ඌට මැසේජ් දැම්මාට රිප්ලයි නෑ බං.
ඔව් මචං. ෆෝන් එක පාවිච්චියට අවුලක් නෑ නෙ
මෙහෙම තව ටික දවසක් ඉදලා බලනවා. අප්ඩේට් නාවත් තියෙන්න ඕනෙ සේරම මේකෙ තියෙනවා නෙ![]()


ඌට මැසේජ් දැම්මාට රිප්ලයි නෑ බං.
ඔව් මචං. ෆෝන් එක පාවිච්චියට අවුලක් නෑ නෙ
මෙහෙම තව ටික දවසක් ඉදලා බලනවා. අප්ඩේට් නාවත් තියෙන්න ඕනෙ සේරම මේකෙ තියෙනවා නෙ![]()


එල එල ඒක අවුලක් නෑ
අරටික තිබ්බ නම් සුපිරි
මේ ෆෝන් එක යුස් කරලා එක්ස්පිරියන්ස් එක අරගෙන
දෙසැම්බර් බෝනස් එකට හයි එන්ඩ් බුලට් එකකට යනවා
අර 40 පික්සල් තියෙන ලුමිය එකට
අයියෝ එකත් එහෙමද බන්..
තව ටික දවසක් බලල අයෙත් update check කරපන් මචං. එත් නැත්තම් developers preview එක දාල update කරපන් මචං.
lumia 1020 එක දැන් පරණයි මචං. මම නම් කියන්නේ මේ දැන් ලගදි release කරපු Lumia 730/735 හරි Lumia 830(Flagship) එකට හරි යන්න කියල.

DP dala update kalama ara error eka enawa macho..mko machan awla?man 920
old is gold යකෝ.
730,735,830 ඒවා කොහොමද බන් 1020 එකත් එක්ක කම්පෙයාර් කරන්නේ?
කැමරා සයිඩ් එකෙන් බලලා මන් කියන්නේ.
40 මෙගා පික්සල් කාර්ල් සීස් එකක් එක්ක 6.7,10 මෙගා පික්සල් කාර්ල් සීස් කම්පෙයාර් කරන්න බෑ.

අර ඇප් එකෙන් මැසේජ් බලන්න
Contact Edit කරන්න එහෙම බැරිද
මචන් අනිත් නොර්මල් ෆෝන් වල වගේ

ඔව් ඔව් ඒ ඇප් එකනම් පංකාදු පහයි4n eken message export karanna puluwan SD card ekata.balannanam ba habai.
Ringtone maker app eken 4n eke thiyena music walin ringtone ekak hadanna puluwan![]()
�2Ä0�2È4�2É4 �2Ä0�2È4�2É4 �2Ã8 �2Â7�2Ç2�2É4 �2Ã7�2Ä6�2Æ9�2Ç6�2É4 �2Ç2�2Â2�2Ä6�2É9�2Æ7�2Ê4 �2Ç2�2È8�2Ç8�2Ê2w 1
�2Â7�2Ç2�2É4 �2Æ9�2Ê0�2È8�2Ê0 �2Ä6�2Ê2�2È4�2É4�2È4�2Å9
�2Ä1�2Æ9 �2Ä6�2Ç9�2Æ9 �2È8�2Ê0�2Ç6 �2Ã7�2Ä6�2Ä6�2Å9�2Ç6 �2È4�2Ä8�2Ë0 �2Â7�2Ç2�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4�2É9
�2Â5�2Ç2�2Ë0 �2Ä0�2É0�2Ê2�2È7�2É4 �2Ã7�2Ä6�2Ë0 IT �2È7�2Ê9�2Å9�2É4 �2Ã7�2Ä6�2Å9�2Ç6 �2È4�2Ä8�2Ë0 �2È1�2Ê4�2Ç6�2Ê2�2Ç8 �2É0�2Ë3�2Æ9�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0
�2Ã7�2Ä6�2Ç8�2Ê2 �2Ç6�2Ç6�2Æ5�2É4 �2È1�2Ê4�2Ç6�2Ê2�2Ç8 �2Ã7�2Ä6�2Ä6�2Å9 �2Ç4�2Ê0�2È7�2É4�2È7�2Ë0
�2Ç6�2Ë0 �2È4�2Ê2�2Æ9�2É4�2Æ1�2Ë2�2È4�2É4�2È7�2É4 �2É0�2Ë3�2Æ9�2É4 �2È4�2È1�2Å9 �2Â7�2Ç2�2É4 �2È8�2Æ7�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê0�2Ç9�2Ê2�2Æ7 �2Ç4�2Æ9�2É4 1
�2È8�2Æ7�2È1 �2Â5�2Ç2�2Ê2�2Å9 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê0�2Ç9�2Ê2�2Æ7 �2Ç6�2Ê2�2Ç8�2Ê4�2È7�2Ê2�2Ä6�2É4 �2Ç2�2É4�2È1�2Ë0�2Ç8�2Ç9�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2È4�2Ä8�2Ë0 �2Â7�2Ç2�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2È8�2Æ7�2Ç6�2Ê41
�2Ä6�2Ê2�2Ç8�2È1�2É9 �2Â5�2Ç2�2Ê2 �2Ä6�2Æ5�2É9 �2È4�2Ê9�2È1�2É9 �2Â9�2Æ9�2É4�2Æ9�2Ë0


මොකද්ද බන්![]()
![]()
Ow one karana ewanm thiyenawa okkoma
Hadanna puluwan developer kenek vidiyata.salli dila register wenna one.wadi deyaknam danne na.kohoma unath salli dila divveloper kenek wela thamai krnna puluwan wenne![]()
�2Ä0�2È4�2É4 �2Ä0�2È4�2É4 �2Ã8 �2Â7�2Ç2�2É4 �2Ã7�2Ä6�2Æ9�2Ç6�2É4 �2Ç2�2Â2�2Ä6�2É9�2Æ7�2Ê4 �2Ç2�2È8�2Ç8�2Ê2w 1
�2Â7�2Ç2�2É4 �2Æ9�2Ê0�2È8�2Ê0 �2Ä6�2Ê2�2È4�2É4�2È4�2Å9

ඒ කියන්නෙ මචන් කීප දෙනෙකුට එක්කෙනෙක් විදියට රෙජිස්ටර් වෙලා කරන්න පුළුවන් නේදමොකද්ද බන්
මේ වෙලා තියෙන්නේඒ කියන්නෙ මචන් කීප දෙනෙකුට එක්කෙනෙක් විදියට රෙජිස්ටර් වෙලා කරන්න පුළුවන් නේද
අපේ සෙට් 1එකටම අදහසක් තියෙනවා කරමු හොඳ දෙයක් ප්ලේයර් එකකින් පටන් ගමු1 කියලා PS වලින් Design කිහිපයක් පවා කරා අපේ එකෙක් වැඩේට



මේක විකුණලා වෙන එකක් ගන්න එක ගැන උඹලගෙ අදහස කුමක්ද. oild is gold ද. අළුතෙන් ආපු ඒවා මීට වඩා හොදද


deiyo dunna wage math heta lumia ekak ganna hitiye...dan nam bayak nathuwa ganna puluwan wage![]()



එළකිරි මචෝ Android කරන උන් අම්බානෙක ඉන්නවනෙ නේ4n eken mama inne dn.oya type karapu fonts mata penunata ewa quote kaloth jingi biris wenawa.sinhala translate karana pelak vidi walata awlak na..kota comment walata awulakuth na..danuth wei ekama
Mama wadi deyak danne na machan a gana
Meke hitapu ekek mama dakka game ekak hadala thiyenawa.habai thaniyama.
Kohomath kattiya godak haduwata develop karanne ekkenai neda.mokak hari developer name ekak hadala dannai thiyenne.wadi deyak nodanimi.poddak search karala balnnako.![]()