඩු කරානේ කියලා ජන්දේ ගන්න යන්නේ.... පවුලෙම එකෙක්නේ ඉල්ලනෙත්.... ඌව බේර ගන්නත් එපායේ..... :lol: