EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no:Wadiyenma meke unclela tika katha wenne "SET WEEMA "gana...thawa Ithin arayage meyage opadupa thama...linda langa sangamaya wage kiwwoth hariyatama hari....:P:rolleyes:

    :oo: නරකද ආස්මි ඈන්ටිත් මේ කොල්ලෝ සෙට් එක අස්සේ රිංගගෙන ඉන්නේ නැතුව; යන තැනකට පිනක් දහමක් කරගත්තොත්......?? :rolleyes:

    මරු කියවයි දැන් ඉතින්..... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචං මහින්ද ගණන් අඩු කරපු එක ගන මොකද හිතන්නේ
    ජනතව ප්‍රතිෂේප කරයි කියන බයට තමයි ඔය හැමදේම
    මිනිස්සු දන්නේ නැහැ තමාගේ බලය ගන
    ඕක තව දහයකින් වැඩි කලානම් , මහින්ද ට වැඩියෙන් චන්ද හම්බ වෙනවා, හේතුව ,,,,, ආස්චර්යේ හිගනකම හින්දා වාහනයක් නැති උන් , තියෙන උන්ට මෙහෙම කියයි .....ඔන්න උඩ දාගෙන යන උන්ට හොද වැඩේ....ආයේ දුවයි
    එහෙම කියලා උදේම ගිහින් මහින්දට කතිරේ ගහනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචං මහින්ද ගණන් අඩු කරපු එක ගන මොකද හිතන්නේ
    ජනතව ප්‍රතිෂේප කරයි කියන බයට තමයි ඔය හැමදේම
    මිනිස්සු දන්නේ නැහැ තමාගේ බලය ගන

    :dull: ලංකාවෙ උන්ට දැන් අමතක වෙනවා; ඕක ජන්ද ගුණ්ඩුවක් බව.... ඉතින් ගිහින් ආයුබෝවේවා රංගොජාණෙනි කියලා කතිරේ ගහලා එනවා..... :baffled: :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕක තව දහයකින් වැඩි කලානම් , මහින්ද ට වැඩියෙන් චන්ද හම්බ වෙනවා, හේතුව ,,,,, ආස්චර්යේ හිගනකම හින්දා වාහනයක් නැති උන් , තියෙන උන්ට මෙහෙම කියයි .....ඔන්න උඩ දාගෙන යන උන්ට හොද වැඩේ....ආයේ දුවයි
    එහෙම කියලා උදේම ගිහින් මහින්දට කතිරේ ගහනවා

    මන් නම් හිතන්නේ නැහැ
    තම මිනිසුන්ගේ මොළ වෙනසක් ගැන හිතන්න තරම් පරිණාමය වෙලා කියලා
    මතවාදීව, කොච්චර ඉන්ටනෙට් එකෙන් කතා කලත් වැඩක් නැහැ අපිට එලියට ගන්න බැරි නම්
    අහසේ විප්ලවවා කරන්න බැහැනේ
    පොලවේ පය ගහලා කරන්න ඕනි

    අනික මිනිස්සු හිතනවා මේක අපේ ලැබීම, කරුමය කියලා
    එත් කරුමය දෙන්න ආපු යමපල්ලෝ හදාගෙන තියෙන්නෙත් මිනිස්සු විසින්මයි
    අපිට කවුරු හරි නරන්න එනවනම් වුව මරලා බේරෙන්න් පුළුවන්
    තමන් තමාව මරගන්න හදනවනම් මොකද කියන්නේ
    මොකද කරන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචං රේස් යන්නද බන් එහම දන්නේ

    :yes: දුර දුවන බස් වලට තමා ඕක කරන්නේ.... එන්ජින් ඉවරයි ඉතින්...... :dull:

    Hikzz....uraj linde...:P kala kala de pala pala de....:lol:

    :oo: දැන් ඈන්ටි පනින්න ලිදේ...... :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :dull: ලංකාවෙ උන්ට දැන් අමතක වෙනවා; ඕක ජන්ද ගුණ්ඩුවක් බව.... ඉතින් ගිහින් ආයුබෝවේවා රංගොජාණෙනි කියලා කතිරේ ගහලා එනවා..... :baffled: :dull:

    හ්ම්ම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක තව දහයකින් වැඩි කලානම් , මහින්ද ට වැඩියෙන් චන්ද හම්බ වෙනවා, හේතුව ,,,,, ආස්චර්යේ හිගනකම හින්දා වාහනයක් නැති උන් , තියෙන උන්ට මෙහෙම කියයි .....ඔන්න උඩ දාගෙන යන උන්ට හොද වැඩේ....ආයේ දුවයි
    එහෙම කියලා උදේම ගිහින් මහින්දට කතිරේ ගහනවා

    :rofl: ලංකාවේ උන්ගේ මොලේ වැඩ කරන හැටි මහින්ද මාමි දන්නවා..... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: නරකද ආස්මි ඈන්ටිත් මේ කොල්ලෝ සෙට් එක අස්සේ රිංගගෙන ඉන්නේ නැතුව; යන තැනකට පිනක් දහමක් කරගත්තොත්......?? :rolleyes:

    මරු කියවයි දැන් ඉතින්..... :lol:

    Nokiya kiyanne mata enna epa kiyalane.hondai mama aayith enne na.bye..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nokiya kiyanne mata enna epa kiyalane.hondai mama aayith enne na.bye..

    :shocked: නාකි ගෑණිට මොලේ කොලොප්පන් වෙලාද කොහෙද....?? කවුද යකෝ එන්න එපා කිව්වේ...... හිටු හිටු..... නැත්නම් අර යකා මාව කයි..... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10703839_771861629526833_5931343001160517971_o.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no:Wadiyenma meke unclela tika katha wenne "SET WEEMA "gana...thawa Ithin arayage meyage opadupa thama...linda langa sangamaya wage kiwwoth hariyatama hari....:P:rolleyes:

    :angry: magulak kiyawanna epa oayath ithin...oyath linda langa sangameta enne ape pita athullannada ? :frown:

    ඇයි සමහරුන්ගේ හොර ලව් එහෙමත් තියෙනවා.....:P

    :frown: wal kotaa

    :lol: ලමයින්ගේ තාත්තත් එක්ක ඈන්ටි ජබොක්...... :P දෙන්නෙක්ම මරු කියවයි දැන් මෙතන..... :rofl:

    ado ashmi gei magei adare parama piwithuru ekak dow :love:

    Nokiya kiyanne mata enna epa kiyalane.hondai mama aayith enne na.bye..

    yanna epa mage patiyo :love: mata palui oya giyoth. mei uyage eththa nama mokadda ? :rolleyes:

    හෝව්....... ඔය යන ගමන් අපේ ගෙවල් පැත්තේ එන්න :love:

    :angry: awalamaa tho pala anuradapure :frown::angry:

    kohe yannadha ane hadhaagaththu pala daala. ape podhu love eka oyaa ne. onna ohe inna.:P

    podu ? :angry: pala yanna wal kotaaa ewwa koheda maath ekka :frown: